කාර් එකක් ගන්න හිඅපු එවුන්ට පරණ කාරුත් නැති වේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    කයිවාරු ජෙප්පෝ තවත් බොරුවක් දියාරු කරගෙන පිචන් වේ

    ලබන මස සිට කාර් ගෙවීම ගැන උජාරුවෙන් කතා කරපු පෙජි නඩය දැන් හොයාගන්නවත් නැත

    වාහන මිල 300% සිට 400% දක්වා බදු අය කිරීමක් සිදු වෙන අතර, සල්ලි ඇති අයට පමණක් වාහනයක් ලැබීමේ වාසනාව හිමිවේ

    පරණ කාර් මිල මේ අනුව 6% සිට 8% දක්වා ද වැඩි වීමට ඇති බව පැවසේ

    පෙර වාහන බදු (2020):

    1. CID (රේගු ආනයන බදු): වාහනයේ CIF අගය (~20%) මත පදනම්ව.

    2. XID/S.P.D (විශේෂ විධිවිධාන, සුරාබදු): එන්ජින් ධාරිතාව මත පදනම්ව වාහනයකට පැතලි ගාස්තුවක්. (සාමාන්‍යයෙන් මිලියන ගණනින් උදාහරණයක් ලෙස - Vitz - රු. 1,992,000/- )

    3. සුඛෝපභෝගී බද්ද: CIF අගය මිලියන 3.5ට වැඩි, වැඩි එන්ජින් ධාරිතාවක් ඇති (උදා: 1500cc / 2000cc සහ ඊට වැඩි) වාහන සඳහා අදාළ වේ.

    ජෙපි බදු (2025):

    1. CID: නොවෙනස්ව පවතී.

    2. XID (සුරාබදු බදු): 6% කින් වැඩි කරන ලදී (ඊයේ ගැසට්), -නැවත 2020 මට්ටමට.

    3. සුඛෝපභෝගී බද්ද: තත්ත්වය නොදන්නා. විනිමය අනුපාත වෙනස්වීම් හේතුවෙන් පෙර පැවති මිලියන 3.5 සීමාව දැන් ප්‍රායෝගික නැත (2020 දී USD ~200 සිට 2025 දී ~300 දක්වා). මෙම බද්ද පිළිබඳ ප්‍රතිපත්තිය තවම තීරණය කර නොමැත.

    4. වැට් බද්ද (වටිනාකම් එකතු කළ බද්ද): 18% ට අලුතින් හඳුන්වා දී ඇත. සූත්‍රය: (CIF + CIF * 10% + අනෙකුත් සියලුම බදු) * 18%.

    5. SSCL - 2.5% ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    GhD1Y3CXMAAM9cr
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    පට්ට ගහපු දෝදු කෑලි හෙන ගනන් දීලා ගන්න ටොයියෙක් වෙන්න ඔනේ :ROFLMAO:
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රජේ සේවකයන්ට පඩි වැඩි කරන්න එපැයි බොල, තොපි බදු ගෙවපියව්
     
    • Haha
    Reactions: Thiefx

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    අපිට IMF බත් බැල නන්දලාල්ගේ සහ රනිල්ගේ චක්ගෝල රාජ්ය සේවකයන්ගේ තියරි වලට ජීවත්වෙන්න බෑ..අපි ජන්දේ දුන්නේ මාලිමාවට.. මේ රට මෙහෙම යන්න ඔනේනම් රනිල්ම හිටියානම් ඉවරනේ..මොන කුණුහරුප වැඩද මෙව්වා.. යකෝ මෙහෙම බදු වැඩි කරාම ගෙන්වන වාහන වලින් ප්‍රයෝජන ගන්නේ ප්‍රකෝටිපති බිස්නස්කාරයෝ විතරයි..නන්දලාලයා එලවාපිය.. රනිල්ගේ ගෝල රාජ්ය සේවකයෝ එලවාපියව්... නැතිනම් පුංචි ජන්දේදි මගේ ජන්දේ බිස්නස්කාරයෙක් run කරන මව්බිම ජනතා පක්ෂයටයි... මේ රට ගොඩදාන්න පුලුවන් බිස්නස්කාරයෙක්ට විතරයි... දිලිත් ජයවීරට ජය වේවා..ධම්මික පෙරේරාට ජය වේවා..:angry::angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    කයිවාරු ජෙප්පෝ තවත් බොරුවක් දියාරු කරගෙන පිචන් වේ

