WRT3200ACM Router for 15000

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    No idea බන්
    Coverage එකට නං රවුටරේ මාරු කරා කියලා ගොඩක් ලොකු වෙනසක් දකින්න අමාරුයි, coverage එකටම හදලා තියන රවුටරයක් නෙමෙයි නම්

    Coverage problem එකට කරන්න තියන ශුවර්ම සොලූශන් එක තමයි repeater/access point ගහන එක
     
    • Like
    Reactions: lilman