කාඩ් පේමන්ට් වලින් මේක අඩු වෙනව හැබැයිනංගිගේ ෆෝන් එකට උබර් දාල ලොකුවැයින් ඕඩර් එකක් දාන්න කියපන්
උඹ ඒක ගනිං
ඒක උඹට එන විදියට කොහෙ හරි ඈත තියන කඩයක් ලඟට උඹ ගිහින් නංගිට ඕඩරේ දාන්න කියපන්
නොදනි,ඇයි බං එහෙම විතරක්![]()
මීගමුවෙ ඉඳන් පිළියන්දලට ඕඩර් එකක් දාන්න කියපන්.නංගිගේ ෆෝන් එකට උබර් දාල ලොකුවැයින් ඕඩර් එකක් දාන්න කියපන්
උඹ ඒක ගනිං
ඒක උඹට එන විදියට කොහෙ හරි ඈත තියන කඩයක් ලඟට උඹ ගිහින් නංගිට ඕඩරේ දාන්න කියපන්
මුව මරන්නද හදන්නේ? දැක්කද පික්මි driver එක්කන් ගිහිල්ල බෙල්ල කපල මරල දාල තිබ්බ,Pick me
Cash on delivery karapuwa.... item price + uber commission ewa uber ekata gewanna ona.ඇයි minus value එකක් එන්නේ ..?
මූ කෑෂ් ගත්තම කමිෂන් දාලා නෑ මන් හිතන විදියටඇයි minus value එකක් එන්නේ ..?
මං ඌබර් එකට ගෙවන්න ඕන නිසාඇයි minus value එකක් එන්නේ ..?

කමිෂන් විතරක් නෙමේමූ කෑෂ් ගත්තම කමිෂන් දාලා නෑ මන් හිතන විදියට
එක තමයිමං ඌබර් එකට ගෙවන්න ඕන නිසා
කස්ටර්මර්ල මගෙ අතටනෙ සල්ලි දෙන්නෙ සේරම
මගෙ ගාස්තුව තියාගෙන ඉතුරු ටික මම ඌබර් එකට දෙන්න ඕනෙ
හැබැයි කාඩ් පේමන්ට් දාල තිබුණොත් ඕක අඩු වෙලා යනව, ගිහින් ධන වෙනව
කමිෂන් විතරක් නෙමේ
මුලු කෑම එකේම ගාණ අපේ අතට තමා ලැබෙන්නෙ