මිනිහෙකුට හොඳට සල්ලී තිබ්බ පළියට, වංචාවෙන් දියුණු උනා කියන්නේ කොහොමද? අපි දන්නවට වඩා මේ video එකේ ඉන්න මනුස්සයා ගැන දෙයක් ඔයා දන්නවා ද කියලා මං දන්නේ නෑ හැබැයි...ඉන්දියාවෙ එවුන්ට තාම තේරෙන්නෙවත් නැහැ රටේ එවුන්ගෙ සල්ලි හොරාකාල තමයි ඕක හදලා තියෙන්නෙ කියලා
ඒ ලෙවල් එකට රටේ එවුන්ගෙ මොලේ හැදෙන්න තව කාලයක් යනවා
ලංකාවෙ එහෙම නැහැ ලංකාවෙ එවුන්ට තේරෙනවා ඒකයි වෙනස
එහෙම නැතුව ඉන්දියාවෙ එවුන්ගෙ මොලේ හොඳ නිසා වත් එහෙ එවුන්ගේ දේශපාලකයො හොඳ නිසාවත් වෙන දෙයක් නෙමයි
උඹලට ඕන ඒ මිනිහා හොඳට හම්බ කරලා දියුණු උනා කියන්න නෙමෙයිනේ බන්මිනිහෙකුට හොඳට සල්ලී තිබ්බ පළියට, වංචාවෙන් දියුණු උනා කියන්නේ කොහොමද? අපි දන්නවට වඩා මේ video එකේ ඉන්න මනුස්සයා ගැන දෙයක් ඔයා දන්නවා ද කියලා මං දන්නේ නෑ හැබැයි...
ඔයාගේ කලින් reply එකේ තියෙන්නේ ඉන්දියාවේ මිනිස්සු ගැන නේ. දැන් මෙතන කියන්නෙ වෙනම කතාවක්.උඹලට ඕන ඒ මිනිහා හොඳට හම්බ කරලා දියුණු උනා කියන්න නෙමෙයිනේ බන්
ඒ මිනිහා පෙන්නලා අපේ රටෙත් දේශපාලකයො හෙනම ජෙනුයින් විදියට හම්බ කරලා තියෙන්නෙ මේ කුහක ජෙප්පො බොරුවට හොරා හොරා කියනවා කියල කියන්න නේ බන්
තාම අං ඇවිත්. නැහැ අපිට
ඔයාගේ කලින් reply එකේ තියෙන්නේ ඉන්දියාවේ මිනිස්සු ගැන නේ. දැන් මෙතන කියන්නෙ වෙනම කතාවක්.
අං ඇවිත් නෑ කියලා දැනගන්න පුලුවන් වෙන්නේ සල්ලිකාරයොන්‍ට හොරු කියලා චෝදනා කරාම ද?
ඔන්න ඉතිං රාජපක්ෂලාව සෝදන්න හදනවා![]()
Pramod Madhwaraj
his family runs a major fish meal and fish oil business (one of the largest in India/Asia
![]()
රෙදි ඉල්ලෙ
------ Post added on Jul 30, 2026 at 8:34 PM
මූ සුද්දයි ද කියලා මං දන්නේ, ඒවුණාට මේ particular case එක complaint එකක් විතරයි... සත්‍ය අස්ත්‍යතාවය තහවුරු වෙලා නෑ... අනික සල්ලි තියෙන bank relation තියෙන උන්ට bank loans ගන්න පුලුවන් ලේසියෙන්ම... ඕක මහ අමුතු දෙයක් නෙමේ...https://www.newindianexpress.com/st...-madhwaraj-accused-of-bank-fraud-1787348.html
මේ තියෙන්නෙ ඔය කියන කෙනාගෙ වැඩ ගැන
මූ සුද්දයි ද කියලා මං දන්නේ, ඒවුණාට මේ particular case එක complaint එකක් විතරයි... සත්‍ය අස්ත්‍යතාවය තහවුරු වෙලා නෑ... අනික සල්ලි තියෙන bank relation තියෙන උන්ට bank loans ගන්න පුලුවන් ලේසියෙන්ම... ඕක මහ අමුතු දෙයක් නෙමේ...
කිසිම තේරුමක් නැති, කොහෙද යන්නේ - මල්ලෙ පොල් කතාවක්.අන්තිමේ ඉන්දියාවෙ එවුනුත් හෝදන්න උනා කිවුවම
මං නං හිතුවෙ නැහැ 2/3ක් තිබුනු ආණ්ඩුවක් කරපු බයියොන්ට මෙහෙම වෙයි කියලා
![]()