Questions ### හොඳම කේක් help

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,161
    4,159
    113
    හොඳම කේක් තියෙන්නේ කාගෙද? බිත්තර එහෙම දාලා හදන.
    P&S
    Fab
    Caravan Fresh

    other?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,149
    113
    හැමතැනම තියෙන කෙක් කඩයක් මොකද්ද හොරණ එකක්. ඒක කොහොමද 🤣

    බිත්තර දාලා හදන කේක් නම් හොයාගන්න තියෙයිද බං. කේක් හදන ගෙදරකින් වගේ ගනින්
     
    • Like
    Reactions: dilan_randika

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,673
    13,492
    113
    🌎
    හැමතැනම තියෙන කෙක් කඩයක් මොකද්ද හොරණ එකක්. ඒක කොහොමද 🤣

    බිත්තර දාලා හදන කේක් නම් හොයාගන්න තියෙයිද බං. කේක් හදන ගෙදරකින් වගේ ගනින්
    👇🏻👇🏻👇🏻👇🏻👇🏻
    WasanaCake>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>Fab>Caravan>=PS
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    එහෙම කියන්න අමාරුයි බන්, කේක්‌ එක ගන්න කලින් බලපන් පැත්තකින් ස්පොන්ජ් එක වගේ සිදුරු තියෙනවා නම් සෑහෙන හොඳ වේවි. එත් මැටි ගොඩ වගේ ලොකු සිදුරු නැති නම් එක හරියට ඇවිල්ල නැහැ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,204
    2,350
    113
    බිත්තර එහෙම දාලා හදන.. 🤔

    How can you make a cake without eggs..?

    What is a cake without eggs called?
    AI Overview

    "A cake made without eggs is generally referred to simply as an eggless cake, or specifically as a wacky cake, crazy cake, or depression cake if it also lacks milk and butter.." - FB
     
    • Like
    Reactions: Inigo Montoya

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,161
    4,159
    113
    බිත්තර එහෙම දාලා හදන.. 🤔

    How can you make a cake without eggs..?

    What is a cake without eggs called?
    AI Overview

    "A cake made without eggs is generally referred to simply as an eggless cake, or specifically as a wacky cake, crazy cake, or depression cake if it also lacks milk and butter.." - FB
    They now use a chemical ban
    Since egg price
     
    • Wow
    Reactions: Peace for All