ගෑණු ළමයි

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙනම් කිරියෙ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්

    ඔන්න කිරියනේ දැන් ටිකක් නාකිත් වේගන එන හින්ද බඳින්න කෙල්ලෙක් හොයාගන්න සීන් එකට මම එන්ටර් වෙලා ඉන්නෙ මේ ටිකේ. අර ලෝ ඔෆ් ඇට්රෑක්ෂන්ද මොකක්ද සීන් එකද හින්දද මන්ද මේ අල්ල පනල්ලෙ HR එකේ කෑල්ලක් ටකල් උනා. මම එහෙම උත්සාහ කරලවත් නෙවේ වැඩේ නිකන්ම ප්ලග් උනා.

    දැන් ඉතින් කොල්ලත් ෆුල් හැපී එකේ ඉන්නෙ. ගිනි කාෂ්ටකේ එන හුලගත් සැපයි වගේ සීන් එකක හිටියෙ කෙල්ලත් ඉතින් අවුලක් නෑ. මම බෝඩිමේ ඉඳන් එන නිසා කෑම එකක් පවා උස්සගෙන එනව. දැං ඔන්න ෆුල් මාවලස් ලව් සීන් එකේ ඉන්නෙ.

    මම වැඩකරන තැන රජයේ තැනක් උනාට හරියට IT එකක් නෑ. IT division ඉන්න උං කොහොම රස්සාවට ආවද දන්නෑ උං මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඉතින් රැම් එකක් පිහදලා ගහන්න උනත් ඒකෙ උන් මට කතා කරන්නෙ ( මමත් මහා දේවල් දන්න එකෙක් නෙවේ.)

    ඔන්න ඉතින් මේකිගෙ pc එකත් on වෙන්නෙ නෑ කියල මට කතා කරා. මමත් ඉතින් වැඩ පෙන්නන්නත් එක්ක ඕව මොකද නංගී කියල දුවගෙන ගියා. මම ඉතින් එහෙන් මෙහෙන් කේබල් තදකරල ඔන් කරල බැලුව හරි ගියේ නෑ. එයත් ඉතින් යාලුවෝ එක්ක Lunch ගන්න යනව කියල ගියා.

    මම ඉතින් දගලලා රැම් එක පිහදලා ගැහුවම බඩු වැඩ කරා. ඔන්න ඉතින් ඒ මලදානෙ ඔන් උනාට පස්සෙ මම එන්න හදනකොට මෙන්න යකෝ වයිබර් මැසේජ් නෝටිෆිකේෂන් රෑනක් එනව pc එකට. මම අනුන්ගෙ මැසේජ් බලන්නෙ නෑ වගේ අනං මනං ප්‍රතිපත්ති නැති ඒකෙක් නිසා එසැනින් වයිබර් එක ඕපන් කරල බැලුව. කියන්න සතුටුයි පින්වතුනි කොල්ලො 3ක් එක්ක මේ අහිම්සක නම්ගි චැට් කරනව. මගෙත් එක්ක 4යි 🤣. සමහර උං එක්ක වෙඩින් එකත් ප්ලෑන් කරල 🤣🤣.

    ඒක දැකපු ගමන් මටත් තදවෙලා දාඩියක් දාල ආව. හැබැයි කිරියෙ ගෑණුගැන නෙගටිව් කතා දැකලම මම තේරුම් අරන් හිටියෙ ඕන වෙලාවක කෙලවෙන්න පුළුවන් කියල. ඉතින් මම චැට් එක ක්ලෝස් කරල ආව. අදටත් ඒකි දන්නෙ නෑ මම දන්නව කියල ෆුල් මාවලස් ලව් කතා මැසේජ් දානව මේ ටිකේම පුකෙන් හිනා බං 🤣.

