Fb එකේ feature එකක්ද අලුත්

friend request accept වෙන එක වැඩි කරලද

සීන් එක සිරා , ආතල් ඒත්
Fb deactivate කරලා මාස දෙක්කට විතර පස්සෙ අද log උනා,
කාලෙකින් නිසා suggest වෙන lassana random kello 5 වගේ request දැම්මා ආතල් එකට,
5ම accepted කරලා පැයක් යන්න නැතුව ඇති,
අද නිකන් request දාලා බලපන් වැඩ කරනවා සීන් එක

මාර්ක් අයියත් මරු ආතල් දෙන්නෙ!
අපේ profile හොරෙන් බලන කෙල්ලොද මන්ද suggest කරන්නෙ

(ආතල් comments only)

Last edited: