මං අහන්නේ මෙහෙම කොල්ලෙක්ව චාටර් කරන එක හරිද?

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    969
    1,610
    93


    කමන්ට් බැලුවම බුවා හොඳ කොල්ලෙක්, තව ගෑනු ළමයින්ට උදේ පාන්දර Good Morning කියලා දවස පටන් ගන්න කොටම දිගටම සුබ පතලා තියනවා. ඒ ළමයි නිකමටවත් මුට Hi එකක්වත් දාලා නෑ.
    අනෙක කොල්ලා වැරද්දක් කියලත් නෑ බන් මේ කෙල්ලට :sorry:
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,702
    113
    Pottayekda uttou me wage geniyekta msg krnna ghn tiyenne,
    Kagenwat attention hamben nethi genunta puka denna giyama ohoma wenawa.
    සිරාවට මාත් කලින්ම ගියේ කෙල්ල කවුද බලන්න :lol:
    මූත් හැබැයි ඇඹලා සීන් එකේ එකෙක් වගේ හැම Inbox එකටම හොට දාලා (ජෙපි පැටියෙක් ද කොහෙ ද SYU එකට ගියෙත් කෙල්ලෝ ටෝක් කරන්න ද දන්නේ නෑ 😁)
     

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    145
    135
    43


    කමන්ට් බැලුවම බුවා හොඳ කොල්ලෙක්, තව ගෑනු ළමයින්ට උදේ පාන්දර Good Morning කියලා දවස පටන් ගන්න කොටම දිගටම සුබ පතලා තියනවා. ඒ ළමයි නිකමටවත් මුට Hi එකක්වත් දාලා නෑ.
    අනෙක කොල්ලා වැරද්දක් කියලත් නෑ බන් මේ කෙල්ලට :sorry:

    View attachment 268439 View attachment 268440

    Ohoma lollek wage msg danwnm chatar karana eka hari
     
    • Like
    Reactions: Piyathissa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,107
    15,739
    113
    35
    Spain
    සමාජවාදී තරුණ සංගමය (SYU) - කාලකන්නි ජෙප්පෙක් නේ :lol:
    අප්පා එහෙමද? එහෙනම් මේ කෙල්ලට මාත් සපෝට්. කැරි කොල්ලා උකේ ඉත්තෑවෙක් දුවලද කෙල්ලන්ට වධ දෙන්නේ.
    පවු බන් ඌ. දැන් කාලේ ඉන්න ගෝත කෙල්ලන් එක්ක ටෝක් කරන්න නම් ලැජ්ජා නහරේ කපාගෙන ඉන්න ඕන.
     
    • Haha
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    969
    1,610
    93
    අප්පා එහෙමද? එහෙනම් මේ කෙල්ලට මාත් සපෝට්. කැරි කොල්ලා උකේ ඉත්තෑවෙක් දුවලද කෙල්ලන්ට වධ දෙන්නේ.
    පවු බන් ඌ. දැන් කාලේ ඉන්න ගෝත කෙල්ලන් එක්ක ටෝක් කරන්න නම් ලැජ්ජා නහරේ කපාගෙන ඉන්න ඕන.
    ඒකිගේ හැටිත් පැත්තකට තියපම්, යකෝ පොඩ්ඩක් වොල් එකේ ලොකුවට නෙමේ පොඩ්ඩක් පල්ලෙහාට ගියානම් ඒකි මිනිහත් එක්ක ඉන්න ඒවා posts දලා තියනවා පේනවා. මූට නම් පුදුම අසහනයක් තිබිලා වගේ ජෙපි ගතිද මන්දා.. වෙන උන්ගේ ඒවට කෙල හලන්නේ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඉස්සර නම් අපි කෙල්ලෝ ටෝක් කළෙම FB එකෙන්. ඒ කාලේ නම් කෙල්ලෝ ටෝක් වෙනවා. එහෙම අකමැති නම් ගොඩක් උන් බ්ලොක් කරලා නිකන් ඉන්නවා. දැන් නම් ඕවා කරන්න නම් හොදට සල්ලි තියෙන කොල්ලෙක් වෙන්න ඕන. අනික දැන් කොල්ලොත් නිකන් ලෝල්ලෝ වෙන්න යනවා. අහවල් එකේ පොටෝ යවනවා. වාතයක් වෙනවා. ඒ නිසා දැන් FB කෙල්ලෝ ටෝක් කරන කාලේ ඉවරයි. අදුරන එකෙක් වගේ නම් මොනා හරි ලයින් එකක් දාන්න පුළුවන් වෙයි.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    969
    1,610
    93
    ko post eka
    Post එක Delete or Private කරලා.. කොල්ලා ජය අරගෙන ඒ කියන්නේ!!

    එහෙම නැත්තම් අපේ උන් ගිහින් අරකිට ගිහින් කියලා දීලා ඒකිගේ හැඩ ගැන.. නලලේ තිබ්බ එක බිමට අරන් එන්න අපේ කට්ටිය කියන්න ඇති :ROFLMAO: