කවුද යෝහොවා ??ඔතන ඉන්නවද ?මේ යොහෝවද ඉන්නෙ කබායක් දාගත්ත ටර්මිනේටර්ද

කවුද යෝහොවා ??ඔතන ඉන්නවද ?මේ යොහෝවද ඉන්නෙ කබායක් දාගත්ත ටර්මිනේටර්ද

එයාලව මේ දවස්වල චබාත් හවුස්වලින් රෙන්ට් එකට අරන් ශෙකල් වලට ඉස්ලාම් ආගමට ගහන්න යූස් කරනවා.නිරාගමිකයන්ටත් මේ දවස් වල ටිකක් අමාරුයි
දෙවියන් වහන්සේ, සමහරකට ඉන්නව සමහරකට නෑ.කවුද යෝහොවා ??ඔතන ඉන්නවද ?![]()
ඔලුවෙ ඇන්ටනාව තියෙනෝ. බය වෙන්න දෙයක් නෑ ඒකෙන් ආරක්ෂා වෙනව.අකුණු අනතුරු වෙන්න බැරිද ඕකෙන් ?![]()
පහල උන් කකුල් වලට අත තියල වදින්න ගියොත් කෙලින්ම ස්වර්ගස්ථ වෙන එකක් නැද්ද අකුණු ගහන වෙලාවක ?ඔලුවෙ ඇන්ටනාව තියෙනෝ. බය වෙන්න දෙයක් නෑ ඒකෙන් ආරක්ෂා වෙනව.
හරියට ග්‍රවුන්ඩ් කරල නැත්තම් ඉවරයි. copper rod එක ලේසියට statue එක හේත්තු කරන් ගිහින් තියේනම් ළඟින් ගෙනිහින් තියේනම් ලීක් වෙනව. earth වෙන area එකේ ඉන්න එකත් රිස්ක් එකක් තියෙනව. neutral වෙනකන් පොළව දිගේ ඇදි ඇදී යනව. අඩි හයක් යටට mesh ගහල earth කරන්න ඕන.පහල උන් කකුල් වලට අත තියල වදින්න ගියොත් කෙලින්ම ස්වර්ගස්ථ වෙන එකක් නැද්ද අකුණු ගහන වෙලාවක ?
මේකත් පාට වෙනස් වෙයිද දන්නේ නෑ ඒ වගේchrist the redeemer, unity, liberty statue same.
සමිඳාණන් සියල්ල රැකදෙයි ඩිලාන්....මේකත් පාට වෙනස් වෙයිද දන්නේ නෑ ඒ වගේ
ඒ අයගෙ නිසා කමක් නෑ. මේ ප්රතිමාව නිසානම් හිත නිවෙන්නෙ නෑ. රෑකට දැක්කොත් බය හිතෙනව.
ලංකාවෙ නිරාගමික කියලා සෙට් එකක් නෑ, ඉන්නෙ බෞද්ධාගමට විරුද්ද උන් විතරයි.FB එකෙ තිබුනේ මේක. මේ නිව්ස් එක දැක්ක ගමන් මටත් හිතුන දෙයක් මේ. පන්සලට මොන තරම් බනිනවද අපේම එව්න්
![]()
නිරාගාමිකයන් හිඟයක්....
සීදූවෙදි හරිම ආකර්ශනීය නිර්මාණයක් දැක්ක ...ලංකාවෙ පලවෙනි වතාවට අඩි 60 උසකින් යුක්තව සුදු යකඩින් නිර්මාණය කරපු ජේසු තුමාගෙ පිළිරුවක් කාදිනල් තුමා විසින්ම විවෘත කළ..වියදම ලක්ශ 300 ආසන්නයි කියල තොරතුරු දැක්ක ...
ශ්‍රද්ධා භක්තියෙන් කල ඒ ක්‍රියාව ඒ අයගේ මානසික සුවය වෙනුවෙන් කල දෙයක්..![]()
වෙනද පන්සලක පිළිමයක් , දාගැබක් විවෘත වෙනකොට බුකියේ නලියන නිරාගාමිකයන් මම මේ වෙනුවෙන් දැක්කෙ නැහැ .. බනින්න හිනාවෙන්න මිනිස්සු දැක්කෙ නැහැ ...
ඒක යහපත් කරුනක්...
ඒත් ඒ නිරාගමිකයන්ට මොකද උනේ.. වඳ උනාද ?
නැත්තං උන්ට ඇත්තටම තියෙන්නෙ වෙන ඇරියස් එකක් නේද ?
Copied---