ආකිටෙක් ලෙප්ට් 🏡

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,595
    16,224
    113
    Amo yanthan ati IT unta witharak kelawila madi anit unut hadi gaawila yanna oni

    AI හින්දා විතරක් නෙමෙයි බං
    EV හින්දත් IT උන්ට කෙලවිලා

    එකෙක්ගෙ ජර්මන් ක්ලයන්ට් කාර් පාර්ට්ස් බිස්නස් කරන එකෙක්
    උගේ සේල්ස් එන්න එන්න බැහැලා
    අරූ ඉන්වෙස්ට්මන්ට් නවත්තලා
    මූට වැඩ නෑ දැන්
    හරි හරි 🍄තවල් තමා වෙන්නේ

    කාටහරි කෙලවෙනවා කියන්නේ වටෙන් අනිත් උන්ටත් ටොපිය පාස් වෙනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,595
    16,224
    113
    ඔය වැඩ AI ට මිනිස්සු තරම් හොදට කරන්න බෑ .. logical දේවල් වෙනයි creative දේවල් වෙනයි . . ඔය දෙක පටලාගෙන හිටියේ AI ආපු මුල් දවස් වල ගොඩක් උන් .

    කීයෙන් කීදෙනාටද බං creativity ඕන.
    ගොඩක් උන් බලන්නේ වැඩ කරානම් ඇති කියන එක.
    කෙල උනොත් හෝ ආදායම් මදි වගේ නම් AI එකට කියලා තව පැච් එකක් ගැහුවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    කීයෙන් කීදෙනාටද බං creativity ඕන.
    ගොඩක් උන් බලන්නේ වැඩ කරානම් ඇති කියන එක.
    කෙල උනොත් හෝ ආදායම් මදි වගේ නම් AI එකට කියලා තව පැච් එකක් ගැහුවා.
    ඔක්කොම generic ලුක් එක වෙද්දී creative දේවල වලට නිකන්ම demand එක එනව බන් .
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,548
    113
    අපේ ආච්චීලගෙ ගෙදර හදලා තියෙන්නෙ කිසිම ප්ලෑන් එකක් නැතුව . අවුරුදු සීයක් විතර තිබුනා . පිලිසකර කිරීම් කලා.

    අපේ ගේ හදනකොට තාත්ති ප්ලෑන් එක වෙනස් කලා එයාට ඕන දේවල් තියන්න ඉඩ හදාගන්න .

    ඊට පස්සෙ අපේ පවුලෙ අයට ඉඩ මදි නිසා ආපහු තව තට්ටු දෙකේ ප්‍රර්චස් හතක විතර ඉඩක තව කෑල්ලක් එකතු කලා පඩි පෙල දැම්මෙත් තාත්ති ආසා විදිහට යට තට්ටු වේ දොරවල් දැම්මෙත් එයාට ඕන තැන් වල.

    උඩ තට්ටු හදනකොට තත්ති ගෙදර හිටියෙ නැති නිසා මම මට ඕන විදිහට හදන්න කිව්වා. ඒක කලේ මට ඕන විදිහට 😁

    තාම ගේ තියනවා. .. මම දැ‍‍ං ඉන්නෙ අපේ පරණ ගෙදර තත්ති අලුත් එකේ. අපි නම් ඔය විකාර කිසිම දෙයක් බැලුවෙ නෑ.
    අලුත් පරණ කිව්වට එකම ගේ ඈ.;)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,233
    74,595
    113




    මහා බලගතු ප්ලෑන් අදින ප්‍රොම්ප්ට් රාජයා පලවෙනි කොමෙන්ට්ටුවේ 😎

    ගෙයක් හදන්න අඳිනකොට structural පැත්ත එහෙම හොඳට බලන්න ඕනා. නිකන් ආවට ගියාට prompt ගහන් හැමින්න ගිහින් හරියට කලේ නැත්තන් කෝටි ගානක් අපරාදේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,639
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වැඩ AI ට මිනිස්සු තරම් හොදට කරන්න බෑ .. logical දේවල් වෙනයි creative දේවල් වෙනයි . . ඔය දෙක පටලාගෙන හිටියේ AI ආපු මුල් දවස් වල ගොඩක් උන් .

    ලංකාවෙ ගෙවල් වල එහෙම ක්‍රියේටිවිටි එකක්, ප්ලෑන් එකක් නැති නිසා අවුලකුත් නැති වෙයි. 🤣
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,595
    16,224
    113
    ලංකාවෙ ගෙවල් වල එහෙම ක්‍රියේටිවිටි එකක්, ප්ලෑන් එකක් නැති නිසා අවුලකුත් නැති වෙයි. 🤣

    බහුතරයකට creativity අදාලම නෑ
    ඉස්සර තමයි ලීබඩු සාප්පු ගානෙ කැටයම් තෝර තෝර ගියේ
    දැන් දම්රෝ එකට ගියා ගත්තා
    හැම ගෙදරකම එකම බඩුටික
    ගානක් තියෙද නෑ
    වැඩේ වෙනවා නම් එච්චරයි
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,163
    4,121
    113
    අපෙ නගර සභා TO එක්ක කොරයි AI :lol: :lol:
    Civil Engineer ඇඳලා දෙන Structural Plan එකේ අඩු පාඩු සෑහෙන, Engineer ට වඩා පුදුම දැනුමක්නේ TO ට තියෙන්නේ කියලා හිතලා, 10-15ක් දීපු ගමන් අඩු පාඩු කොහෙන් යනව ද මන්දා, Plan එක Pass. එතකොට Engineer උඩ TO යට. 🤌
     
    • Haha
    Reactions: Mugen and ozykolla