නිරාගාමිකයන් හිඟයක්....

Be_Positive

Well-known member
  • May 27, 2022
    859
    999
    93
    අලින්ට වද දෙනවට විරුද්ධ එකෙක්ට බනිනවා කියන්නෙ උඹ ඒ වද දෙන එකට එකඟයි කියන එක.
    ඒ වගේම පෙරහැර කාලෙට විතරක්, අලි ගැන විතරක් සත්ව කරුණාව පහල වෙනවා කියන්නෙ ඒ නිරාගමික කල්ලතෝනියෙක්.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,867
    3,368
    113
    Lankawe nira kiyanne left wingerslata. Okun nira wela inne aagam gena faith eka neti wuna nisa neweyi. Majority eka criticise karala popularity eka ganna. Majority eka adahana religion eka, majority culture eka haallu karala katha karana eka tamai trend eka. Ehema kalaama ehema karana un ugaththu kiyala hithanawa lankawe modayo. Majority ekata attack karala radical kiyana tag eka gahagena melo pakayekta terenne neti rhyming words tikak ekatu karala fb post ekak demmama u hena kariyek kiyala hithanawa gobbayo innawa.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,345
    113
    ප*යාගල
    sorry.com
    ෆාදර් නෙවෙයි බන් උන්ට ඉන්නෙ පාස්ටර් කියන අය.(ජෙරම් වගෙ අය), ෆාදර් ඉන්නෙ රෝමානු කතෝලික ආගමේ. අපි කාටවත් ආගමට හැරෙන්න කියන්නෙ නෑ
    ඔව් බන් පාස්ටර් වෙන්නැති මන් වැඩිය ඔව ගැන දන්නෙ නෑ 😪
     
    • Like
    Reactions: Rontmiir

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,439
    113
    FB එකෙ තිබුනේ මේක. මේ නිව්ස් එක දැක්ක ගමන් මටත් හිතුන දෙයක් මේ. පන්සලට මොන තරම් බනිනවද අපේම එව්න්

    761462830_938513382599139_2423267573909623684_n.png

    නිරාගාමිකයන් හිඟයක්....
    සීදූවෙදි හරිම ආකර්ශනීය නිර්මාණයක් දැක්ක ...ලංකාවෙ පලවෙනි වතාවට අඩි 60 උසකින් යුක්තව සුදු යකඩින් නිර්මාණය කරපු ජේසු තුමාගෙ පිළිරුවක් කාදිනල් තුමා විසින්ම විවෘත කළ..වියදම ලක්ශ 300 ආසන්නයි කියල තොරතුරු දැක්ක ...
    ශ්‍රද්ධා භක්තියෙන් කල ඒ ක්‍රියාව ඒ අයගේ මානසික සුවය වෙනුවෙන් කල දෙයක්..
    💗

    වෙනද පන්සලක පිළිමයක් , දාගැබක් විවෘත වෙනකොට බුකියේ නලියන නිරාගාමිකයන් මම මේ වෙනුවෙන් දැක්කෙ නැහැ .. බනින්න හිනාවෙන්න මිනිස්සු දැක්කෙ නැහැ ...
    ඒක යහපත් කරුනක්...
    ඒත් ඒ නිරාගමිකයන්ට මොකද උනේ.. වඳ උනාද ?
    නැත්තං උන්ට ඇත්තටම තියෙන්නෙ වෙන ඇරියස් එකක් නේද ?

    Copied---

    "වෙනද පන්සලක පිළිමයක් , දාගැබක් විවෘත වෙනකොට බුකියේ නලියන නිරාගාමිකයන් මම මේ වෙනුවෙන් දැක්කෙ නැහැ .. බනින්න හිනාවෙන්න මිනිස්සු දැක්කෙ නැහැ ..."

    මෙහෙම කවදද බන් ලන්කාවෙ මිනිස්සු බැන්නෙ,
    මිනිස්සු නැති සුන්දර පලාතක කැලයක් කපල, කන්දක් කපල කරන දේවල් වලට තමා මිනිස්සු බැන්න නන් බැන්නෙ
    නැත්තන් ලන්කාවෙ පන්සල් පිලිම හදන තරමට ඔය හැම එකකටම මිනිස්සු බනින්නෙ නෑ.

