මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට - හයක් රෝහලේ
August 1, 2026 07:05 pmමහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව සඳහන්ය.
ඉන් එක් අයෙකු මෙලෙස මියගොස් ඇත.
- https://sinhala.adaderana.lk/news/229496
Last edited:
