ලංකාවේ එවුන්ට නම් සිරාවටම ට්‍රැක් නේද බන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Me myself කියන්නෙ දෙකක්
    ඒක පැත්තක දාමුකො.ඉන්ගිරිසි දැනුම අඩු සින්හලු තමයි නොදන්න කමට LTTE කාරයෝන්ට diaspora කියන්නෙ. එකේ සින්හල වචනෙ ඩයස්පෝරාව . නිකන් Lorry ලොරිය කියනවා වගේ. ඇයි අහලා නැද්ද කැන්ඩාවේ ප්‍රංශ ඩයස්පෝරාව, ඇමරිකාවේ සින්හල ඩයස්පෝරාව,වගේ වචන

    අංගවිකල ගොනෝ
    diaspora කියන්නේ තමන්ගේ මව් රටින් බැහැරව වෙන රටක ඉන්න කමියුනිටි එකකට
    බත් කන බූරුවෝ ඔය වචනේ LTTE එකේ දෙමලුන්ට කියන්න හැදුන වචනයක් නෙමේ.
    ලංකාවෙන් පිටි ගොඩාක් රටවල සිංහල diaspora තියෙනවා. මොන්ගල් වහන්සෙට තෙරෙන සිංහලෙන් කිව්වොත් සිංහල කමියුනිටි

    තෝ වගේ මන්ද මානසික බත් කන බුරුවෝ හිතාන ඉන්නේ diaspora කියන්නේ දේශද්‍රෝහි LTTE කාරයන්ට කියන්නම හදා ගත්ත වචනයක් කියලා
    බුරු පුතෝ තොගේ මහ එවුන්ගේ ජාන වල විකුර්තියක් නැත්නම් තේරුම් ගනින් එක වෙන්න ඕනේ TAMIL diaspora කියලා. උදාහරණයක් විදියට කිව්වොත් CANADA වල ඉන්න Tamil Diaspora එක. එහෙම නැතිව CANADA වල ඉන්න Diaspora එක කියලා කිව්වොත් එකේ තේරුමක් නැ හුප්තෝ. ඇටේ කටේ දාගෙනද බන් වයසට ගියේ තෝ

    එහෙම නැතිව තෝ වගේ අංගවිකල හැත්ත diaspora කියන වචනේ = LTTE කියලා කිව්වට අල ගෙඩියක් හරි තරමට මොලයක් තියෙන එකා දන්නවා ඔය වචනේ හරි තේරුම. මේ විඩියෝ එකේ සුදා කියන්නෙත් ඒ වගේම ඒ රටවල ඉන්න සිංහල ඩයස්පෝරා උට වියදම් කලා කියලා. දන්න එකා දන්නවා ඒක. ඒත් තෝ වගේ අබ්බගාත හැත්ත උට බැනලා තියෙනවා LTTE කරයන්ගෙන් සල්ලි අරන් ට්‍රිප් ගියා කියලා. ලංකාවෙත් ඩයස්පෝරා කියන්නත් මව් රටින් බැහැරව වෙන රටක ඉන්න කමියුනිටි එකටම තමා බන්. ඒක තේරුම් ගන්න බැරි හැත්තට ඔය වචනේ ඇහුන ගමන් මතක් වෙන්නේ LTTE එක. ඒකයි අවුල.


    @topkollek උඹත් බූරුවා වගේ හිනා උනාට කමක් නෑ. මේක කියවලා දැනුමක් ගනින් බූරු පැටියා. අවලං අනුරයාට ජන්දේ දීලා තියෙන්නේ බලාන ගියාම සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි අධෝමුඛෙන් බත් කන හැත්තක්නේ බන් :lol::lol:

    @ruchira55 මන් සිරාවටම හිතුවේ තොට යාන්තමට හරි මොලයක් තියෙන එකෙක් කියලා.:dull::dull:
    ඉතින් හරිනෙ බන්
    කැනඩා ඩෑස්පෝරා කියන්නෙ කැනඩාවෙ ඉන්නෙ කොටින්ට
    යූකේ ඩෑස්පෝරා කියන්නෙ යූකේ ඉන්න කොටින්ට

    ටැමිල් ඩෑස්පෝරා කියන්නෙ දෙමළ කොටින්ට
    සින්හල ඩෑස්පෝරා කියන්නෙ කොටින්ට උදව් කරපු සින්හල අයට
     
    • Love
    • Haha
    Reactions: Smartm and shenat

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉතින් හරිනෙ බන්
    කැනඩා ඩෑස්පෝරා කියන්නෙ කැනඩාවෙ ඉන්නෙ කොටින්ට
    යූකේ ඩෑස්පෝරා කියන්නෙ යූකේ ඉන්න කොටින්ට

