හාමුදුරුවන්ගෙන් ආතල් ගත්ත සුද්දා 😂 😂 😂

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,863
    2,001
    113
    SL is a secular Buddhist country..

    He could've got into trouble with the Law for mocking the Buddhist monk..

    Reminds me of the Tattoo incident involving a British citizen..
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113
    SL is a secular Buddhist country..

    He could've got into trouble with the Law for mocking the Buddhist monk..

    Reminds me of the Tattoo incident involving a British citizen..
    Not under this government. This government will use it to become popular in Muslim and Christian countries..

    Already the all-round education system is challenged, LGBT gets priority, formal dress is mocked, discipline ignored at every level, and Buddhism is sat in tge back bench.

    In another 10 years you will see the results.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,471
    4,487
    113
    Darth_Vader_-_2007_Disney_Weekends.jpg



    The Office Lol GIF
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,729
    11,624
    113
    🌎
    මම එක වීඩියෝ එකක් දැක්කා සුද්දෙක් පොළක් ඇතුලේ ඇවිදගෙන යද්දී හාමුදුරු කෙනෙක් දැකලා, දන්නේ නැතිව hi brother කියලා කතා කරනවා. හාමුදුරුවෝත් හින වෙවී යනවා
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,471
    4,487
    113
    මුට පිරිත් නූලක් බැඳපන් 😂


    ඌට පිරිත් නූලක් බදිමු, උබත් ලැජ්ජ වෙන්නෙ නැතුව බැදගනිං උබලගෙ පිලිමෙ දැකල බය උනොත් රෑට 😂

    Darth_Vader_-_2007_Disney_Weekends.jpg


    @Sinha-Le කියනව මිනිස්සුන්ට පාරවල් කියන්ඩ ලේසි වෙන්නලු උබලගෙ පිලිමෙ හැදුවෙ 😂

    කැම්රි සිද්දිය උබලට උනේ පිලිමයක් හදල :ROFLMAO:
     
    • Haha
    Reactions: Jihadi john

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,012
    8,082
    113
    ඌට පිරිත් නූලක් බදිමු, උබත් ලැජ්ජ වෙන්නෙ නැතුව බැදගනිං උබලගෙ පිලිමෙ දැකල බය උනොත් රෑට 😂

    Darth_Vader_-_2007_Disney_Weekends.jpg


    @Sinha-Le කියනව මිනිස්සුන්ට පාරවල් කියන්ඩ ලේසි වෙන්නලු උබලගෙ පිලිමෙ හැදුවෙ 😂

    කැම්රි සිද්දිය උබලට උනේ පිලිමයක් හදල :ROFLMAO:

    අපේ පිළිමේ දැකලා උඹටනම් බයවෙලා වගේ 😂
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,471
    4,487
    113
    අපේ පිළිමේ දැකලා උඹටනම් බයවෙලා වගේ 😂

    බය වෙන්නෙ නැද්ද යකෝ ඕක දැක්කම? :ROFLMAO:
    බත් කන්නෙ නැති පොඩි උන්ට බය කරල බත් කවන්ඩ හොදයි ඕක 😂
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    මූ real වැඩ්ඩෙක් නම් Arabic county එකකට ගිහින් එහේ දේවල් mock කරන්න ඕන. 🤭

    මුගේ අවම සදාචාරයක්වත් නෑ. Respect කරලා අරගෙන දේවල් පෙන්නලා කතා කරාම කරේ නගිනවා ගෝනි නැතුව. 2.50 vlog කරගෙන අවධානය ගන්නවා හම්බ කරගන්න.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,570
    25,414
    113
    මූ real වැඩ්ඩෙක් නම් Arabic county එකකට ගිහින් එහේ දේවල් mock කරන්න ඕන. 🤭

    මුගේ අවම සදාචාරයක්වත් නෑ. Respect කරලා අරගෙන දේවල් පෙන්නලා කතා කරාම කරේ නගිනවා ගෝනි නැතුව. 2.50 vlog කරගෙන අවධානය ගන්නවා හම්බ කරගන්න.
    synagogue එකකට ගිහින් ඇරගත්තා, දැන් වැඩිය ඉස්සර වගේ පිස්සු ආතල් ගන්නෙ නෑ. ඇලස්කා වලදි හොටෙල් එකක් අයිති එකෙක් මුට වෙඩි තිබ්බට පස්සෙ
     
    • Like
    Reactions: B.Chat

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,863
    2,001
    113
    When did mocking a monk become a criminal offence ? 😂

    "Yes, mocking Buddhist monks is a serious criminal offense in Sri Lanka. The country's laws strictly protect Buddhism—the state-supported majority religion—and penalize any behavior that insults or hurts religious feelings.

    Legal PenaltiesPenal Code: Sections 291A and 291B make it a crime to-deliberately and maliciously insult religion or wound religious feelings, carrying prison terms of up to two years.

    Special Police Units: Authorities operate dedicated online investigation divisions to track and arrest individuals accused of making disrespectful or offensive statements about Buddhism and its clergy on social media.

    Strict Enforcement: Police frequently take swift legal action against both locals and foreign visitors perceived as showing disrespect or mocking religious figures and symbols".

    Sources: AFP News, Wikipedia, end blasphemy laws, The Sunday Times, uca news