i don't think he was corrupt. he was just scared to disturb the yahapalana jepi orgy.ඔවු බන්, අනාගතේ දවසක මිනිස්සු තේරුම් ගනීවි. මේ මිනිහා බොරු සාක්ෂි හැදුවා කියල උසාවියෙන් වැඩිම අවවාද කිරීම් ලබපු නිලධාරියා. හිතපන්කෝ මේ වගේ එකෙක් නිසා නිරපරාදේ මිනිස්සු කීයක් හිරේ ඉන්නවා ඇතිද කියල. දැන් මු නියෝජ්‍ය පොලිස්පති. තව ටික කාලෙකින් පොලිස්පතිකමත් ලැබෙයි
feel sorry for igp too. they were all helpless.