FB එකෙ තිබුනේ මේක. මේ නිව්ස් එක දැක්ක ගමන් මටත් හිතුන දෙයක් මේ. පන්සලට මොන තරම් බනිනවද අපේම එව්න්
නිරාගාමිකයන් හිඟයක්....
සීදූවෙදි හරිම ආකර්ශනීය නිර්මාණයක් දැක්ක ...ලංකාවෙ පලවෙනි වතාවට අඩි 60 උසකින් යුක්තව සුදු යකඩින් නිර්මාණය කරපු ජේසු තුමාගෙ පිළිරුවක් කාදිනල් තුමා විසින්ම විවෘත කළ..වියදම ලක්ශ 300 ආසන්නයි කියල තොරතුරු දැක්ක ...
ශ්‍රද්ධා භක්තියෙන් කල ඒ ක්‍රියාව ඒ අයගේ මානසික සුවය වෙනුවෙන් කල දෙයක්..
වෙනද පන්සලක පිළිමයක් , දාගැබක් විවෘත වෙනකොට බුකියේ නලියන නිරාගාමිකයන් මම මේ වෙනුවෙන් දැක්කෙ නැහැ .. බනින්න හිනාවෙන්න මිනිස්සු දැක්කෙ නැහැ ...
ඒක යහපත් කරුනක්...
ඒත් ඒ නිරාගමිකයන්ට මොකද උනේ.. වඳ උනාද ?
නැත්තං උන්ට ඇත්තටම තියෙන්නෙ වෙන ඇරියස් එකක් නේද ?
Copied---