Smart හොරකම්!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ස්මාට් විදියට හොරකම්, අල්ලස්, කොමිස් ගන්නේ කොහොමද දන්නවද?
    2026 මැයි 15 ගහන ගැසට් එක අදාල දිනේට කලින් මහා පරිමාණ ආනයන කරුවන්ට ලීක් කරනවා.
    මැයි 15ට කලින් බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ලා වාහන දාස් ගණනකට LC ඕපන් කරනවා.
    චැසි අංක නැතුව වාහන ඕනම ප්‍රමාණයකට LC ඕපන් කරන්න බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ට පුලුවන්.
    හැබැයි කාර් සේල් එකකින් එහෙම LC ඕපන් කරන්න බෑ චැසි අංකේ ඕනා.
    ගැසට් එකේ තියෙන්නේ මාස 3කට අධිබාරය පණවනවා කියලා.

    ඒ මාස 3 ඇතුලත වාහන එද්දි පිරිසකට අධිබාරය ඇතුලත් පිරිසකට අධිබාරය ආදාල නෑ. අධිබාරය අදාල නැති පිරිස විශාල ලාබ ලබනවා. ඔහොම මාස 3ක කාලය ගතවෙනවා. මැයි 15ට කලින් LC ඕපන් කරපු සේල් එකක් හෝ පුද්ගලික ආනයන කරුවෙක් සිටියනම් මාස 3ක කාලය ඇතුලත ඔවුන්ගේ වාහන වරායට පැමිණ අවසන්.

    මාස 3ක කාලය ඇතුලත වාහන වරායට ඇවිත් තවත් එන්න තියෙනවනම් ඒ චැසි අංක නොදා LC ඕපන් කරපු බ්‍රැන්ඩ් නිව් එජන්ට්ලාගේ වාහන.
    අද ගැසට් එකෙත් මැයි 15ට කලින් වාහන වලට අධිබාරය අදාල නොවේ කියලා දාලා තියෙනවා. ඒ බ්‍රැන්ඩ් නිව් ඒජන්ට්ලාට බදු නොගෙවා අදික ලාබ ලබන්න අවස්තාව දෙන්න.
    බ්‍රැන්ඩ් නිව් එජන්ට මැයි 15 ඉදන් දෙසැම්බර් 31 වෙනකන් කාලේ දෙනවා ලාබ ලබන්න.
    එක පිරිසකට අදාල කරන්නයි එක පිරිසකට අදාල නොකරන්නයි මොකක්ද මේක? එක පිරිසක් ලාබ ලබන්නයි එක පිරිසක් පාඩු ලබන්නයි. මුලු ලෝකයක් ඉස්සරහා පෙනි පෙනි කරන වංචාවක් මේක.

    කොන්ද පන ඇති විපක්ශයක්, වාහන ආනයන කරුවන්ගේ සංගමයක් තියෙනවනම් මේ සම්බන්දව නීතිමය පියවරක් ගනී කියලා හිතනවා.

    මේ ආන්ඩුව එන්න කලින් තර්ක කලේ තියෙන බදු වැඩියි කියලා.
    ආවට පස්සේ
    660cc ලොරියකට ලක්ශ 7ක් තිබ්බ බද්ද ලක්ශ 25ක් කරා,
    660cc කාර් එකකට ලක්ශ 19ක් තිබ්බ බද්ද ලක්ශ 40ක් කරා,
    990cc කාර් එකකට තිබ්බ ලක්ශ 20 බද්ද ලක්ශ 63ක් කරා,
    1190cc කාර් එකකට තිබ්බ ලක්ශ 32ක බද්ද ලක්ශ 73ක් කරා,
    1490cc කාර් එකකට තිබ්බ ලක්ශ 55 බද්ද ලක්ශ 100ක් කරා,

    බලය ගන්න කලින් කෙස් පැලෙන තර්ක කරාට බලය ලැබුනට පස්සේ ගොඩක් මිනිස්සුන්ට තමන් තමන්ගේ කටින් කියපු වචනත් අමතකයි.

    ආනයනය තහනම් කරන අවස්තාවේදී බදු අයකරේ XID එකට ඒක පදනම් වුනේ එන්ජින් දාරිතාවය මත. ආනයන තහනම ඉවත් කරාට පස්සේ තව බදු වර්ග කීපයක් අදාල කරා. CID, Surcharge, VAT, SSCL.
    උදාහරනෙකට වැගන් ආර් එකක් ගත්තොත් ඕකෙ XID එක 1992000. ඉතුරු ලක්ශ 20ම අලුතෙන් පනවපු බදු නිසා වැඩිවුනේ. දැන් බද්ද ලක්ශ 40යි.
     
