ක්‍රෙඩිට් කාඩ් සහ ණය පහසුකම් ලබාගැනීම පිළිබඳ විස්තරාත්මකව පැහැදිලි කරන, මේ මස මුද්‍රණය කර බෙදාහැරෙන සඟරාවක, ඔබගේ, ඔබේ ආයතනයේ හෝ ඔබ මගින් ලබාගත හැකි සේවාවේ නොමිලේ දැන්වීමක් පළකරවා ගැනීමට ඔබටත් අවස්ථාවක්. සේවාව ලබාගැනීමට අවශ්‍ය පාරිභෝගිකයන් අතටම ඔබගේ තොරතුරු නිර්දේශිත සබඳතා ලෙස ප්‍රකාශයට පත්වන බැවින් ඔබගේ විකිණුම් ඉලක්ක ලඟාකරගැනීමට මෙය විශේෂ අවස්ථාවක් වනු ඇත.
ඔබ බැංකු හෝ මූල්‍ය ආයතනයක ක්‍රෙඩිට් කාඩ්පත්, ණය, ලීසින් හෝ මූල්‍ය ආයෝජන සැලසුම් සපයන පළපුරුදු නියෝජිතයකු නම්, මේ අනගි අවස්ථාව ඔබටයි.
මෙයට ඔබ සතුව සාර්ථක වෙලඳ ඉතිහාසයක් තිබිය යුතු අතර, මෙම සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වීමද සුදුසුකම් ලැබීමේ කරුණක් වනු ඇත
එක් ආයතනයක් සඳහා ලැබෙන්නේ එක පහසුකමක් පළ කිරීම සඳහා එක අවස්ථාවක් පමණක් බැවින් අදම අපව සම්බන්ධ කරගන්න.
0772887104 - Ja-Ela Publishers

Last edited: