Caravan fresh..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    Perera and sons, Fab, එක්ක බැලුවම Caravan fresh එකේ කෑම කොලිටි නේ.. සෑහෙන කාලෙකින් කැරවෑන් එකෙන් කෑව ෆිලින් එක එහෙම හොදටම තියනව. මේක හම්බ චේන් එකක්ද?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    මේක හම්බ චේන් එකක්ද?
    576537.jpg
     
    • Haha
    Reactions: හෙනයා

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,718
    113
    ලංකාවේ.. ලංකාවේ
    Perera and sons, Fab, එක්ක බැලුවම Caravan fresh එකේ කෑම කොලිටි නේ.. සෑහෙන කාලෙකින් කැරවෑන් එකෙන් කෑව ෆිලින් එක එහෙම හොදටම තියනව. මේක හම්බ චේන් එකක්ද?
    fresh නැති නිසා තමා ෆ්‍රෙෂ් කියලා නමට දාලා තියෙන්නේ
    3/4 කඩයක් තමා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,861
    13,322
    113
    පෘථිවිය
    Perera and sons, Fab, එක්ක බැලුවම Caravan fresh එකේ කෑම කොලිටි නේ.. සෑහෙන කාලෙකින් කැරවෑන් එකෙන් කෑව ෆිලින් එක එහෙම හොදටම තියනව. මේක හම්බ චේන් එකක්ද?
    පිස්සුද බන්
    Caravan උන් නඩුත් දාගත්ත පරණ කල් පැනපු දේවල් දාගෙන කෑම හදල
    රස කාරක විතරයි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,718
    113
    ලංකාවේ.. ලංකාවේ
    Hamba jarawa. Expired kama deela ahu una neda eka parak.

    පිස්සුද බන්
    Caravan උන් නඩුත් දාගත්ත පරණ කල් පැනපු දේවල් දාගෙන කෑම හදල
    රස කාරක විතරයි
    එක පාරක් නෙමේ කීප වතාවක් ම පරණ කෑම, ජරාව දීලා මට්ටු.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,559
    7,236
    113
    එක පාරක් නෙමේ කීප වතාවක් ම පරණ කෑම, ජරාව දීලා මට්ටු.
    අපරාදේ හුත්තෝ ඇඩ් එකක් දැම්මා විතරයි.
    Thread එක Left.
     
    • Haha
    Reactions: KDH

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,137
    15,637
    113
    තම්‍බි දන්නවා සිංහලු චීස් පෙරේතයෝ කියලා..චීස් පොඩ්ඩක් වැඩියෙන් දාලා මොකක්හරි ජරාවක් මාකට් කරනවා උන් ..😆
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    Green Cabin cake patta
    outlets වැඩිය නෑනෙ, මම ඉස්සර බම්බලපිටියෙ එකටනම් නිතර ගියා.

    අපරාදේ හුත්තෝ ඇඩ් එකක් දැම්මා විතරයි.
    Thread එක Left.
    අපිලගෙ ජාතියට ශ[පෝට් එක තමා දෙන්න හැදුව, කෝ ශින්ගල මුනියල අපිල නෝඔඩි තමා කරනවා.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,267
    5,389
    113
    outlets වැඩිය නෑනෙ, මම ඉස්සර බම්බලපිටියෙ එකටනම් නිතර ගියා.

    අපිලගෙ ජාතියට ශ[පෝට් එක තමා දෙන්න හැදුව, කෝ ශින්ගල මුනියල අපිල නෝඔඩි තමා කරනවා.
    deliver karanawa. kapruketh thiyenawa islandwide delivery