Green cabin eken kapan
Green Cabin cake patt
ෆිස්ට් තවුශන් තමා ගන්නව.මෙහෙම ඇඩ් වල ගණන් එහෙම කොහොමද![]()
ශල්ලි ඩෙයියන්ගෙ මල්ලිPaid Ad
කැරවෑන් එකේ කෑම හෙන බොරු මාකටිංPerera and sons, Fab, එක්ක බැලුවම Caravan fresh එකේ කෑම කොලිටි නේ.. සෑහෙන කාලෙකින් කැරවෑන් එකෙන් කෑව ෆිලින් එක එහෙම හොදටම තියනව. මේක හම්බ චේන් එකක්ද?
PnS ලම්ප්‍රයිස් හොදයි කියනවනං උඹ ගැන හිතාගන්න පුලුවංලගදි ගියා නාවල ග්‍රීන්කැබින් එකට, පට්ට බොගයි මෙලෝ රහක් නෑ කෑම වල. keels සමහර ඒවගේ හොදයි. කොලබ නං ඉතින් Sponge, klassy , 171, BreadTalk, PaanPaan වගේ සෙට් එකක් තමයි මට නං බේකරි කෑම සුපිරි කියන්න පුළුවන්. තව Kurtosh එකේ Egg & Bacon පේස්ට්‍රිය මරු, P&S එකේ ලම්ප්රයි එකට ගහන්න එකකුත් මට නං සෙට්වෙලා නෑ.
Sira kathawa. Godak aya kemthi unuwata kanna. Dawas ganak freezer eke thiyala ewale badala denawa. Caravan fresh kema patta awul.කලින් හදපු කෑම ෆ්‍රීසර්වල දාලා රත් කරලා දෙන එකනේ බන් ඔය මහ ලොකු කෑම කඩවල්වලින් කරන්නේ. මේ එකකක්වත් එදිනෙදා කෑම හදන්නෙ නෑ. ඒ නිසා තමයි ගොඩක් කෑම ජාති ඉක්මනින් පිළුණු වෙන්නේ. හංදියේ කඩෙන් රෝල් එකක්, පැටිස් එකක් කෑවත් ඒ හැම කෑමක්ම එදා දවසේ හදපුවා. උන්ට ෆීසරුත් නෑ. අනික උන් හදන්නෙත් එන කස්ටමස්ලා ප්‍රමානේ ටාගට් කරල නිසා අනවශ්‍ය විදියට ඉතුරු වෙන්නෙ ත් නෑ. මහ ලොකු නම් තියන කෑම කඩේකින් උදේ ගත්ත රෝල්, එළවලු රොටි, පේස්ට්‍රියක් හවස 2-3 වෙද්දි කන්න පුලුවන් ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කෝ.
කතාව ඇත්ත. ඔය ෆ්‍රෙෂ් නැති කඩේ එක්තරා තැනක කෑම ඔර්ඩර් එකක් කළා.කලින් හදපු කෑම ෆ්‍රීසර්වල දාලා රත් කරලා දෙන එකනේ බන් ඔය මහ ලොකු කෑම කඩවල්වලින් කරන්නේ. මේ එකකක්වත් එදිනෙදා කෑම හදන්නෙ නෑ. ඒ නිසා තමයි ගොඩක් කෑම ජාති ඉක්මනින් පිළුණු වෙන්නේ. හංදියේ කඩෙන් රෝල් එකක්, පැටිස් එකක් කෑවත් ඒ හැම කෑමක්ම එදා දවසේ හදපුවා. උන්ට ෆීසරුත් නෑ. අනික උන් හදන්නෙත් එන කස්ටමස්ලා ප්‍රමානේ ටාගට් කරල නිසා අනවශ්‍ය විදියට ඉතුරු වෙන්නෙ ත් නෑ. මහ ලොකු නම් තියන කෑම කඩේකින් උදේ ගත්ත රෝල්, එළවලු රොටි, පේස්ට්‍රියක් හවස 2-3 වෙද්දි කන්න පුලුවන් ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කෝ.
Caravan freshකතාව ඇත්ත. ඔය ෆ්‍රෙෂ් නැති කඩේ එක්තරා තැනක කෑම ඔර්ඩර් එකක් කළා.
දවල් කෑම 2 වෙනකොටත් පිළුණු වෙනවා. ෂෝර්ට් ඊට්ස් වල, කේක් වල ඒ ප්‍රශ්නේ ලොකුවට ආවේ නෑ.
දවල් කෑම පිළුණු වෙන එක පිළිගත නොහැකි නිසා හොයලා බලපුවාම හොයාගන්න බැරි නිසා නිෂ්පාදන ක්‍රියාවලිය බලපුවාම තමා තරු පෙනුනේ. බාගෙට හෝදපු භාජන වල අපිරිසිදුව උයන නිසා තමා පිළුණු වෙන්න ගන්නේ. පස්සේ උන්ව අයින් කළා
එදා තමා දැනගත්තේ නමට ෆ්‍රෙෂ් දැම්මේ කෑම ෆ්‍රෙෂ් නැති නිසා.
ගල් බනිස් වගේ තමා
තම්‍බි දන්නවා සිංහලු චීස් පෙරේතයෝ කියලා..චීස් පොඩ්ඩක් වැඩියෙන් දාලා මොකක්හරි ජරාවක් මාකට් කරනවා උන් ..![]()