    හයිවේ එකේ යනකොට බලපන් ඔයිට ලොකු පිලිම කීයක් දෙපැත්තෙ අලුතෙන් හදල තියෙනව ද කියල. ඒවට කවුරුවත් වචනයක් වත් කියල නෑ, ලොකු පරිසර හානියක් නෑ.
    ආගම මොකක් උනත් පරිසර හානි වලට මිනිස්සු කතා කරන එක නන් හොඳ දෙයක්

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,591
    4,711

    කුරුසයො කියන්නෙ බුදු පිළිම හදන්ඩ වියදං කරන සල්ලි අපරාදෙ කියල, හැබැයි මේ පිළිමෙ හැදුවම සද්ද නෑ 😂
    උං මේ ත්‍රෙඩ් එකටවත් එන්නෙ නැතුව හැංගෙනව :ROFLMAO:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,109
    11,992
    113
    මගෙත් ඉන්නවා යාලුවෙක් කල්ලතෝනි නිරාගමිකයෙක්...පොර ගේ වැඩේ දෙවියන්ටයි බුදුන්ටයි..ගරහන එක..මම නම් කියන්නේ හැම ආගමකටම ගරු කරන්න ඕන මිනිහෙක් වුනාම..ආගමක් නැත්නම් නිරාගමික වෙන්න ඕන. හැබැයි ගරහන්න හොද නෑ

    මගේ යාලුවා ඇක්සිඩන්ට් වුනා..ඇටකටු කුඩු .උ කොච්චර ඩිපේරස් වුනාද කියනවනම්..අන්තිමේට පිරිත් එක දිගට අහන්න ගත්තා.බන එක දිගට අහන්න ගත්තා. මයින්ඩ්සෙට් එක අදහගන්න..උගේම බොදු යාලුවෝ තමයි...බෙහෙත්වලට පවා සල්ලි දුන්නේ.

    මම අදටත් කල්පනා කරනවා උ බයවුන පාරට ඔටෝමැටිකලි බුඩිසම් වලට ට්‍රාන්ස්පෝම් වුනා
     
    • Like
    Reactions: HKavinda

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    නිරාගමික මතේ ම තමයි ඔය උබ උඩ දෙසා බාලා තියෙන්නේ
    නිරාගමික කිව්වට උබේ බෙල්ලේ එල්ලන් ඇත්තේ කුරුසේ ආයේ දෙකක් නෑ
    උපතින්ම සිංහල බෞද්ධ. බොලා කකියනවා කියන තලේබාන් සොන්නල බහුජ්ජ නෙමෙයි. මතයක් නෙමෙයි බොලන් ඒක තමයි ඇත්ත. ඒක වැරදි නම් බොලා සිද්ධාර්ථ ගෞතම බුදුන්ටත් වඩා දෙයක් දන්නවා වෙන්න ඕනේ. සත්තුන්ට හිරිහැර කර කර ජවුසම් නට නට පෙර හරක් කරන්න කියලා ඇත්තේ බොලන්ලා ගේ තලිබාන් බහුජ්ජාගමේ වෙන්න ඇති . අපි අදහන බුදු දහමේ එහෙම කිසිම තැනක පෙර හරක් වෙන්න කියලා නෑ.:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670

    අපේ රට ආගමික රටක්නෙවෙයිනෙ බන්. ආගමික රටක් නම් ඒ ආගමේ හැටියටම වැඩ කෙරෙන්න ඕනේ. මේ රට අපි දන්න කාලෙකදි නම් බුදු දහමට අනුව පාලනය කරලා නෑ. එහෙම පාලනය කෙරුවා නම්, මස් කඩ ලිකර් සූදුව තියෙන්න බෑ. අපේ රටේ හිටපු කිසිම නායකයෙක් ඒවා තහනම් කරලා නෑ. පූජනීය නගර කියල සැලකෙන ඕනම නගරයක ඒ පූජනීය ස්ථාන වලට ගොඩක් ලඟින් මස් කඩ සූදුව බාර් බඩු පොට් ඔක්කෝම තියෙනවා. අදකාලේ නම් සමහර පූජනීය ස්ථානවල ඔය ඔක්කෝම පන්සල් දේවාල ඇතුලෙම තමයි තියෙන්නෙ.

