Huawei 4G Router 2s B312-926 Router එක හොදයි ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,204
    12,739
    113
    38
    මචන්ලා මේ Huawei 4G Router 2s B312-926 Router එක හොදයි ද ? උබලා Use කරලා තියෙනවද මේක ?

    ෆේස් බුක් එකේ තියෙනවා මේකට Web UI එකක් නැහැ App එකක් සල්ලි දීලා ගන්න ඕනේ කියලා
    තව සමහරු ෆේක් එකක් කියලා කියනවා දැක්කා ෆේස් බුක් එකේ
    තව සමහරු ලංකා බෙල් එකේ Router වගයක් කියලා ෆේස් බුක් එකේ දාලා තියෙනවා දැක්කා මේක ගැන අහන Post වලට Reply.
    මේක හොදයි ද ?

    https://www.daraz.lk/products/unloc...ce=search&spm=a2a0e.searchlist.list.5&stock=1
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    923
    510
    93
    Mage laga oka tiyanwa lagadi gaththe...
    Oke firmware eka tiyenne bell4g vidiyata... Antenna ekak plug karanna aran podi router walata ena...
    speed eka 2x wadi (ZLT S10, ZLT 12Pro and ZLT S50 - Mage laga me okkoma tiyanawa test karala kiyanne)
    ganna oka maruu Huawei ne.

    Web GUI access tiyanwa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,204
    12,739
    113
    38
    thank you
    get air fiber ban wtf is 4g in 2026
    There is still no 5G signal in the area where we are.
    Mage laga oka tiyanwa lagadi gaththe...
    Oke firmware eka tiyenne bell4g vidiyata... Antenna ekak plug karanna aran podi router walata ena...
    speed eka 2x wadi (ZLT S10, ZLT 12Pro and ZLT S50 - Mage laga me okkoma tiyanawa test karala kiyanne)
    ganna oka maruu Huawei ne.

    Web GUI access tiyanwa
    මේකේ Cell Lock , Brand , Lock කරන්න පුළුවන් ද කැමති එකකට දාලා ?
    ඔක 4G Plus නැහැනේ
    20000 එකක් තිබුණා එකේ තිබුණා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,837
    113
    මාලඹේ
    thank you

    There is still no 5G signal in the area where we are.

    මේකේ Cell Lock , Brand , Lock කරන්න පුළුවන් ද කැමති එකකට දාලා ?

    20000 එකක් තිබුණා එකේ තිබුණා
    ඉතින් ඔක ගත්තා කියලා අමුතු Speed එකක් එන්නේ නැහැ බං
     
    • Like
    Reactions: Nadun26

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    923
    510
    93
    thank you

    There is still no 5G signal in the area where we are.

    මේකේ Cell Lock , Brand , Lock කරන්න පුළුවන් ද කැමති එකකට දාලා ?

    20000 එකක් තිබුණා එකේ තිබුණා
    Hawasa balala kiyannam dan office eke... mataka vidiayta tibba
     
    • Like
    Reactions: Nadun26

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    975
    1
    2,077
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේක හොදයි ද ?

    හොදයි කියල දෙයක් නෑ බන්. හොදයි කියන්නෙ සෙලවෙන මනසට. 🤭🤭 විශේශයෙන් උබට.

    උබ ඕක ගත්තත් පහුවදාට රවුටරේ හදපු එකාගෙ අම්මටත් හෙන ඉල්ලල ත්රෙඩ් දායි. එහෙව් හුත්තෙක්නෙ බන් උබ :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොදයි කියල දෙයක් නෑ බන්. හොදයි කියන්නෙ සෙලවෙන මනසට. 🤭🤭 විශේශයෙන් උබට.

