මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,567
    32,314
    113
    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ, මහජනතාවට දුරකථන වලට ප්‍රතිචාර දැක්වීමෙන් මගහැරීමද?
    සමහර ආණ්ඩුකාරවර කාර්යාල වලින් පවා මේක කරමින් ඉන්නෙ...

    මේවට කියන්න තියෙන්නේ "කියනකොට එහෙමයිම්, කරනකොට මෙහෙමයි" කියල...
    තවත් විදියකින් කීවොත් "කථාව නම් දෝලාවෙන්, ගමන පයින්" කියලා...
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,567
    32,314
    113
    රාජ්‍ය ආයතන නම් අන්ත දූශිතයි..
    JVP එකත් කට විතරයි
    Kotimma kiwoth andukarawaru natawanne pra saba wala papisi, onna okai thathwe, ithin investigation ehema hariyata wenne kohomada? Mehema wenakota
     
    • Like
    Reactions: charitha2011

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,325
    17,364
    113
    Satakayo office wala plant karapu un hurathal karanneth me anduwama thamai

    ඔව් ඉතිං උන්ට චන්දේ දුන්නෙත් උන් නේ..ඉතිං අස් කරන්නේ කොහොමද..🤷‍♂️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,567
    32,314
    113
    ඔව් ඉතිං උන්ට චන්දේ දුන්නෙත් උන් නේ..ඉතිං අස් කරන්නේ කොහොමද..🤷‍♂️
    mun okkoma blackmail wemin inne, eka nisa ekata ekage waradi rakagannawa, minissuge prashna yatagahanawa, un ahuwela nisa...
    mekada supilipanna gov service eka?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,655
    1
    32,439
    113
    - උඩරට -
    Kotimma kiwoth andukarawaru natawanne pra saba wala papisi, onna okai thathwe, ithin investigation ehema hariyata wenne kohomada? Mehema wenakota
    ප්‍රා.සභා නම් අන්ත දූශිතයි.. අනවසර ඉදිකිරීමක ගැටලු විමර්ශනය කරණකොට පොහොට්ටු එකට සභාව කඩේ යනවා. බලපන් ඉතින් කිව්වේ එකක් කරන්නේ තව එකක් 🤣
     
    • Like
    Reactions: jhnnwp

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,193
    15,952
    113
    35
    Spain
    මේකෙම එකෙක් කිව්වා තවමත් ඩ්‍රයිවින් ලයිෂන් පගාවට හදනවා කියල. මුන් ගෝසා කලාට පරණ පුරුදු පාරේම තමයි යන්නෙ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,567
    32,314
    113
    ප්‍රා.සභා නම් අන්ත දූශිතයි.. අනවසර ඉදිකිරීමක ගැටලු විමර්ශනය කරණකොට පොහොට්ටු එකට සභාව කඩේ යනවා. බලපන් ඉතින් කිව්වේ එකක් කරන්නේ තව එකක් 🤣
    රටේ හැම තැනම අනවසර ඉදිකිරීම් කරමින් යනවා ප්‍රා. සභා, පළාත්පාලන කොමසාරිස්ලා, ආණ්ඩුකාරවරු නිහඬයි. මුන් ආවට පස්සෙ වැඩියෙන්ම අනවසර ඉදිකිරීම් කරන්නෙ හිටපු පොට්ටුවොන්ගේ බත් බැලයෝ, ප්‍රා සභා වල තියාගෙන ඉන්නෙ පරණ පොට්ටුවෙ ගේම් වලට සම්බන්ධ දූෂිත නිලධාරී (වැඩ අධිකාරි, තාක්ෂන් නිලධාරි TO) ලයි, මුන්ගෙ පදේට පාපිසි සභාපතිලා නටනවා...
    උන් දන්නෙ නැද්ද නටන්නෙ පොට්ටුවන්ගේ පදේට කියල...
    මෙහෙමද මාලිමාව බිම්මට්ටමේ හොරු අල්ලන්නේ?
     
    • Sad
    Reactions: charitha2011

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,567
    32,314
    113
    ආණ්ඩුවේ උන් රාජ්‍ය සේවෙ දූෂිත උන්ව හුරතල් කරද්දී, රාජ්‍ය සේවෙ ඉන්න ඒ දූෂිත උන් වැඩ නොකර මග අරින එකෙන්, ආණ්ඩුවටම පෙරලා විපාකය එනව කියල හිතන්න බැරි තැනට, උද්දච්ඡ වෙච්ච උන් එමටයි දැන්.

