NLDB මීකිරි යෝගට් එක කෑවද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    267
    477
    63
    අදයි හම්බ උනේ 1ltr එක 670. හිතුවට වඩා මේක හොදයි. ලොකු පැනිරසක් නෑ කිරි රස එහෙම ගානට
    සාමානය යෝගට් එකකට වඩා ටිකක් හයියයි. දිගටම තිබුනොත් හොදයි.

    Screenshot 2026-08-02 225851.png
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,069
    8,437
    113
    අදයි හම්බ උනේ 1ltr එක 670. හිතුවට වඩා මේක හොදයි. ලොකු පැනිරසක් නෑ කිරි රස එහෙම ගානට
    සාමානය යෝගට් එකකට වඩා ටිකක් හයියයි. දිගටම තිබුනොත් හොදයි.

    View attachment 268448
    math yogurt eke kewa. හයියයි thama. yogurt eke taste ekath hondai.
    but me yogurt eka sudu paata wedi nedda? pattama bright white color ekak tibbe.
     
    • Like
    Reactions: Kuruminiyaa

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,105
    1,572
    113
    කිරි සීන් එකේ මන් අහල තියනව එළකිරි සීතලයි ඇඟට. මී කිරි ඌශ්නයි කියල.

    යෝගට් හදන්නේ එළකිරි වලින්නේ. මේක මී කිරි වලින්නේ එක හින්ද ඇඟට ඌශ්නයිද දන්නේ නැහැ.

    සින් එක දන්නා එකෙක් දාපන් විස්තරේ
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    267
    477
    63
    math yogurt eke kewa. හයියයි thama. yogurt eke taste ekath hondai.
    but me yogurt eka sudu paata wedi nedda? pattama bright white color ekak tibbe.
    කිරි සීන් එකේ මන් අහල තියනව එළකිරි සීතලයි ඇඟට. මී කිරි ඌශ්නයි කියල.

    යෝගට් හදන්නේ එළකිරි වලින්නේ. මේක මී කිරි වලින්නේ එක හින්ද ඇඟට ඌශ්නයිද දන්නේ නැහැ.

    සින් එක දන්නා එකෙක් දාපන් විස්තරේ
    color එකනම් ලොකු අවුලක් නෑ මීකිරි කනව වගේ තමා. මන් පැනි ටිකක් දාල කාල බැලුව පට්ට.
    උශ්න සීන් එකනම් මාත් හරියට දන්නෙ නෑ.
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    901
    2,132
    93
    Highland, NLDB outlet වල තියනව හැබැයි ඉක්මනට ඉවර වෙනව. මම ගත්තෙ මාලබේ අතුරුගිරිය පාරෙ foodcity එක ලග highland outlet එකෙන්.
    eke stock tibbda ? heta giyoth missing weida dnna ne
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,069
    8,437
    113
    color එකනම් ලොකු අවුලක් නෑ මීකිරි කනව වගේ තමා. මන් පැනි ටිකක් දාල කාල බැලුව පට්ට.
    උශ්න සීන් එකනම් මාත් හරියට දන්නෙ නෑ.
    coloring dala nemeida
    Dan hema yogurt ekatama danawa athi habai
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,761
    113
    විස්තරේ පොඩ්ඩක් දාපන්කෝ
    එහෙම මහලොකු විස්තරයක් නෙවෙයි.
    අහල තියෙන්නේ එළකිරි මිදෙව්වම උස්නයි මිකිරි බොන්න ඌස්නයි කියල
    කතා විතරයි මම හිතන්නේ