ශානි CID අධ්‍යක්ෂකමින් යයි

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,130
    1,015
    113
    V
    ඔවු බන්, අනාගතේ දවසක මිනිස්සු තේරුම් ගනීවි. මේ මිනිහා බොරු සාක්ෂි හැදුවා කියල උසාවියෙන් වැඩිම අවවාද කිරීම් ලබපු නිලධාරියා. හිතපන්කෝ මේ වගේ එකෙක් නිසා නිරපරාදේ මිනිස්සු කීයක් හිරේ ඉන්නවා ඇතිද කියල. දැන් මු නියෝජ්‍ය පොලිස්පති. තව ටික කාලෙකින් පොලිස්පතිකමත් ලැබෙයි
    i don't think he was corrupt. he was just scared to disturb the yahapalana jepi orgy.
    feel sorry for igp too. they were all helpless.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,268
    1
    58,681
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුගේ කවුරු හරිද ඒ

    Confused Schitts Creek GIF by CBC
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,015
    5,698
    113
    ඔවු බන්, අනාගතේ දවසක මිනිස්සු තේරුම් ගනීවි. මේ මිනිහා බොරු සාක්ෂි හැදුවා කියල උසාවියෙන් වැඩිම අවවාද කිරීම් ලබපු නිලධාරියා. හිතපන්කෝ මේ වගේ එකෙක් නිසා නිරපරාදේ මිනිස්සු කීයක් හිරේ ඉන්නවා ඇතිද කියල. දැන් මු නියෝජ්‍ය පොලිස්පති. තව ටික කාලෙකින් පොලිස්පතිකමත් ලැබෙයි
    මිස්ලීඩින් කතාවක් නේද ඔය සාක්ෂි හැදුවා කියන එක. ඒ චෝදනවාව උඩ නේද එයා එලියට දැම්මෙ. හැබැයි පස්සෙ ඔප්පු උනා නේද ඒ චෝදනාව බොරු කියලා. මතක හැටියට නිදහස් උනේ ගෝඨගෙ කාලෙමයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,320
    16,232
    113
    35
    Spain
    i don't think he was corrupt. he was just scared to disturb the yahapalana jepi orgy.
    feel sorry for igp too. they were all helpless.
    උගේ කරප්ෂන් එක ගැන අපි තාම දන්නේ නැහැ, එත් මන් කලින් කිව්වා වගේ හොර සාක්ෂි හදන එක පගා ගහනවටත් වඩා අන්ත දූෂණයක්. උගේ බලය අනිසි විදියට භාවිතා කරල තියෙනවා. එහෙම කරලත් ඌ උගේ රාජකාරිය හරියට කලාද?
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,027
    3,072
    113
    ඔවු බන්, අනාගතේ දවසක මිනිස්සු තේරුම් ගනීවි. මේ මිනිහා බොරු සාක්ෂි හැදුවා කියල උසාවියෙන් වැඩිම අවවාද කිරීම් ලබපු නිලධාරියා. හිතපන්කෝ මේ වගේ එකෙක් නිසා නිරපරාදේ මිනිස්සු කීයක් හිරේ ඉන්නවා ඇතිද කියල. දැන් මු නියෝජ්‍ය පොලිස්පති. තව ටික කාලෙකින් පොලිස්පතිකමත් ලැබෙයි
    ගූ පෝට්ටුවො කැරිම බොරු ගොතන්නෙ. වැඩිම බොරු සාක්ශි හැඩුව කියල කොයි උසාවියෙන්ද අවවාද දුන්නෙ? තොපි වගේ ගොබ්බ වහල් පකයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,320
    16,232
    113
    35
    Spain
    මිස්ලීඩින් කතාවක් නේද ඔය සාක්ෂි හැදුවා කියන එක. ඒ චෝදනවාව උඩ නේද එයා එලියට දැම්මෙ. හැබැයි පස්සෙ ඔප්පු උනා නේද ඒ චෝදනාව බොරු කියලා. මතක හැටියට නිදහස් උනේ ගෝඨගෙ කාලෙමයි.
    මන් දන්නා තරමින් අවස්ථා 11කදී උසාවියෙන් අවවාද ලැබීල තියෙනවා.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,027
    3,072
    113
    මිස්ලීඩින් කතාවක් නේද ඔය සාක්ෂි හැදුවා කියන එක. ඒ චෝදනවාව උඩ නේද එයා එලියට දැම්මෙ. හැබැයි පස්සෙ ඔප්පු උනා නේද ඒ චෝදනාව බොරු කියලා. මතක හැටියට නිදහස් උනේ ගෝඨගෙ කාලෙමයි.
    කැරි ගෝත ගූ පෝට්ටුවො 2019 නොවැම්බර් ඉදන් 2022 ජූලි වෙනම කෝම එකක ඉදල තියෙන්නෙ උන්ට ඔය කාලෙ වෙච්ච දේවල් මතක නෑ. නැත්නම් බේරෙ වැවේ නාපු කැරිම බයි වේසාවෙක්.