    "උද්දච්ඡකම, විනාසයට මුලයි"
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,655
    1
    32,439
    113
    - උඩරට -
    රටේ හැම තැනම අනවසර ඉදිකිරීම් කරමින් යනවා ප්‍රා. සභා, පළාත්පාලන කොමසාරිස්ලා, ආණ්ඩුකාරවරු නිහඬයි. මුන් ආවට පස්සෙ වැඩියෙන්ම අනවසර ඉදිකිරීම් කරන්නෙ හිටපු පොට්ටුවොන්ගේ බත් බැලයෝ, ප්‍රා සභා වල තියාගෙන ඉන්නෙ පරණ පොට්ටුවෙ ගේම් වලට සම්බන්ධ දූෂිත නිලධාරී (වැඩ අධිකාරි, තාක්ෂන් නිලධාරි TO) ලයි, මුන්ගෙ පදේට පාපිසි සභාපතිලා නටනවා...
    උන් දන්නෙ නැද්ද නටන්නෙ පොට්ටුවන්ගේ පදේට කියල...
    මෙහෙමද මාලිමාව බිම්මට්ටමේ හොරු අල්ලන්නේ?
    කියලා වැඩක් නෑ බන් ලියුම් ගැහුවත් ඒක ආයේ එවනවා හොරාටම 🤣
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,567
    32,314
    113
    කියලා වැඩක් නෑ බන් ලියුම් ගැහුවත් ඒක ආයේ එවනවා හොරාටම 🤣
    මේ දූෂිත නිලධාරී වළල්ල මුනුත් හුරතල් කරමින් ඉන්නෙ, මොකා ආවත් උන් බේරිලා, උන් දෙන බොරු වලට අත්සන් තියල හොර ලියුම් ගහන්න තරම් පහත් තැනට මේ ආණ්ඩුවේ මෝඩයොත් වැටිලා... ඔන්න ඔහොමයි හෑම, තව හාන තරමට එරෙනවා වැඩී කියල නොතේරෙන උද්දච්ඡ මෝඩ රැලක් වෙලා මුන්.
     
    • Sad
    Reactions: charitha2011

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    උන්ට කොමිස් දෙන කුණු ධම්මිකයා වගේ උන්ට බදු ගහන්නේ නැති එකයි. මිනිස්සුන්ට බදු ගහලා හූරන් කන එකයි. හැකර් ෆකර් කිය කිය හොරාකන එකයි, මිනිස්සු පල් මෝඩයෝ කියලා හිතාගෙන ලොරි ටෝක් දෙන එකයි, කුඩු කන්ටේනර් ගනන් ගෙන්නන එකයි. හත්පොලේ ගාගන්න හැම වෙලාවෙන කලින් ආන්ඩුවල වැරදි කියලා අතපිහදාගන්න එකයි රාජ්‍ය පිංගුත්තර සේවක හොර හුත්තලාට පුක දෙන එකයි වගේ එව්වට තමයි කැරි වේස ජෙප්පොන්ගේ සුපිලිපන්නයි කියලා කියන්නේ 🤌 🤌 🤌
     
    • Like
    Reactions: jhnnwp

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,235
    1
    58,610
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙම එකෙක් කිව්වා තවමත් ඩ්‍රයිවින් ලයිෂන් පගාවට හදනවා කියල. මුන් ගෝසා කලාට පරණ පුරුදු පාරේම තමයි යන්නෙ.
    මේ කොමෙන්ට් එකෙන් පරණ පාර නරක එකක් වූ බව කොමෙන්ටුකරුට වැටහෙන බව පෙන්නුම් කරයි

    මම ග්‍රොක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,567
    32,314
    113
    "ක්ලීන් ශ්‍රීලංකා" ඇඩ් දැම්මට බැහැ හලෝ...
    හැදෙන්නෙ නැති උන්, මකවල හරි ගන්න ඕන,
    රාජ්‍ය සේවෙ ඉන්න දූශිතයෝ වැරදි කරන්නෙ උන්ට ලැබිල තියන වරප්‍රසාද වලට මුවා වෙලා කියල,
    ආණ්ඩුවේ උන්ට පෙනේද? නොපෙනේද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,655
    1
    32,439
    113
    - උඩරට -
    මේ දූෂිත නිලධාරී වළල්ල මුනුත් හුරතල් කරමින් ඉන්නෙ, මොකා ආවත් උන් බේරිලා, උන් දෙන බොරු වලට අත්සන් තියල හොර ලියුම් ගහන්න තරම් පහත් තැනට මේ ආණ්ඩුවේ මෝඩයොත් වැටිලා... ඔන්න ඔහොමයි හෑම, තව හාන තරමට එරෙනවා වැඩී කියල නොතේරෙන උද්දච්ඡ මෝඩ රැලක් වෙලා මුන්.
    ජන්දේ තිබ්බම බලන්න පුලුවන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,063
    15,572
    113
    New Zealand
    සුපිලිපන්න කියන එකේ තේරුම මොකක්ද කියපන්. එහෙම නැත්නම් ඒ වචනේ ඉංග්‍රිරීසි තේරුම කියපන්.