මියන්මාරේ ඉවරද බං

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මියන්මාරේ සීන් එක දරුනුවට යනවා නේද?

    හමුදා පාලනයක්නේ යන්නේ. ප්‍රොෆෙශනල්ස්ලට රටෙං එළියට යන එකත් තහනම්ලු.

    ඒ අස්සේ නිවාස අඩස්සියට දාපු අවුන්සාන් සුකීව මරලා කියලත් කියනවා.

    මේවා මීඩියා වල දෙන්නෙත් නෑ නේද..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,110
    15,744
    113
    35
    Spain
    lankawa army eka dala oka alla gaththa nam iwarai!

    ehema nam lapeya ai marenakam janadipathi!
    තායිලන්තය එක්ක එකතු වෙලා ජොයින්ට් ඉන්වේෂන් එකක් කරන්න තියෙන්නේ. ෂුවර් එකටම බුරුමේ මිනිස්සු සහයෝගය දෙනවා ආමි හැත්ත එළවන්න.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    තායිලන්තය එක්ක එකතු වෙලා ජොයින්ට් ඉන්වේෂන් එකක් කරන්න තියෙන්නේ. ෂුවර් එකටම බුරුමේ මිනිස්සු සහයෝගය දෙනවා ආමි හැත්ත එළවන්න.
    yesp!
    case eka juntawa damme china walin!

    obama kareya miyanmarwalata giya. eeta passe thamai chandeyak thiyala suki awe oke hena warayak thiyenawa!

    cheenu suki elawala. miyan mare rata haraha e warayata railway line ekak dala singapore - malesia bypass kara!

    hoyala balapam! kari cheennu gemak gahuwe!
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,528
    6,382
    113
    තායිලන්තය එක්ක එකතු වෙලා ජොයින්ට් ඉන්වේෂන් එකක් කරන්න තියෙන්නේ. ෂුවර් එකටම බුරුමේ මිනිස්සු සහයෝගය දෙනවා ආමි හැත්ත එළවන්න.
    චිනේ උන් කැමති හමුදා පාලනේ තියාගෙන ඉන්න. ඒක නිසා ලේසි වෙන එකක් නම් නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    lankawa army eka dala oka alla gaththa nam iwarai!

    ehema nam lapeya ai marenakam janadipathi!

    Lankawe army ekata Burma wala 3-4 days walata wada survive wenna ba bun lol

    Myanmar army and rebel groups have their own weapon manufacturing facilities and raw materials in the country makes it easy to sustain their operations. Myanmar army eke un use karanne local production weapons and ammo.

    Lankawe un Type56 aran bahala Mona huttak karannada bun 0 supply :lol:
     
    • Like
    Reactions: NRTG

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,722
    2,617
    113
    නිධානයක් උඩ
    බුරුමේ හමුදා පාලනයට ලංකාව සපොර්ට්. විශේෂයෙන් හාමුදුරුවරු. ඒ නිසා ලංකාව රටක් හැටියට ඔය ගැන වැඩි කතාවක් කරන්නේ නැහැ. ලංකාවට සමාන සංස්කෘතියක් තියන රටක්. ඇකුරුත් එක වගේ. කෝට් එක ඇදලා සරම ගහල යන්නෙ කොල්ලො වෙඩින් වලට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    බුරුමේ හමුදා පාලනයට ලංකාව සපොර්ට්. විශේෂයෙන් හාමුදුරුවරු. ඒ නිසා ලංකාව රටක් හැටියට ඔය ගැන වැඩි කතාවක් කරන්නේ නැහැ. ලංකාවට සමාන සංස්කෘතියක් තියන රටක්. ඇකුරුත් එක වගේ. කෝට් එක ඇදලා සරම ගහල යන්නෙ කොල්ලො වෙඩින් වලට.
    Yes

    Junta eken lankawata weapons dunna 2009ta kalin
     
    • Like
    Reactions: NRTG