    මේක සංස්කෘතිය එක්ක බේරගන්න ඕන දෙයක්. ඒකට ආගම ගාවගන්න එපා. බුදු දහම කියන්නෙ අවිහිංසාවාදී ආගමක්. ඒක අදහන සිංහළ මිනිස්සු දඩයමක් කරගෙන බීඩියක් ඇදලා විටක් කාල රා කට්ටක් ගහලා ඉන්න එක සංස්කෘතියෙ කොටසක්. පෙරහැරේ අලි ඇත්තු යන්නෙ සංස්කෘතියෙ කොටසක් හැටියට. සංස්කෘතිය අගමානූකූල වෙන්නම ඕනේ කියලා දෙයක් නෑ. මේවා පටලව ගත්තම ප්‍රශ්ණ වැඩියි.

    මම කියන්නෑ අලි ඇත්තු ආතල් එකේ ඉන්නවා කියලා. අපි හැම දෙයක්ම බලන්න ඕනේ සාපේක්ෂවනෙ, නත්තල ඊඩ් වගේ ආගමික උත්සව නිසා සත්තු කීදෙනෙක්ට ජීවිත නැති වෙනවද. එහෙම බැලුවම අලි ඇත්තු ජීවිතෙන් වන්දි ගෙවන්නෙ නැහැනේ.
     
    සංස්කෘතිකයි එකඟයි. ඕකට ආගම ගාවගන්නේ තියෙන කුපාඩි කමට. සිංහල කියන්නේ ජාතියක්. බවුජ්ජ කියලා ඒකට ගාවගන්නේ තියෙන අමු කුපාඩි කමට. පෙරහරට ආගමේ සම්භන්ධයක් නෑ. ඒ උනාට ගන බැල්ලිගේ පුතාලා ඒක බිස්නස් එකක් කරන් සොන්නලු රවට්ටගෙන ආගමික කෑල්ලක් කරගෙන ඉන්නේ. මරි මෝඩ සොන්නලු ඒවා ඉස් මුදුනින් පිලි අරන් ආගමේ කෑල්ලක් කියලා හිතාගෙන ගොන් ටෝක් දෙන්නේ. නිරාගමික බැරිනම් ඕන මගුලක් කියපු දෙන්. ආගමික බිස්නස් එකට එකෙන්ම විරුද්ධයි.
     
    උබ කියනව වගේ ශාසන ශෝධනයක් වෙන්න ඕනේ කියන මතයේ මමත් එකෙන්ම ඉන්නවා. ඒත් බන් ඒවා කියන තරමටම කරන්න ලේසි නෑ. ඒ වගේ දෙයක් කරන්න සුදුසු වටපිටාවක් රටේ නෑ. ඕවා කරන්න රටේ ඒකාදිපතිපාලනයක් තියෙන්න ඕනේ. මට මතක හැටියට රජකාලේ දෙපාරක්ම දුස්සීල සිවුරු හොරුන්ව එලෙව්වා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදි ඕවා කරන්න බෑ. හමුදුරුවරු හතලිස්දාහක්ද කොහේ ඉන්නවා කියනවා, හරියට ශෝධනයක් ගිහින්, නිවන් මග වඩින සිල්වත් ගුණවත් හාමුදුරුවරු පන්දාහක් වත් ඉතුරුවෙන එකක් නෑ කියලා මට හිතෙන්නෙ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,225
    2,022
    113
    කවුද යෝහොවා ??ඔතන ඉන්නවද ? :baffled:
    යෙහෝවා කියන්නේ දෙවියන් වහන්සේ. මුස්ලිම් උන් අල්ලාහ් කියනවා වගේ ක්‍රිස්තියානි උන්ගේ දෙවියන්ගේ නම යෙහෝවා. හරියටම කිව්වොත් යුදෙවු දෙවියෝන්ගේ නම තමා යෙහෝවා වෙන්නේ. ඔය යෙහෝවාගේ සාක්ශී කාරයෝ කිය කිය ප්‍රමෝට් වෙන්නේ යුදෙවු ආගම.

