ඔයාලගේ පැත්තේ කුණාටුවේ තත්වෙ දාගෙන යන්න..

Be_Positive

Well-known member
  • May 27, 2022
    806
    887
    93
    තහඩු වහලෙ උඩට ටික් ටික් ගාලා වැටෙනවා ඇහෙනවා. අඹ ගහේ වේලිච්ච කෝටුද අයිස්ද දන්නෑ 🤷
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,123
    4,961
    113
    -In Darkness-
    මම දැන් කැන්ඩි ඉඳලා කුරුණෑගල ආවා. කැන්ඩි වලට ශේප් එකේ වහිනවා. හැබැයි ගලගෙදර හරියට දෙනවා දොඹෙන් යන්න පාර පේන්නේ නැති ගානට. කුරුණෑගලට එද්දි ශේප් වැස්ස. ලාවට විතරයි.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,694
    1,807
    113
    Galle
    හැමිනෙනවා නේද හුළඟ...යකෝ වැලේ දාපු ජෝකා පාරේ තිවිලා අරන් ආවේ...කාගෙද මන්දා නයිටි වගයක් ගෙදර ගරාජ එකේ වහලේ... සුපිරි තුනී ඒව.... අයිති කාරය කවුද බලාගන්න ගේට්ටුව උඩින් දැම්මා....කැම් එකෙන් ලයිව් බලන් ඉන්නේ දැන්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,474
    4,329
    113
    හැමිනෙනවා නේද හුළඟ...යකෝ වැලේ දාපු ජෝකා පාරේ තිවිලා අරන් ආවේ...කාගෙද මන්දා නයිටි වගයක් ගෙදර ගරාජ එකේ වහලේ... සුපිරි තුනී ඒව.... අයිති කාරය කවුද බලාගන්න ගේට්ටුව උඩින් දැම්මා....කැම් එකෙන් ලයිව් බලන් ඉන්නේ දැන්
    Kiri Garuda wage sharirayak tiyena loku payodara saha kirisudu pata kalawaa yugmayak athi nanginkenek upan adumen duwan awilla gate eke nity eka aran giyada😆
     
    Last edited:

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,694
    1,807
    113
    Galle
    Kiri Garuda wage sharirayak tiyena loku payodara saha kirisudu pata kalawaa yugmayak athi nanginkenek upan adumen duwan awilla gate eke nity eka aran giyada😆
    තොගේ ඇස් වහ වැදිලාද කොහෙද තුහ්... ගෙවල් දෙක තුනක් එහා ඉන්න ඩයල් එකක් ඇවිල්ලා අරන් ගියා කියාංකෝ.... අයියූ... නවත්තලා අහන්නත් හිතුනා අයියේ ඔයාගේද කියලා..නෙදකින්....සරමත් කරට අරන් අතට අරන් DVR එක ගාව ඉඳියේ...චැහ්...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,483
    8,665
    113
    මහනුවර අවට සමහර ප්‍රදේශවලට තරමක් තද වැසි පතිත වෙමින් පවතිනවා. සුළං තත්වය නම් එතරම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයකින් දක්නට ලැබෙන්නේ නෑ. නැවතත් අපි යොමු වෙනවා @Heshan Daminda වෙතට
    දැන්නම් ප්‍රශ්නයක් නැත... වැස්ස පායලා අව්ව වැටෙමින් පවතී.
     
    • Like
    Reactions: Inigo Montoya