මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ, මහජනතාවට දුරකථන වලට ප්‍රතිචාර දැක්වීමෙන් මගහැරීමද?
සමහර ආණ්ඩුකාරවර කාර්යාල වලින් පවා මේක කරමින් ඉන්නෙ...
මේවට කියන්න තියෙන්නේ "කියනකොට එහෙමයිම්, කරනකොට මෙහෙමයි" කියල...
තවත් විදියකින් කීවොත් "කථාව නම් දෝලාවෙන්, ගමන පයින්" කියලා...

Last edited: