oka nam missing wage.. july 15 mma dapu overseas order eka 17 pending export clearance , 18 cleared , 21 delivered.
Mokakda item eka. Oka mokakhari case ekakta reject wela. Daraz ewanne packages consolidate karala. podi podi orders okkoma loku carton walata dala ewanne. restricted item ekak set unoth carton ekama reject wenawa. ehema unoth oka sellerta return wenawa. okata refund illapan oka aye enne na. reject wena items warehouse yanna masayak wage yanawa. aug 5-10 wage weddi returned to warehouse kiyala pennai.
mageth sathi 2 wenwa thama naලංකාවෙ එවාත් තාම ලැබුනෙ නෑ බන්.
https://s.daraz.lk/s.Z4yK4Micro USB Cable එකක් බන්
mageth sathi 2 wenwa thama na
ලංකාවෙ එවාත් තාම ලැබුනෙ නෑ බන්.
mageth sathi 2 wenwa thama na
මන් උන්ට චැට් කරල ඇහැව්ව ම්න් හුබ් එකෙන් ගන්නම් එවන්න පරක්කුනම් කියල. මේකි අඬන්න ගත්තනෙ ම්න් ඕරඩරේ ඩිලිවරි වෙනකම් හොයල බලන්නම් සොරි අරකයි මේකයි කියල. හෙඩ් ඔෆිස් එකෙන් කෝල් කරල තිබ්බ මට ආන්ස කරන්න බැරි උනා. රීඩයල් කරන්නත් බෑ ඒකට. ආයෙ කතා කරන්න ඕන.https://s.daraz.lk/s.Z4yK4
mata hithenwa mun wedi pirority ekak overseas ewata denawa kiyala. lankawta apu gaman pahuwadama wage deliver una last 2 overseas orders.
e atharameda local ekak demma.. eka 1 week giya delivery branch idan lebenna. daraz dex delivery.
ow samahara areas third-party courier haraha enne..කූඹියොත් උන්ගෙ ඒව delivery කරනවද බ්න්. cod දැම්මෙ මණ්ඩලේ කචල් නිසා...
pissu huththek. mechchara me hoda ugreen wage brands local ganna thiyeddi oya podi items overseas gennawadaMicro USB Cable එකක් බන්