දෝනි පයර් වෙලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,760
    50,105
    113
    සේදවත්ත
    සිස්ටර් සිස්ටර් සිස්ටර් ලිසන් ... ලිසන් සිස්ටර් කියලා තපක් තපක් කාල කොම්බො පන්චස් දෙකයි හෙඩ් කික් එකයි දුන්නමම් . අත පය දරදඩු වෙලා බිම. ලෙඩෙත් හොදටම හොද යි
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,345
    7,021
    113
    මටත් සමහර වෙලාවට සමහර තැන් වලදි නිකං ඔහොම කාට හරි බැනලා කෑ ගහලා හෙන cringy සීන් එකක් දාන්න හෙනම urge එකක් එනවා
    මම ඉතිං ඒක යටපත් කරගෙන ඉන්නවා

    එහෙම කරගන්න බැරි එවුන් තමයි ඔය
     
    • Like
    Reactions: Inigo Montoya

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    ඔය dram ඒක පට්ට ආදායම් මාර්ගයක් - නියම බිස්නස් අයිඩියා ඒකක්.
     
    • Like
    Reactions: ML1987