උඹල කථා වෙලා ඵකක් කියපංකෝ..මාලිමා අැමතියා ඵකක් කියනවා ඩෝබියෝ තව ඵකක් කියනවා..
![]()
අපි දන්නේ නෑ.. මහ බයියොම තමයි කියන්නේ.. පොඩ්ඩක් කතා කරලා අහපං ඇත්තද කියලා![]()
උන් කියපුවා වැඩක් නෑනේ.උන් නෙමෙයිනේ බලයේ ඉන්නේ. .දැන් ඵතකොට ඔය හර්ෂණ කියන්‍නේ බොරුද?
ඒක හර්ෂණ ගෙන් අහපං![]()
නෑ අපි දන්නේ නෑ.. උඹට දැනගන්න ම ඕන වගේ නං ගිහින් අහපංඋඹෙන් අැහුව කියල ඉතිං අවුලක් නෑනේ..පොහොට්ටුවේ උන් කියන ඒවා දන්නවනම් තමන් කඩේ යන අාණ්ඩුවේ උන් කියන ඒවා නොදැන ඉන්න විදිහක් නෑ..
නෑ අපි දන්නේ නෑ.. උඹට දැනගන්න ම ඕන වගේ නං ගිහින් අහපං![]()
ඔව් ..ජෙප්පන්ගේ ජාන වලම තියෙන අවුලක්නේ ඕක..![]()
anura Bandaranaike wath SWRD Bandaranaike podi kale indanma spoil krla haduwe kiyala Sunethra Bandaranaike interview ekaka kiynwa..මහින්ද ගෙ ගැම්ම නාමල් ට නෑ බන්.අමු මොඩ හිකනලෙක්. මු පොඩි කාලෙම Spoil වෙලා
බයියන්ගේ ජාන වල තියෙන්නේ හොරකම් වංචා දූෂණය නේ![]()
හොරකම් කරන්නේ නැති උපාසක ජෙප්පෝ බලේ ගත්තට පස්සේ උන්ගේ වත්කම් හොයනවට විරුද්ධව නීතිත් ගෙනාවා..![]()
අඩපන්... අඩපන්... තව අඩපන්... කෑ ගහලා අඩපන්