    ලබන මස සිට කාර් ගෙවීම ගැන උජාරුවෙන් කතා කරපු පෙජි නඩය දැන් හොයාගන්නවත් නැත

    වාහන මිල 300% සිට 400% දක්වා බදු අය කිරීමක් සිදු වෙන අතර, සල්ලි ඇති අයට පමණක් වාහනයක් ලැබීමේ වාසනාව හිමිවේ

    පරණ කාර් මිල මේ අනුව 6% සිට 8% දක්වා ද වැඩි වීමට ඇති බව පැවසේ

    පෙර වාහන බදු (2020):

    1. CID (රේගු ආනයන බදු): වාහනයේ CIF අගය (~20%) මත පදනම්ව.

    2. XID/S.P.D (විශේෂ විධිවිධාන, සුරාබදු): එන්ජින් ධාරිතාව මත පදනම්ව වාහනයකට පැතලි ගාස්තුවක්. (සාමාන්‍යයෙන් මිලියන ගණනින් උදාහරණයක් ලෙස - Vitz - රු. 1,992,000/- )

    3. සුඛෝපභෝගී බද්ද: CIF අගය මිලියන 3.5ට වැඩි, වැඩි එන්ජින් ධාරිතාවක් ඇති (උදා: 1500cc / 2000cc සහ ඊට වැඩි) වාහන සඳහා අදාළ වේ.

    ජෙපි බදු (2025):

    1. CID: නොවෙනස්ව පවතී.

    2. XID (සුරාබදු බදු): 6% කින් වැඩි කරන ලදී (ඊයේ ගැසට්), -නැවත 2020 මට්ටමට.

    3. සුඛෝපභෝගී බද්ද: තත්ත්වය නොදන්නා. විනිමය අනුපාත වෙනස්වීම් හේතුවෙන් පෙර පැවති මිලියන 3.5 සීමාව දැන් ප්‍රායෝගික නැත (2020 දී USD ~200 සිට 2025 දී ~300 දක්වා). මෙම බද්ද පිළිබඳ ප්‍රතිපත්තිය තවම තීරණය කර නොමැත.

    4. වැට් බද්ද (වටිනාකම් එකතු කළ බද්ද): 18% ට අලුතින් හඳුන්වා දී ඇත. සූත්‍රය: (CIF + CIF * 10% + අනෙකුත් සියලුම බදු) * 18%.

    5. SSCL - 2.5% ?
    Thopi tawat ahuwenawane car sale karayinge geta walata..

    Lankawata eka wahanayak hari gennana kan, tiyena wahana wikunannat epa, wahanayak ganna hitanna wat epa..
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha

    මාලිමාවට ජන්දේ දීපු අපි අනුර ෆේල් කියලා කියන්නේ ඇයි ? ⚡⚡⚡

    1 )වාහන බදු වැඩි කරලා මිනිස්සුන්ට වාහනයක් ගන්න තියන සිහිනය නැති කරලා කාර් සේල් කාරයන්ගේ පදේට නටන ප්‍රකෝටිපතියන්ට 2024 ලැම්බෝගිනි අරන් දෙන ජනපති කෙනෙක්ට නෙමේ අපි ජන්දේ දුන්නේ..

    2) හාල් මාෆියාව පරද්දන්න අනුර බලය පාවිච්චි කලේ නෑ.. හාල් මෝල්ලු හුරතල් කරන්න නෙමේ අපි ජන්දේ දුන්නේ..

    3) නන්දලාල් වගේ රනිල්ගේ චක් ගෝලයොත් එක්ක ආණ්ඩු කරන්න නෙමේ අපි ජන්දේ දුන්නේ..

    4) තෙල් මිල මාලිමාව ආණ්ඩුව ගන්න කලින් කිව්ව ගානට වහා අඩු කල යුතුයි.. ඒක සිද්ද වෙන්නෙත් නෑ..

    5) Clean Sri Lanka කරන්න කලින් ජනතාවට සහන දීලා ඉන්න ඔනේ.. මේකම තමයි සිරිමාවොත් කරන්න ගිහින් වරද්ද ගත්තේ..

    👉 මෙහෙමනම් රට දුවන්නේ ජෙබ්බෝ කියන්නේ රනිල්ගේ බළල් අතක්ම තමයි.. ජෙබ්බෝ කියන්නේ රතු අලි කියන එක අද සනාථ වෙනවා..
     
    • Like
    Reactions: Wickybro