Ejelag නිතර පාවිච්චි කරන එක අවුලක් නැද්ද

kaluk0lla

Member
Apr 13, 2025
24
21
3
කෙල්ල එක්ක condom use කරන එක නැවැත්තුවා. මිනිත්තු 40ක් වගේ පුළුවන් එක condom නැතුව විනාඩියයි දෙකයි. පස්සේ ඩොකෙක් හම්බෙලා කතා කරා. ejelag එකයි stiffness එකේ ප්‍රශ්නයක් ආවොත් කියලා තව පෙත්තකුයි ලියලා දුන්නා. උ නම් කිවුවා side effect ලොකුවට නෑ, සෙට් වෙන්න පැයකට කලින් ගන්න කියලා.

එක පාරක් try කරා. timing සුපිරි. එත් ඔලුවේ කැක්කුමක් ඇල්ලුවා ඒක අවුල්. ඕක නිතර use කරන කට්ටිය ඉන්නවද. මොනවද උබලගේ experience?
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,247
    49,604
    113
    සේදවත්ත
    ඔච්චර පෙති ඇයි යකෝ , විශ්ව දන්ඩ මානයක් අරන් එකේ වොනිග් ලෙවල් එනකොට දන්ඩ එලියට අරන් සට පට ගාල ගහපන් කලව මත එච්චරයි
     
    • Wow
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,785
    1
    60,558
    113
    Mother Earth
    ඔය පෙති මගුල් ඕන නෑ බන්. Delay කරන්න වෙන මොකක් හරි ගැන හිත හිත ගහපන්. 🤷‍♂️ eg- කෙල්ලට හුකන ගමන් හිතපන් ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද, දළ දේශීය නිෂ්පාදනය නගා සිටුවන්නේ කොහොමද වගේ ඒවා හිතපන්. ගහන්න පුළුවන් දවසෙම.🤷‍♂️
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,867
    8,640
    113
    In Your Heart
    ඔය පෙති මගුල් ඕන නෑ බන්. Delay කරන්න වෙන මොකක් හරි ගැන හිත හිත ගහපන්. 🤷‍♂️ eg- කෙල්ලට හුකන ගමන් හිතපන් ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද, දළ දේශීය නිෂ්පාදනය නගා සිටුවන්නේ කොහොමද වගේ ඒවා හිතපන්. ගහන්න පුළුවන් දවසෙම.🤷‍♂️
    Ethakota nagapu ekath bahi
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපො මල ජරවක් නෙ ඔක
    කටෙ කෙල ටිකෙ ඉදල හිදෙන්නෙ
    එක පාරක් ගැහුව දවස් 3 කින් ගියෙ නැ බඩු
    තැබිලි බිල වතුර බිලා ඇග වෙලෙන එක නැති කලෙ අන්තිමට
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,228
    6,788
    113
    මම ඕක අරගෙන ට්‍රයි කරලා තියනවා ආතල් එකට කොහොමද කියලා බලන්න.

    මට නං ඕකෙ වෙලාව ගන්න පුලුවන් උනාට ෆන් එක අඩුයි
    නෝමලි විනාඩි 10-15 වගේ ඉද්දි ඒක ෆන් හැබැයි ඕක ගහල ගොඩක් වෙලා ඉද්දි මට නං අර නෝමල් වෙලාවෙදි කික් එක නැහැ. පැයකට කලින් ගන්න කිවුවට පැය 2ට විතර කලින් ගන්න ඕන

    stiffness එකටත් එකක් දුන්න කියන්නෙ ED වලට දෙන එකක් වෙන්න ඇතිනේ. ඒක නං දිගට ගන්න එපා එහෙම උනොත් ඒක නැතුව නග්ග ගන්නම බැරි වෙයි
    ඔලුවෙ කැක්කුම එන්න ඇත්තෙ ඕකට නෙමෙයි අර stiffness එකට දීපු පෙත්තට වෙන්න ඕන. blood flow වෙනස් වෙන්න දෙන පෙත්තක් නේ දෙන්න ඇත්තෙ, ඒවට ඔලුව කැක්කුම, කොන්දෙ කැක්කුම, කකුල් කැක්කුම වගේ එන්න පුලුවන්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,977
    27,595
    113
    36
    Mirihana
    alis.alberta.ca
    It can be taken with or without food as instructed by your doctor. It is usually taken as needed, one to three hours before sexual activity. It is not intended for regular daily use. Avoid taking more than one tablet within 24 hours.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,502
    4,357
    113
    It can be taken with or without food as instructed by your doctor. It is usually taken as needed, one to three hours before sexual activity. It is not intended for regular daily use. Avoid taking more than one tablet within 24 hours.
    Both Cupid and Ejelag to be taken sametime? Unless no remedy for both Early ejucation and rigidity of organ? What kind of pills available in different varieties?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,228
    6,788
    113
    ඕක බිව්වට පස්සේ කෙල්ලට එන්න උනේ නැත්නම් :(
    මේක delay tablet එකක් නේ බන්. නගින එකක් නෙමෙයි ඒක නිසා ඉතිං කෙල්ල ආවෙ නැතත් අවුලක් නැහැ

    නගින ඒව උනත් කෙල්ල ආවෙ නැති උනා කියලා ලොකු අවුලක් නැහැ. ඒකත් ඔය කවදාවත් බීපු නැති සිංහලු කියනවා වගේ හුටස් ගාල නගින්නෙ නැහැ, පොඩි ෆීලින් එකක් එන්න ඕන නගින්න. නැග්ගට පස්සෙ හොඳට තියනවා. ගියාට පස්සෙත් බහින්නෙ නැහැ එහෙම නැත්තං ආයෙත් නග්ග ගන්න පුලුවන් ලඟ ලඟ.

    කොහොමත් ඕක බීලා පැයක් විතර යනවා නේ effect එක එන්න. කෙල්ලව කොහෙට හරි එක්කන් ගිහින් වැඩේ පටන් ගන්න පැයක් විතර යනවානේ, කෙල්ල එන එක ශුවර් නැත්තං කෙල්ල ලඟට ආවට පස්සෙ බීපන්

    Both Cupid and Ejelag to be taken sametime? Unless no remedy for both Early ejucation and rigidity of organ? What kind of pills available in different varieties?
    Yes.
    but you have to be carefull about taking multiple meds along with ED meds, as it can cause extreamly low blood pressure if wrong meds taken together.
    There are some meds you can't take together.
     
    • Haha
    Reactions: Bam