    අපේ රට ආගමික රටක්නෙවෙයිනෙ බන්. ආගමික රටක් නම් ඒ ආගමේ හැටියටම වැඩ කෙරෙන්න ඕනේ. මේ රට අපි දන්න කාලෙකදි නම් බුදු දහමට අනුව පාලනය කරලා නෑ. එහෙම පාලනය කෙරුවා නම්, මස් කඩ ලිකර් සූදුව තියෙන්න බෑ. අපේ රටේ හිටපු කිසිම නායකයෙක් ඒවා තහනම් කරලා නෑ. පූජනීය නගර කියල සැලකෙන ඕනම නගරයක ඒ පූජනීය ස්ථාන වලට ගොඩක් ලඟින් මස් කඩ සූදුව බාර් බඩු පොට් ඔක්කෝම තියෙනවා. අදකාලේ නම් සමහර පූජනීය ස්ථානවල ඔය ඔක්කෝම පන්සල් දේවාල ඇතුලෙම තමයි තියෙන්නෙ.

    මේක සංස්කෘතිය එක්ක බේරගන්න ඕන දෙයක්. ඒකට ආගම ගාවගන්න එපා. බුදු දහම කියන්නෙ අවිහිංසාවාදී ආගමක්. ඒක අදහන සිංහළ මිනිස්සු දඩයමක් කරගෙන බීඩියක් ඇදලා විටක් කාල රා කට්ටක් ගහලා ඉන්න එක සංස්කෘතියෙ කොටසක්. පෙරහැරේ අලි ඇත්තු යන්නෙ සංස්කෘතියෙ කොටසක් හැටියට. සංස්කෘතිය අගමානූකූල වෙන්නම ඕනේ කියලා දෙයක් නෑ. මේවා පටලව ගත්තම ප්‍රශ්ණ වැඩියි.

    මම කියන්නෑ අලි ඇත්තු ආතල් එකේ ඉන්නවා කියලා. අපි හැම දෙයක්ම බලන්න ඕනේ සාපේක්ෂවනෙ, නත්තල ඊඩ් වගේ ආගමික උත්සව නිසා සත්තු කීදෙනෙක්ට ජීවිත නැති වෙනවද. එහෙම බැලුවම අලි ඇත්තු ජීවිතෙන් වන්දි ගෙවන්නෙ නැහැනේ.
    උබ මෝඩ මාලිමාවොන්ට කඩේ ගියාට මොලේ තියෙන කොල්ලෙක් වගේ.
    ------ Post added on Aug 2, 2026 at 5:54 PM
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    යෙහෝවා කියන්නේ දෙවියන් වහන්සේ. මුස්ලිම් උන් අල්ලාහ් කියනවා වගේ ක්‍රිස්තියානි උන්ගේ දෙවියන්ගේ නම යෙහෝවා. හරියටම කිව්වොත් යුදෙවු දෙවියෝන්ගේ නම තමා යෙහෝවා වෙන්නේ. ඔය යෙහෝවාගේ සාක්ශී කාරයෝ කිය කිය ප්‍රමෝට් වෙන්නේ යුදෙවු ආගම.
    Dog Reaction GIF by TikiIndia

    එතකොට යුදෙව් උන් අදහන්නෙත් කතෝලික උන් අදහන කෙනාමද ?
    එහෙනම් මොකද වලි ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,225
    2,022
    113
    Dog Reaction GIF by TikiIndia

    එතකොට යුදෙව් උන් අදහන්නෙත් කතෝලික උන් අදහන කෙනාමද ?
    එහෙනම් මොකද වලි ?
    උන් විශ්වාස කරනවා උන් අදහන්නේ වෙනම ආගම් දෙකක් කියලා.

    ඇත්තටම පලවෙනි ආගම යුදෙවු. පස්සේ එනවා ක්‍රිස්තියානි ආගම. මට හිතෙන විදියට මෝසස්ගෙන් පස්සේ. (මම හරියටම ඔය ගැන හොයන්න බැරි උනා.)

    හැබැයි යුදෙවූ ආගමේ ටිකත් එක්කම තමා ක්‍රිස්තියානිය බිහි වෙන්නේ.