    කසාද හෙවිල්ලෙ පලවෙනි අදියර එතනින් ඉවරයි සිංහල්ලු 😌. අපටත් දවසක ඉර පායාදෝ කියල ඉන්නව ඉතින්.
    :lol:
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පුන්නක්කුවා ඌගෙයි ඌගෙ මිනිහගෙයි gif එකක් දාල මාරුවෙලා 🤣
    උඹ ගිහින් කන්නාඩියකින් බලපන් ඔය ඉන්නේ උඹ නේ, තමන්ගේ මූණ අඳුරාගන්න බැරිද මේ බූරුවට?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951

    වැරදිලා උඹේ ෆොටෝ එකක්නෙ වැටිල තියෙන්නෙ පුන්නක්කුවෝ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    වැරදිලා උඹේ ෆොටෝ එකක්නෙ වැටිල තියෙන්නෙ පුන්නක්කුවෝ
    බූරුවෝ දන්වද තමන් බූරුවෙක් කියල, උඹේ බූරු කතා ටික කියවල බලපන් උඹ බූරුවෙක් කියල උඹේ බූරු මොළේට වැටහේවි,
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    බූරුවෝ දන්වද තමන් බූරුවෙක් කියල, උඹේ බූරු කතා ටික කියවල බලපන් උඹ බූරුවෙක් කියල උඹේ බූරු මොළේට වැටහේවි,
    අම්මෝ සරල කමෙන්ට් එකක් තේරුම්ගන්න බැරුව පොරවෙන්න ගිහින් රෙද්දෙ බඩගියාම ඒක වහගන්න ත්‍රෙඩ් ගානක රිංගලා විලාප තියන තැරි පුන්නක්කුවා මොල ගැන කියන්න එනව 🤣🤣.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අම්මෝ සරල කමෙන්ට් එකක් තේරුම්ගන්න බැරුව පොරවෙන්න ගිහින් රෙද්දෙ බඩගියාම ඒක වහගන්න ත්‍රෙඩ් ගානක රිංගන
    තැරි පුන්නක්කුවා මොල ගැන කියන්න එනව 🤣🤣.
    පඬියා වගේ තර්ක කලාට උඹේ බූරු ලොජික් එක බිඳිලා කියල තේරෙන්නේ නැති බූරුවෙක් උඹ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    පඬියා වගේ තර්ක කලාට උඹේ බූරු ලොජික් එක බිඳිලා කියල තේරෙන්නේ නැති බූරුවෙක් උඹ.
    මගේ කමෙන්ට් එකට අදාලව උඹ දාපු එක කමෙන්ට් එකක් පෙන්නපං පුන්නක්කුවෝ. අදාලදේට කමෙන්ට් එකක් දාන්න දන්නෙනැතුව තර්ක බින්ද කියල හිතන පුන්නක්කු බයියො තවත් මේකෙ නැතුව ඇති. 🤣🤣🤣
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මගේ කමෙන්ට් එකට අදාලව උඹ දාපු එක කමෙන්ට් එකක් පෙන්නපං පුන්නක්කුවෝ. අදාලදේට කමෙන්ට් එකක් දාන්න දන්නෙනැතුව තර්ක බින්ද කියල හිතන පුන්නක්කු බයියො තවත් මේකෙ නැතුව ඇති. 🤣🤣🤣
    උඹ ආපහු අරගලේ ගැන උඹේ ගොන් කියවීම බලපන්කො, මේ ත්‍රෙඩ් එකේ මුලින්ම උඹ දාපු පොස්ට් එකත් බලපන්කො, උඹට එත් තේරෙන්නේ නැත්තේ උඹ බූරුවෙක් නිසා තමයි
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    නිකම්ම වගේ සෙට් වෙනවා කියන්නේ මොකක් හරි අවුලක් තියනවා
    අනිව මචං. ඒ උනාට හෝමෝන වලින් බ්ලයින්ඩ් උනාම ඕව තේරෙන්නෙ නෑ ඉතින් 😔.

    කලවැද්දෝ චූකරපු ගඳක් ආවොත් ගනංගන්න එපා කලවැද්දෙක් ත්‍රෙඩ් එකට රිංගලා ඉන්නෙ.
     