    ටැමිල් ඩෑස්පෝරා කියන්නෙ දෙමළ කොටින්ට
    සින්හල ඩෑස්පෝරා කියන්නෙ කොටින්ට උදව් කරපු සින්හල අයට
    කවුරු හරි උතුමෙක් මේ උත්තමයට සිංහල සිංහලෙන් පැහැදිලි කරලා දියන්
    මට බෑ හුත්තෝ @nul තෝ මැරිලද බල්ලෝ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,841
    87,339
    113
    ආශ්චර්යමත් රටක
    අනේ ගොනෝ.
    සිංහලයි ඉංග්‍රීසි වලයි එකම විදියට ලිව්වට වෙනස් තේරුම් තියෙන වචන තියෙනවා

    සින්හලෙන් "me" කියන්නෙ "this" කියන එකට
    ඉන්ග්‍රීසියෙන් "me" කියන්නෙ "myself" කියන එකට

    ඒ වගේ "diaspora" ඉන්ග්‍රීසියෙන් කියන්න උබ ඔය කියන එකට වෙන්න ඇති.
    ඒත් සින්හලෙන් "diaspora" කියන්නෙ පිටරට ඉන්න එල්ටීටීඊ කාරයොන්ට.

    ඕකේ ඇත්තම වචනෙ "diaspora" නෙවෙයි, "ඩෑස්පෝරා" උබලා තමයි ඒ වචනෙත් විකෘති කරල තියෙන්නෙ :cool:

    ඕක සිලි බයියො හදපු වචනයක් වෙන්න පුලුවන් නේද.
    ඩයස්මි සිංහයා වගේ බෝඩ් ලෑල්ලත් උස්සන් චන්දෙ දාන්න ආවම තෙත් උන බයියො කිව්වලු ඩයස් තමා පොර කියලා.
    ඕක සරල වෙලා Dias pora —> Diaspora උනා. 🤔
     
    • Haha
    Reactions: Giant and ruchira55

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඕක සිලි බයියො හදපු වචනයක් වෙන්න පුලුවන් නේද.
    ඩයස්මි සිංහයා වගේ බෝඩ් ලෑල්ලත් උස්සන් චන්දෙ දාන්න ආවම තෙත් උන බයියො කිව්වලු ඩයස් තමා පොර කියලා.
    ඕක සරල වෙලා Dias pora —> Diaspora උනා. 🤔
    මට වෙලාවකට හිතෙනවා බන් @shenat මුන් ඔක්කොම @Bitter Truth @ruchira55 @thomian @Max_r උඹේ ජානද කියලා. මුන් ඔක්කොම හිතන පතන විදිය සමානයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,350
    1
    13,289
    113
    Gotham City
    ඩයස්පෝරා කියන්නෙ තමන්ට හරි හමන් නිජබිමක් නැතිව වෙනත් රටවල් වල විසිරිලා ඉන්න අයට.

    යුදෙව්වොන්ගෙන් තමා ඔය ඩයස්පෝරා කියන වචනය එන්නෙ .
    මොකද යුදෙව්වො නිජබිමක් නැතිව විසිරිලා හිටි අය නිසා ඊශ්‍රායලය හදන්න පෙර .
    ඒ අරුතෙ තමා ඔය ඩයස්පොරා කියන වචනය එන්නෙ .
     
    • Like
    Reactions: Giant

    thomian

    Well-known member
  • May 20, 2011
    12,842
    18,053
    113
    මට වෙලාවකට හිතෙනවා බන් @shenat මුන් ඔක්කොම @Bitter Truth @ruchira55 @thomian @Max_r උඹේ ජානද කියලා. මුන් ඔක්කොම හිතන පතන විදිය සමානයි

    හොරුන්ට කඩේ යන ගමන්ක.. අපි ඒවට උදව්වට කමෙන්ට් දැමමෙ නැති උනාම... ටැග් කර කර වැලලෙනවා... මොන ජීවිත ද බං 🥴
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,314
    1
    16,217
    113
    මට වෙලාවකට හිතෙනවා බන් @shenat මුන් ඔක්කොම @Bitter Truth @ruchira55 @thomian @Max_r උඹේ ජානද කියලා. මුන් ඔක්කොම හිතන පතන විදිය සමානයි

    ටැක් ජයන්තයා මට කතා කරාද???

    200.gif
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හොරුන්ට කඩේ යන ගමන්ක.. අපි ඒවට උදව්වට කමෙන්ට් දැමමෙ නැති උනාම... ටැග් කර කර වැලලෙනවා... මොන ජීවිත ද බං 🥴
    නෑ බන්
    දෙයක් තේරුම් කරාම ඒක තේරුම් ගන්න පුළුවන් සක්තිය ගැන කතා කලේ
    හැම රෙද්දටම දේසපාලනයක් අල්ලන් වැලලෙන්න එපා බන්

    සුදාගේ විඩියෝ එක දැම්මෙත් ඌට බැනලා නෙමේ ඌට බනින අනික් එවුන්ට බැනලා මේකෙද්. උඹලා කාගේ දරුවොද බන්? @shenat ගෙද

    ටැක් ජයන්තයා මට කතා කරාද???

    200.gif
    නෑ බන්
    ------ Post added on Aug 6, 2026 at 7:03 PM