ඕස්ට්‍රේලියා යාමෙන් වලකින්න!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මෙය ඕස්ට්‍රේලියා රජයේ ප්‍රචාරක දැන්වීමක් නොවේ!
    දැන් මුහුදෙන් හෝ අහසෙන් පැමිණිමට අවශ්‍ය නොවේ .

    දැනට ගොස් සිටින අයට විසා දික් කිරීමක් නොලැබෙන ලකුණු
    PR බලාපොරොත්තුවෙන් සිටින අයට PR නොලැබෙන ලකුණු

    ලක්ෂ ගණන් වියදම් කිරීමට අවශ්‍ය නොවේ



    HP5iPTmbYAA8G4a
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,964
    2,304
    113
    Birmingham
    ඔබ දන්නවාද මහා කොමසාරිස්වරයාගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වා වැඩි කළහොත් ලාංකීය සැමට PR හිමිවන බව.
     
    • Haha
    Reactions: Inigo Montoya

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    මූ තමයි මේ ආණ්ඩුවේ සනත් නිශාන්ත.. ගොබ්බ කතාවක් කියල සතියක් අදින එක තමයි මුගේ ජොබ් එක..
    අස්සෙන් මොනවහරි පාස් කරලා තියෙයි මිනිස්සු මේක උස්සන් දුවන ටිකට..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    wena un kiuwata kare na ne. mekat gon tama habai positive side ekak poddak hari dakimu. idiri sathiya adaganna puluwan oken ;-)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    මෙය ඕස්ට්‍රේලියා රජයේ ප්‍රචාරක දැන්වීමක් නොවේ!
    දැන් මුහුදෙන් හෝ අහසෙන් පැමිණිමට අවශ්‍ය නොවේ .

    දැනට ගොස් සිටින අයට විසා දික් කිරීමක් නොලැබෙන ලකුණු
    PR බලාපොරොත්තුවෙන් සිටින අයට PR නොලැබෙන ලකුණු

    ලක්ෂ ගණන් වියදම් කිරීමට අවශ්‍ය නොවේ



    HP5iPTmbYAA8G4a
    "Sini kade, kara wage"