උබල අධිමානසික හැකියාවන් විස්වාස කරනවද?

dikmon

Well-known member
  • Apr 24, 2025
    338
    364
    63
    ඇත්තටම ඔය කියන විදිහට මනස වැඩි දියුණු කරන්න පුලුවන්ද? පිලිගන්න පුලුවන් සාක්ශි මොනවද?

    එයාලට අපි ඉන්න Simulation එක හොදට පේනවද දන්නෑ :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,919
    23,621
    113
    එයාලට අපි ඉන්න Simulation එක හොදට පේනවද දන්නෑ :yes:
    මම දන්න තරමින් ඔය වෙන තැන් මනසින් පේනව කියන අයටත් ඔය වගේ දේවල් පේන් නෑ. උන්ටත් ටිකක් unclear පේන්නෙ කියල කියන්නෙ. නිකන් පරණ මතකෙකින් තැනක් ගැන හිතනකොට වගේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,946
    113
    Gampaha
    අධි මානසික හැකියාවන් කියන එක ගැනනං විශ්වාසයක් නෑ...

    මනස දියුණු කරනව කියන එකනං විශ්වාස කරනව.. ඒ කියන්නෙ මනස පුහුණු කරල, මෙමරි කැපෑසිටි වැඩි කරනව, මෝහන කර්ම වගේ සීන්..
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,235
    3,342
    113
    43
    Wakanda
    තාරකට උගෙ අම්ම දැක්කම පයිය කෙලින් වෙනවලු
    ඌ හිතන් ඉන්නෙ ඒක විශේෂ හැකියාවක් කියල
    බෙහෙත් ගන්නෙ නෑ :( හපංකමක් කියල හිතාගෙන හැමතැනම කිය කිය යනව
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,117
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    මනස වැඩි දියුණු කරන්න පුළුවන් අපි වටේට තියෙන දේවල් සිද්ධ වෙන දේවල් පැහැදිලිව පේන විදිහට කියලයි මම හිතන්නේ .හිතින් මේසයක් උඩ තියෙන දෙයක් එහෙ මෙහේ කරන්න පුළුවන් කියන දේ නං දැනට මම විශ්වාස කරන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and dikmon

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    මම විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව හිතන කෙනෙක්, ඒ නිසා අධිමානසික හැකියාවන් (ESP, ටෙලිපති, පූර්වඥානය වගේ) විශ්වාස කරන්නේ නෑ. දැනට තියෙන පර්යේෂණවලින් එවැනි හැකියාවන් සත්‍ය බව ස්ථිරව ඔප්පු වෙලා නෑ. විද්‍යාවේ දියුණුවත් සමග කවද හරි දවසක අපිට මේ ගැන හොයා ගන්න පුළුවන්. විද්‍යාව කියන්නෙත් පරිණාමය වෙන දෙයක්.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    338
    364
    63
    Neem karoli baba
    Mage yaluwek innawa manasa diyunu karapu sirawata
    Matrix film එක වගේ හැන්ද නවන්න පුළුවන් ද එයාලට?

    Reasons monwd ubl wiswasa krnna?
    ------ Post added on Sep 5, 2026 at 5:35 PM

    මම විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව හිතන කෙනෙක්, ඒ නිසා අධිමානසික හැකියාවන් (ESP, ටෙලිපති, පූර්වඥානය වගේ) විශ්වාස කරන්නේ නෑ. දැනට තියෙන පර්යේෂණවලින් එවැනි හැකියාවන් සත්‍ය බව ස්ථිරව ඔප්පු වෙලා නෑ. විද්‍යාවේ දියුණුවත් සමග කවද හරි දවසක අපිට මේ ගැන හොයා ගන්න පුළුවන්. විද්‍යාව කියන්නෙත් පරිණාමය වෙන දෙයක්.
    Science kynne hope ekk wtray & අපි අද හරි කියලා හිතෙන දේ හෙට වරදින්නත් පුළුවන්. සමහර විට අපි මැරුණට පස්සෙ මෙ ඔක්කොම reset වෙන්නත් පුලුවන්.
    ------ Post added on Sep 5, 2026 at 5:44 PM
     
    • Like
    Reactions: NRTG