මම අවුරුදු දෙකක් ඩිලිවරි කරා බයික් එකක එන්ජින් එකක් කෙල වෙනකන්ම
මගෙන් අලුත් උන්ට උපදෙස්
1 සල්ලි ගැන අවදානෙන් ඉන්න. හැම වෙලාවෙම අතේ ලොකු සල්ලි අකවුන්ට් එකට දාගන්න CDM වලින් ලග තියාගන්න එපා මගෙන් එක පාරක් පිහියක් පෙන්නල 15ක් ගත්ත පොලිස් පැමිනිල්ල නිසා කම්පැනියෙන් ඒක කවර් කරා
2 ඕඩර් ගැන සහ ගාන ගැන හරියට අවදානෙන් ඉන්න
3 ඕඩර් අහුරනකොට හරියට නෝට් එකක් දාගන්න කොයි එකද මේ කියල මමනං නම්බරේ ලියාගන්නව පැකේජ් එකේ ඌබර් ඊට්ස් වගේනං
4 හරියට පටලව ගන්නෙ නැතුව ඕඩරේ ඩිලිවර් කරන්න
මහ අමාරු රස්සාවක් නෙමේ පටලව ගන්නෙ නැතුව කරන්න ඕන