    උබ ඕක ගත්තත් පහුවදාට රවුටරේ හදපු එකාගෙ අම්මටත් හෙන ඉල්ලල ත්රෙඩ් දායි. එහෙව් හුත්තෙක්නෙ බන් උබ :lol::lol:
    guu giya
     
    • Haha
    Reactions: Sonik Sonik

    lilman

    Well-known member
  • May 10, 2009
    41,144
    54,890
    113
    Colombo
    මේකේ Cell Lock , Brand , Lock කරන්න පුළුවන් ද කැමති එකකට දාලා ?

    Band lock කරන්න පුලුවන්. Web UI එකෙන් බෑ. HuaCtrl app එකෙන් පුලුවන්.

    ඕකෙ band 41 නෑ.අනිත් ඔක්කොම තියනවා. Web UI එකෙන් band lock කරන්න ඕනෙ නම් Dialog Unlock එකක් ගන්න.
     
    • Like
    Reactions: Splash_smart

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,997
    354
    83
    Gampaha
    දෙකක් තියනවා විකුනන්න . එකක් දෙනවා 6500 ගානේ . dialog and lankabell Unlock.onenam kiyanna .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,204
    12,739
    113
    38
    ඉතින් ඔක ගත්තා කියලා අමුතු Speed එකක් එන්නේ නැහැ බං
    මම හොයන්නේ TDD සිම් එකක් දාන්න Router එකක් හොද එක නිසා ඕක ගන්න හිතුවේ.
    Hawasa balala kiyannam dan office eke... mataka vidiayta tibba
    හරි
    Band lock කරන්න පුලුවන්. Web UI එකෙන් බෑ. HuaCtrl app එකෙන් පුලුවන්.

    ඕකෙ band 41 නෑ.අනිත් ඔක්කොම තියනවා. Web UI එකෙන් band lock කරන්න ඕනෙ නම් Dialog Unlock එකක් ගන්න.
    ඒ කියන්නේ Dialog HBB සිම් වැඩ නැහැ නේද ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,144
    54,890
    113
    Colombo
    ඒ කියන්නේ Dialog HBB සිම් වැඩ නැහැ නේද ?

    Dialog HBB සිම් සපෝට්.හැබැයි දැන් Dialog HBB සිම් Dialog නොවන රව්ටර් වලට බ්ලොක් කරනව කියල fb එකේ උන් දාල තියනව දැක්ක. Dialog එකෙන් දීපු රවුටර් වලට විතරයි වැඩ කරන්නෙ.අනිත්වගෙ ඩෙට කනෙක්ට් වෙන්නෙ නෑ.

    S50 එකක් ගනින්. 4G+ සපෝට්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,204
    12,739
    113
    38
    Dialog HBB සිම් සපෝට්.හැබැයි දැන් Dialog HBB සිම් Dialog නොවන රව්ටර් වලට බ්ලොක් කරනව කියල fb එකේ උන් දාල තියනව දැක්ක. Dialog එකෙන් දීපු රවුටර් වලට විතරයි වැඩ කරන්නෙ.අනිත්වගෙ ඩෙට කනෙක්ට් වෙන්නෙ නෑ.

    S50 එකක් ගනින්. 4G+ සපෝට්
    රු 4000 දෙනවා කියන්නේ S50 නේද ? මට හිතෙනවා එක හොද ඇති කියලා. Cell Lock කරන්න හොද එකක් හොයන්නේ මම,
     
    • Haha
    Reactions: Sonik Sonik

    lilman

    Well-known member
  • May 10, 2009
    41,144
    54,890
    113
    Colombo
    රු 4000 දෙනවා කියන්නේ S50 නේද ? මට හිතෙනවා එක හොද ඇති කියලා. Cell Lock කරන්න හොද එකක් හොයන්නේ මම,
    ඔව්.ඩයලොග් ම නම් අවලක් නෑ. S50 අලුත් firmware තවම අන්ලොක් කරන්න බෑ කියනවා. අලුත් එකක් අරන් ඇඩ්මින් ලොගින් වෙනම සල්ලි වලට අරගන්න.
     
    • Like
    Reactions: Nadun26