මියන්මාරේ ඉවරද බං

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,799
    9,186
    113
    ලංකාවෙ මිනිස්සුන්ට මියන්මාරයෙ කේස් එක නිවරැදිව දකින්න විශාල අයිඩියොලොජිකල් බාදාවක් තියෙනව. නමට බෞද්ධ පෙනුමක් තිබීම නිසා සහ ජුන්ටාවට සපෝර්ට් කරන මිලිටන්ට් භික්ෂූන් නිසා ලෝකලි ඕව කතාවෙන්නෙ නෑ. විකාර දේවල් හිතන් ඉන්නෙ මෙහෙ ඉන්න ඇවරේජ් චමින්දලා.

    (edited for context)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    තායිලන්තය එක්ක එකතු වෙලා ජොයින්ට් ඉන්වේෂන් එකක් කරන්න තියෙන්නේ. ෂුවර් එකටම බුරුමේ මිනිස්සු සහයෝගය දෙනවා ආමි හැත්ත එළවන්න.

    ලංකාවෙත් හමුදා පාලනයක් තිබ්බා නම් නියමයි කියල කිව්ව නේද ඒ කාලේ... පළාත් 9 ට බ්‍රිග්රෙදියර් 9යි දාල :ROFLMAO:
    ඒ කාලේ ඕකුන්ට විරුද්ද උනා කියන්නේ කෙලින්ම රාජ්ජය / දේශ / ජාතික ද්‍රෝහීන් උනා අපි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,306
    113
    35
    Spain
    ලංකාවෙත් හමුදා පාලනයක් තිබ්බා නම් නියමයි කියල කිව්ව නේද ඒ කාලේ... පළාත් 9 ට බ්‍රිග්රෙදියර් 9යි දාල :ROFLMAO:
    ඒ කාලේ ඕකුන්ට විරුද්ද උනා කියන්නේ කෙලින්ම රාජ්ජය / දේශ / ජාතික ද්‍රෝහීන් උනා අපි
    මන් කියල නෑ සර්, කවදාවත් හමුදා පාලනයකට සපෝට් කරලා නෑ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753
    113
    සුපිරියටම කෙලෝ ගත්ත ලෝකෙන් හුදෙකලා වෙච්ච රටක් තමයි. අපේ රටේ වැස්සට වැලක රෙද්දක් තෙමුනත් එක්සත් ජාතින් රෙදි උස්සගෙන එන්නේ :confused2: (2)

    බුරුමේ හමුදා පාලනයට ලංකාව සපොර්ට්. විශේෂයෙන් හාමුදුරුවරු. ඒ නිසා ලංකාව රටක් හැටියට ඔය ගැන වැඩි කතාවක් කරන්නේ නැහැ. ලංකාවට සමාන සංස්කෘතියක් තියන රටක්. ඇකුරුත් එක වගේ. කෝට් එක ඇදලා සරම ගහල යන්නෙ කොල්ලො වෙඩින් වලට.
    එහෙනං නෑමොලයව බුරුමෙ ජනාදිපති කෙරුව නම් හරි :eek:
    ------ Post added on Sep 6, 2026 at 8:25 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753
    113
    මම කිව්වේ උයා ගැන නෙමේ බඩි
    ලංකාවේ ඒ කාලේ තිබ්බ තත්වේ
    ඔව් කාලයක් එහෙම සීන් එකක් තිබ්බ වගේ මතකයි. මිනිස්සු අතන මෙතන කතාකරන්න ගත්ත මීට වඩා හොඳයි හමුදා පාලනයක් ආව නම් කියල
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    සුචී හිර කරේ එයා ම කරගත්ත දේවල් නිසා. ඉස්සෙල්ලම සුද්දෙක් බැඳල තමන්ගෙ රට ට විරුද්ධව වැඩ කරපු නිසා නොබෙල් තෑග්ග පවා හම්බ වුනා. ඊට පස්සේ බලය ආවහම රෝහින්ග්‍යා පැත්ත නොගත්ත නිසා එයා බටහිර ට එපා වුනා. රෝහින්ග්‍යා එලෙව්වෙ උන් හාමුදුරුවරු හය දෙනෙක් මැරුවට පස්සෙ . හැබැයි මුස්ලිම් ප්‍රසාදය දිනාගන්න බටහිර රටවල් රෝහින්ග්‍යා පැත්ත ගත්තා. අන්තිමේ සුචී ට දෙපැත්ත ම නැති වුනා.
    බටහිර සම්බාධක නැති වෙන්න නං මුස්ලිම් අයිතීන් දෙන්න ඕන. මොකද බටහිර දුවන්නෙ සල්ලි තියන පැත්ත ට නිසා. හැබැයි එහෙම දුන්නොත් බුරුමෙට තියන සංස්කෘතිය ත් නැති වෙනවා. අදටත් මෙහෙ වගේම ප්‍රධාන නගර වල ව්‍යාපාර ගොඩක් මුස්ලිම් වෙමින් තියෙන්නේ. එහෙත් දැන් ගෝනි බිල්ලා ඇඳුම අඳින උන් ගොඩක් ඉන්නවා විශේෂයෙන් ම යැං ගොං වල.
    මෙහෙත් බෞද්ධ වෙලා සපෝට් එක මුස්ලිම් හිතවාදීන් ට. ඒකයි වෙනස. මුස්ලිම් රටක නං හරි වැරදි මොක වුනත් තමන්ගේ ජාතියට. මෙහෙ ඉතිං ජනප්‍රිය පැත්ත ට.
    කොහොම වුනත් දැන් එහෙ සමහර ඉන්ටනැෂනල් බ්‍රෑන්ඩ් තියනවා. KFC, පීට්සා හට්‌, ස්වෙන්සෙන් අයිස් ක්‍රීම්, විතරක් නෙවයි දැන් කාඩ් වලින් සල්ලි ගෙවන්නත් පුළුවන් සුපර් මාකට් වල. 2015 න් පස්සේ.