කමන්ට් බැලුවම බුවා හොඳ කොල්ලෙක්, තව ගෑනු ළමයින්ට උදේ පාන්දර Good Morning කියලා දවස පටන් ගන්න කොටම දිගටම සුබ පතලා තියනවා. ඒ ළමයි නිකමටවත් මුට Hi එකක්වත් දාලා නෑ.
අනෙක කොල්ලා වැරද්දක් කියලත් නෑ බන් මේ කෙල්ලට

Last edited:

සිරාවට මාත් කලින්ම ගියේ කෙල්ල කවුද බලන්නPottayekda uttou me wage geniyekta msg krnna ghn tiyenne,
Kagenwat attention hamben nethi genunta puka denna giyama ohoma wenawa.

කමන්ට් බැලුවම බුවා හොඳ කොල්ලෙක්, තව ගෑනු ළමයින්ට උදේ පාන්දර Good Morning කියලා දවස පටන් ගන්න කොටම දිගටම සුබ පතලා තියනවා. ඒ ළමයි නිකමටවත් මුට Hi එකක්වත් දාලා නෑ.
අනෙක කොල්ලා වැරද්දක් කියලත් නෑ බන් මේ කෙල්ලට
View attachment 268439 View attachment 268440
සමාජවාදී තරුණ සංගමය (SYU) - කාලකන්නි ජෙප්පෙක් නේ
hari haman kellekta msg karala ohoma unanam duka na, henama desperate wechch buwek da koheda...Pottayekda uttou me wage geniyekta msg krnna ghn tiyenne,
Kagenwat attention hamben nethi genunta puka denna giyama ohoma wenawa.
Hari haman kallakata pacha unanam thawa kamak na. hattiyakin munata gahala wage utti.අප්පා එහෙමද? එහෙනම් මේ කෙල්ලට මාත් සපෝට්. කැරි කොල්ලා උකේ ඉත්තෑවෙක් දුවලද කෙල්ලන්ට වධ දෙන්නේ.සමාජවාදී තරුණ සංගමය (SYU) - කාලකන්නි ජෙප්පෙක් නේ![]()
ඒකිගේ හැටිත් පැත්තකට තියපම්, යකෝ පොඩ්ඩක් වොල් එකේ ලොකුවට නෙමේ පොඩ්ඩක් පල්ලෙහාට ගියානම් ඒකි මිනිහත් එක්ක ඉන්න ඒවා posts දලා තියනවා පේනවා. මූට නම් පුදුම අසහනයක් තිබිලා වගේ ජෙපි ගතිද මන්දා.. වෙන උන්ගේ ඒවට කෙල හලන්නේ.අප්පා එහෙමද? එහෙනම් මේ කෙල්ලට මාත් සපෝට්. කැරි කොල්ලා උකේ ඉත්තෑවෙක් දුවලද කෙල්ලන්ට වධ දෙන්නේ.පවු බන් ඌ. දැන් කාලේ ඉන්න ගෝත කෙල්ලන් එක්ක ටෝක් කරන්න නම් ලැජ්ජා නහරේ කපාගෙන ඉන්න ඕන.
එහෙම comment එකක් දාපන් . . මම නිකන් දැම්මම ,delete කරා ක්ෂණිකHutto mekige katha
Post එක Delete or Private කරලා.. කොල්ලා ජය අරගෙන ඒ කියන්නේ!!ko post eka