    ඊටත් පස්සේ එනවා ජේසුස්. ජේසුස් එන්නේ ක්‍රිස්තියානි අතරින්. ජේසුස් ගේන්නේ වෙනම ආගමක්. පස්සේ යුදෙව්වෝ ටික ශොට් එක දෙනවා ජේසුස්ට. ඊළඟට ජේසුස් ගෙනාපු ආගමට රිංගවනවා යුදෙවු දේවල් ටික.

    දැන් ජේසුස්ගේ ආගම නෑ.

    යුදෙවු, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියන ආගම් තුනේම තියෙන්නේ යුදෙවු ආගම. හැබැයි තුන් ගොල්ලො තුන් ගොල්ලොන්ට විරුද්ධයි.
     
    • Like
    Reactions: War Fighter

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,596
    2
    1,761
    113
    On a Cloud
    උන් විශ්වාස කරනවා උන් අදහන්නේ වෙනම ආගම් දෙකක් කියලා.

    ඇත්තටම පලවෙනි ආගම යුදෙවු. පස්සේ එනවා ක්‍රිස්තියානි ආගම. මට හිතෙන විදියට මෝසස්ගෙන් පස්සේ. (මම හරියටම ඔය ගැන හොයන්න බැරි උනා.)

    හැබැයි යුදෙවූ ආගමේ ටිකත් එක්කම තමා ක්‍රිස්තියානිය බිහි වෙන්නේ.

    ඊටත් පස්සේ එනවා ජේසුස්. ජේසුස් එන්නේ ක්‍රිස්තියානි අතරින්. ජේසුස් ගේන්නේ වෙනම ආගමක්. පස්සේ යුදෙව්වෝ ටික ශොට් එක දෙනවා ජේසුස්ට. ඊළඟට ජේසුස් ගෙනාපු ආගමට රිංගවනවා යුදෙවු දේවල් ටික.

    දැන් ජේසුස්ගේ ආගම නෑ.

    යුදෙවු, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියන ආගම් තුනේම තියෙන්නේ යුදෙවු ආගම. හැබැයි තුන් ගොල්ලො තුන් ගොල්ලොන්ට විරුද්ධයි.

    මං අහලා තියෙන විදියට යුදෙවු, ක්‍රිස්තියානි, ඉස්ලාම් මේ 3ට ඒබ්‍රහමික ආගම් කියතවා. මේ ආගම් 3ම එකම චරිත ටිකක් ඉන්නවා ඒබ්‍රහම්, මෝසස්, නෝහා, ජේසු, ආදම්, ඊවා, ග්‍රේබ්‍රියල් වගේ කටිටිය. පරණම යුදෙව් ආගම අවු. 3500ක්, ක්‍රිස්තියානි ආගම අවු. 2000ක්, ඉස්ලාම් ආගම අවු. 1500ක් වගේ. බයිබලයේ පරණ ගිවිසුම අළුත් ගිවිසුම කියලා 2ක් තියෙනවානෙ. ඒකෙන් ක්‍රිස්තියානි අය පිලිගන්නෙ අළුත් ගිවිසුම යුදෙව් අය පරණ ගිවිසුම. ක්‍රිස්තියානි අය තමන්ගෙ පිලිගන්නෙ බයිබලය විතරයි, නායකයා විදියට පිළිගන්නෙ ‍‍ජේසුස් වහන්සේ විතරයි, කතෝලික අයත් ජේසුස් වහන්සේ පිළිගන්නවා ඒ වගේම මරියා මව්තුමියටයි සාන්තුවරුන්ටයි ලොකු ගෞරවයක් දෙනවා, එයාලා තමන්ගේ ලෞකික නායකයා විදියට පාප් වහන්සේයි පල්ලි සම්ප්‍රදායයි පිළිගන්නවා. මං දන්න විදියට කිව්වෙ.. සමහර විට වැරදි ඇති. මං ක්‍රිස්තියානි වත් කතෝලික වත් නෙවේ...
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,926
    4,365
    113
    පන්සලක වුණා නම් විතරයි මේවා.

    අපරාදෙ ඔය සල්ලි පිළිකා රෝහලට .........
    සම්මා කන්ස්ට්‍රක්ෂන්
    ඕවාද ආගමේ කරන්න කියලා තියෙන්නෙ
    කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද
    ළමා නිවාසෙකට දීපල්ලා
    :yes::yes:
     
    • Like
    Reactions: Be_Positive