lilman

Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    වාහනේ AC ගෑස් ගහන්න 8ක් වගේ යයි කිව්ව.

    pump එකේ ලීක් එකක් නම් malasian brand new pump එකක් දාන්න වෙයි කිව්ව.total 35ක් වගේ යයි කිව්ව.

    දන්න උන්ගෙන් උපදෙස් ඕනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,644
    12,806
    113
    35
    Spain
    ලීක් එක හොයාගන්නේ නැතිව පම්ප් එකේ ලීක් එකක් නම් කිව්වද බන්?
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,638
    1
    4,483
    113
    Matale
    නෑ.දාන්න උනොත් ඒ ගනන් යාවි කියල කිව්වෙ
    ath machan ehema kiyanna ba ithin iye thread eke daala thibuna hama ekakma okata hethuwak wenna puluwan. a nisa hoda electrician kenekta dala balapan. pump leak ma newei. podi deyak wennath puluwan.
     
    • Like
    Reactions: lilman