ඇත්තටම ඔය කියන විදිහට මනස වැඩි දියුණු කරන්න පුලුවන්ද? පිලිගන්න පුලුවන් සාක්ශි මොනවද?
එයාලට අපි ඉන්න Simulation එක හොදට පේනවද දන්නෑ
එයාලට අපි ඉන්න Simulation එක හොදට පේනවද දන්නෑ


මම දන්න තරමින් ඔය වෙන තැන් මනසින් පේනව කියන අයටත් ඔය වගේ දේවල් පේන් නෑ. උන්ටත් ටිකක් unclear පේන්නෙ කියල කියන්නෙ. නිකන් පරණ මතකෙකින් තැනක් ගැන හිතනකොට වගේ.එයාලට අපි ඉන්න Simulation එක හොදට පේනවද දන්නෑ![]()
ක්ෂනික මෝචනයමට අතේ ගහන්නැතුව කැරි විදින්න පුලුවන්![]()
හපංකමක් කියල හිතාගෙන හැමතැනම කිය කිය යනවNeem karoli baba
Matrix film එක වගේ හැන්ද නවන්න පුළුවන් ද එයාලට?Mage yaluwek innawa manasa diyunu karapu sirawata
Reasons monwd ubl wiswasa krnna?
Science kynne hope ekk wtray & අපි අද හරි කියලා හිතෙන දේ හෙට වරදින්නත් පුළුවන්. සමහර විට අපි මැරුණට පස්සෙ මෙ ඔක්කොම reset වෙන්නත් පුලුවන්.මම විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව හිතන කෙනෙක්, ඒ නිසා අධිමානසික හැකියාවන් (ESP, ටෙලිපති, පූර්වඥානය වගේ) විශ්වාස කරන්නේ නෑ. දැනට තියෙන පර්යේෂණවලින් එවැනි හැකියාවන් සත්‍ය බව ස්ථිරව ඔප්පු වෙලා නෑ. විද්‍යාවේ දියුණුවත් සමග කවද හරි දවසක අපිට මේ ගැන හොයා ගන්න පුළුවන්. විද්‍යාව කියන්නෙත් පරිණාමය වෙන දෙයක්.