මෙට්‍රො බස් වල යන අඩු කුලෙ ඩෝබියො

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    126
    467
    63
    Matara
    මෙට්‍රො බස් එකේ උදේ හවස ඔෆිස් යන ඩෝබියෙක්ගෙ මාසෙ බස් වියදම රු 12000
    Staff transport එක ගේ ගාවටම රු 10,000
    😂😂😂😂🤌🤌🤌🤌 සමහර ඩෝබියො වැඩක් නැතත් සල්ලි වියදම් කරගෙන යනවලු බස් ටික පාඩු වෙයි කියලා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,704
    113
    බයියොන්ට බස් එකේ යන ජෙප්පෝන්ගෙ බස් ගාස්තු හොයන තැනට වැඩ කරා කියන්නෙ ආයෙ මේ ආණ්ඩුව උපරිම සාර්ථකයි

    ජෙප්පො නං Land cruiser/Porche තිබුනු එවුන්ගෙ වියදං හෙවුවෙ. බයියොන්ට බස් එකේ යන එවුන්ගෙ බස් ගාස්තු හොයන තැනට පත්වෙන්නත් උනා අන්තිමට
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,923
    1,420
    113
    Live in EARTH
    මෙට්‍රො බස් එකේ උදේ හවස ඔෆිස් යන ඩෝබියෙක්ගෙ මාසෙ බස් වියදම රු 12000
    Staff transport එක ගේ ගාවටම රු 10,000
    😂😂😂😂🤌🤌🤌🤌 සමහර ඩෝබියො වැඩක් නැතත් සල්ලි වියදම් කරගෙන යනවලු බස් ටික පාඩු වෙයි කියලා
    staff transport walata hari welawata set wenna epai ban. nathnam un dala yanawa nee. mewage unta ona welawaka ona bus ekaka yanna puluwan nee :P. sallima witharak nemai oke balanna ona
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,690
    18,400
    113
    Metro දැම්මෙ office ගිහින් එන්න ද එතකොට? මැද time එකේ බස් නෑ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    staff transport walata hari welawata set wenna epai ban. nathnam un dala yanawa nee. mewage unta ona welawaka ona bus ekaka yanna puluwan nee :P. sallima witharak nemai oke balanna ona
    Senaga nethi bus ekak kanawata set unoth atharin pathara dawasaka aeketh wasi ne bun. Anika niwadu dawas walata charge wenne nehe ne. April New year season wage patta labai.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,684
    113
    ලේලන්ඩ් එකක ෆ්ලැස්බැක් අහන් යනවා වගෙ සැපක් කොහෙද ?
    නැද්ද බන්? :lol: :lol: :lol:

    බයියෝ නම් බයියෝ
     
    • Haha
    Reactions: Hasantha125

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,232
    20,552
    113
    Panadura
    හොඳ දේට හොඳයි කියපන් බල්ලෝ
    කාලකන්නි ප්‍රයිවට් බස් මාෆියාව නැති වෙනව නම් කොච්චර හොඳයි ද
    වෙලාවට ගමනක් යන්න පුළුවන්ද පැය ගන්නන් එක තැන නවත්තලා ලොට ලොට යනකොට
    ජගත් පොන්නයයි, ගැමුණු පොන්නයයි කපෝති වෙලා යන්න ඕනේ