උබල ගිහින් ගුරුකම් , කොඩිවින කරා නේද ?ඒක ගමේ ප්‍රසිද්ධ උනාම උන්ව ගමෙන් කොන් උනා. හැබැයි ආගමට බැදුනට පස්සෙ උන් මාර විදියට දියුනු උනා. ගෙදර සුපිරියට හැදුවා.බිල්ඩිමක් ගහලා කඩ කාමර රෙන්ට් කරා.වෑන් දෙකක් ගත්තා.
ඒ ඔක්කොම ටික කාලයයි තිබුනේ. දැන් උන්ට වැලේ වැල් නෑ අර බිල්ඩින් මුකුත් නෑ. ඔක්කොම විකුනලා.මුලු පවුලම පරිහානියට පත් වුනා.සුපිරියට තිබ්බ ගෙදර දැන් පාලු මන්දිරේ වගේ කැලෑව වැවිලා බාගෙට.