    • Haha
    Reactions: nooby

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    එහෙනම් කිරියෙ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්

    ඔන්න කිරියනේ දැන් ටිකක් නාකිත් වේගන එන හින්ද බඳින්න කෙල්ලෙක් හොයාගන්න සීන් එකට මම එන්ටර් වෙලා ඉන්නෙ මේ ටිකේ. අර ලෝ ඔෆ් ඇට්රෑක්ෂන්ද මොකක්ද සීන් එකද හින්දද මන්ද මේ අල්ල පනල්ලෙ HR එකේ කෑල්ලක් ටකල් උනා. මම එහෙම උත්සාහ කරලවත් නෙවේ වැඩේ නිකන්ම ප්ලග් උනා.

    දැන් ඉතින් කොල්ලත් ෆුල් හැපී එකේ ඉන්නෙ. ගිනි කාෂ්ටකේ එන හුලගත් සැපයි වගේ සීන් එකක හිටියෙ කෙල්ලත් ඉතින් අවුලක් නෑ. මම බෝඩිමේ ඉඳන් එන නිසා කෑම එකක් පවා උස්සගෙන එනව. දැං ඔන්න ෆුල් මාවලස් ලව් සීන් එකේ ඉන්නෙ.

    මම වැඩකරන තැන රජයේ තැනක් උනාට හරියට IT එකක් නෑ. IT division ඉන්න උං කොහොම රස්සාවට ආවද දන්නෑ උං මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඉතින් රැම් එකක් පිහදලා ගහන්න උනත් ඒකෙ උන් මට කතා කරන්නෙ ( මමත් මහා දේවල් දන්න එකෙක් නෙවේ.)

    ඔන්න ඉතින් මේකිගෙ pc එකත් on වෙන්නෙ නෑ කියල මට කතා කරා. මමත් ඉතින් වැඩ පෙන්නන්නත් එක්ක ඕව මොකද නංගී කියල දුවගෙන ගියා. මම ඉතින් එහෙන් මෙහෙන් කේබල් තදකරල ඔන් කරල බැලුව හරි ගියේ නෑ. එයත් ඉතින් යාලුවෝ එක්ක Lunch ගන්න යනව කියල ගියා.

    මම ඉතින් දගලලා රැම් එක පිහදලා ගැහුවම බඩු වැඩ කරා. ඔන්න ඉතින් ඒ මලදානෙ ඔන් උනාට පස්සෙ මම එන්න හදනකොට මෙන්න යකෝ වයිබර් මැසේජ් නෝටිෆිකේෂන් රෑනක් එනව pc එකට. මම අනුන්ගෙ මැසේජ් බලන්නෙ නෑ වගේ අනං මනං ප්‍රතිපත්ති නැති ඒකෙක් නිසා එසැනින් වයිබර් එක ඕපන් කරල බැලුව. කියන්න සතුටුයි පින්වතුනි කොල්ලො 3ක් එක්ක මේ අහිම්සක නම්ගි චැට් කරනව. මගෙත් එක්ක 4යි 🤣. සමහර උං එක්ක වෙඩින් එකත් ප්ලෑන් කරල 🤣🤣.

    ඒක දැකපු ගමන් මටත් තදවෙලා දාඩියක් දාල ආව. හැබැයි කිරියෙ ගෑණුගැන නෙගටිව් කතා දැකලම මම තේරුම් අරන් හිටියෙ ඕන වෙලාවක කෙලවෙන්න පුළුවන් කියල. ඉතින් මම චැට් එක ක්ලෝස් කරල ආව. අදටත් ඒකි දන්නෙ නෑ මම දන්නව කියල ෆුල් මාවලස් ලව් කතා මැසේජ් දානව මේ ටිකේම පුකෙන් හිනා බං 🤣.

    කසාද හෙවිල්ලෙ පලවෙනි අදියර එතනින් ඉවරයි සිංහල්ලු 😌. අපටත් දවසක ඉර පායාදෝ කියල ඉන්නව ඉතින්.
    :no:
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    නූගත් අඩු කුලේ 40000 පඩියෙන් ජීවත් වෙන අඩු ආදායම් ලාබී ගෑනියෙක් නැති නාකි හිගන ජීවිතේම ෆේල් වේසිගේ පුතා bump