නන්දි කොටු පැනල මාට්ටු - නටත් අයෙක් සුරා මතින්

SK29

Well-known member
  • Apr 14, 2017
    7,971
    9,353
    113
    උබලගෙ wifeට මෙහෙම උනොත් උබල මොකද කරන්නෙ? husband කුඩු වෙන්න හැමදාම බොනව.

    me wage family background wala hadena lamay hena serious un wenwa. podi dekatat worry wenwa

     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,656
    113
    රොෂාන් රවීන්ද්‍ර වගේම හොඳ නළුවෙක් වෙයි මේ කොල්ලා කවදහරි.5 සමත් ෆිල්ම් ඵකෙත් හිටියේ මූ නේ. .😎

     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,928
    5,764
    113
    36
    ලොවෙත් වෙන්නේ නම් නෑ
    වුණොත් ඉතින් කතා කරලා විසඳා ගන්නවා

    ආදරයක් බලෙන් ගන්න බෑ නේ
    යන්න ඕනේ නම් යන්න දෙනවා
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,666
    3,341
    113
    මේක හැබැයි cuck කතාවක් වේගෙන යන්නේ… 😩

    ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිය එකට මිනිහා වැරදි වෙලා 😶
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,656
    113
    මේක හැබැයි cuck කතාවක් වේගෙන යන්නේ… 😩

    ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිය එකට මිනිහා වැරදි වෙලා 😶
    එහෙම වෙන්නේ නැහැ...දැන් ඔය ටෙලිනාට්‍ය ඉවර වෙන්න සෑහෙන්න ලගයි.තව කොටස් 10කට අඩු ගානක් තියෙන්නේ..රොෂාන් රවීන්ද්‍ර කරන්නන් වාලේ වැඩක් කරන කෙනෙක් නෙමෙයි..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,767
    169,209
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නේ නැහැ...දැන් ඔය ටෙලිනාට්‍ය ඉවර වෙන්න සෑහෙන්න ලගයි.තව කොටස් 10කට අඩු ගානක් තියෙන්නේ..රොෂාන් රවීන්ද්‍ර කරන්නන් වාලේ වැඩක් කරන කෙනෙක් නෙමෙයි..
    ඌ තමයි ඔය නාට්ටියේ කරන්නන් වාලේ වැඩ කරන එකා . බොන උන් බීමත් නවත්තලා කියලා comment කරනවා :lol:
     
    • Haha
    Reactions: Samaposha

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,656
    113
    ඌ තමයි ඔය නාට්ටියේ කරන්නන් වාලේ වැඩ කරන එකා . බොන උන් බීමත් නවත්තලා කියලා comment කරනවා :lol:

    මම කිව්වේ උෟනේ ඕකේ director...ඕක තවත් mega නාට්‍යයක් වෙන්න දෙන්නේ නෑ උෟ කොහොමත්..
     
    • Like
    Reactions: dilann