    Last edited:

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    346
    505
    63
    එක එක මිනිහාට යන්න පුලුවන් උපරිම ලෙවල් එකක් තියෙනවා
    ඊට උඩ ලෙවල් එකේ උන්ට කෙළවන්න ගියොත් උන් අපිට පෝලිමට තියලා කෙළවනවා
    ඒක නිසා පාඩුවේ ඉඳපන් නිකම් මහ මඟ වෙඩි නොකා​
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,055
    13,678
    113
    35
    Spain
    ආණ්ඩුව ළඟකදී ඩොලර් ණයක් එහෙමත් ගත්ත, මට හිතෙන්නේ මුන් විදේශ විනිමය හිඟයක් නිසා අවුල් වෙලා ඉන්නේ කියල. එහෙම අමාරුවෙන් ඉන්න අතරෙත් හොරකම කිසිම අඩුවක් නැහැ.
     
    • Haha
    Reactions: Sanundil

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,469
    113
    ප*යාගල
    sorry.com
    උන් ඔක්කොම යාලුවො මල්ලි
    Throwing American GIF
     
    • Love
    Reactions: Sanundil

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    එක එක මිනිහාට යන්න පුලුවන් උපරිම ලෙවල් එකක් තියෙනවා
    ඊට උඩ ලෙවල් එකේ උන්ට කෙළවන්න ගියොත් උන් අපිට පෝලිමට තියලා කෙළවනවා
    ඒක නිසා පාඩුවේ ඉඳපන් නිකම් මහ මඟ වෙඩි නොකා​

    ඊට වඩා උඩ ලෙවල් එකේ එකාට කෙලින්ම වෙඩි තියන විදියක් හොයාගත්තොත් හොඳ නැද්ද? 🤔
     
    • Wow
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    346
    505
    63
    ඊට වඩා උඩ ලෙවල් එකේ එකාට කෙලින්ම වෙඩි තියන විදියක් හොයාගත්තොත් හොඳ නැද්ද? 🤔
    පොදු සුභසිද්ධියට උඩ උන්ගේ හොර අල්ලන වැඩ කරද්දි හුරේ දාන්න, ලයික් දාන්න, කොමෙන්ට් දාන්න කට්ටියට හිටියට
    ලොකු සෙට් එක අල්ලන් බිත්තියට හේත්තු කලාම අන්තිමට ඉන්නෙ ගෙදර උන් විතරයි
    ඒක නිසා තමන්ගේ ලෙවල් එකට උඩ උන්ගේ හොර අල්ලන වැඩ වලට නොයා අයින් වෙලා පයින් යන එක ඇඟට ගුණයි
     
    • Like
    Reactions: wtsamantha

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,155
    27,604
    113
    මේ ආන්ඩුව එන්න කලින් තර්ක කලේ තියෙන බදු වැඩියි කියලා.
    ආවට පස්සේ
    660cc ලොරියකට ලක්ශ 7ක් තිබ්බ බද්ද ලක්ශ 25ක් කරා,
    660cc කාර් එකකට ලක්ශ 19ක් තිබ්බ බද්ද ලක්ශ 40ක් කරා,
    990cc කාර් එකකට තිබ්බ ලක්ශ 20 බද්ද ලක්ශ 63ක් කරා,
    1190cc කාර් එකකට තිබ්බ ලක්ශ 32ක බද්ද ලක්ශ 73ක් කරා,
    1490cc කාර් එකකට තිබ්බ ලක්ශ 55 බද්ද ලක්ශ 100ක් කරා,

    බලය ගන්න කලින් කෙස් පැලෙන තර්ක කරාට බලය ලැබුනට පස්සේ ගොඩක් මිනිස්සුන්ට තමන් තමන්ගේ කටින් කියපු වචනත් අමතකයි.
    එහෙම නැතුව කොහොමද ජෙබ්බොන්ට කොමිස් දෙන කුණු ධම්මිකයාට බිස්නස් වැඩි කරලා දෙන්නේ? ඒකට තමයි ජෙබ්බොන්ගේ පුකරුදය කියන්නේ 🤌 🤌