අදයි හම්බ උනේ 1ltr එක 670. හිතුවට වඩා මේක හොදයි. ලොකු පැනිරසක් නෑ කිරි රස එහෙම ගානට
සාමානය යෝගට් එකකට වඩා ටිකක් හයියයි. දිගටම තිබුනොත් හොදයි.
සාමානය යෝගට් එකකට වඩා ටිකක් හයියයි. දිගටම තිබුනොත් හොදයි.
Highland, NLDB outlet වල තියනව හැබැයි ඉක්මනට ඉවර වෙනව. මම ගත්තෙ මාලබේ අතුරුගිරිය පාරෙ foodcity එක ලග highland outlet එකෙන්.Kohenda gatte machan
math yogurt eke kewa. හයියයි thama. yogurt eke taste ekath hondai.අදයි හම්බ උනේ 1ltr එක 670. හිතුවට වඩා මේක හොදයි. ලොකු පැනිරසක් නෑ කිරි රස එහෙම ගානට
සාමානය යෝගට් එකකට වඩා ටිකක් හයියයි. දිගටම තිබුනොත් හොදයි.
View attachment 268448
math yogurt eke kewa. හයියයි thama. yogurt eke taste ekath hondai.
but me yogurt eka sudu paata wedi nedda? pattama bright white color ekak tibbe.
color එකනම් ලොකු අවුලක් නෑ මීකිරි කනව වගේ තමා. මන් පැනි ටිකක් දාල කාල බැලුව පට්ට.කිරි සීන් එකේ මන් අහල තියනව එළකිරි සීතලයි ඇඟට. මී කිරි ඌශ්නයි කියල.
යෝගට් හදන්නේ එළකිරි වලින්නේ. මේක මී කිරි වලින්නේ එක හින්ද ඇඟට ඌශ්නයිද දන්නේ නැහැ.
සින් එක දන්නා එකෙක් දාපන් විස්තරේ
eke stock tibbda ? heta giyoth missing weida dnna neHighland, NLDB outlet වල තියනව හැබැයි ඉක්මනට ඉවර වෙනව. මම ගත්තෙ මාලබේ අතුරුගිරිය පාරෙ foodcity එක ලග highland outlet එකෙන්.
අද ආපු stock එක කිව්ව. මම ගත්තෙ 7.30 වගේ. උදේම ගියොත් තියෙයිeke stock tibbda ? heta giyoth missing weida dnna ne
E diyara kiwiකිරි සීන් එකේ මන් අහල තියනව එළකිරි සීතලයි ඇඟට.
විස්තරේ පොඩ්ඩක් දාපන්කෝE diyara kiwi
Mudawapu elakiri thama ooshna
coloring dala nemeidacolor එකනම් ලොකු අවුලක් නෑ මීකිරි කනව වගේ තමා. මන් පැනි ටිකක් දාල කාල බැලුව පට්ට.
උශ්න සීන් එකනම් මාත් හරියට දන්නෙ නෑ.
foodcity keels වල දැකලම නෑ.,Food city, keells , Arpico danne nadda bn?? outlet aduyi neda?
එහෙම මහලොකු විස්තරයක් නෙවෙයි.විස්තරේ පොඩ්ඩක් දාපන්කෝ