බුලත්සිංහල මහා රැළිය | LIVE 🔴

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    මොක ද දන්නෙ නැ... රූපවාහිණී LIVE නැත්තේ

    View attachment 269564

    DRONE පෙන්නනේ නැද්ද මේ පාර....ඉන්න ජනගග බලන්න​
    No Idea Flirt GIF by Rooster Teeth
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,682
    21,302
    113
    Panadura
    අපිට කලින් මුත්තා ඔප්පු කරලා

    ඔප්පු කරා නම් ඒකාලේ ඉදන් හිරේ නේ ඉන්න ඕනේ
    වරදක් කරලා නම් මේ පාර ඔප්පු කරලා දඩුවම් දීලා පෙන්නපන් පුළුවන් නම්
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,500
    2,306
    113
    උබලා ඔය කොච්චර කියෙව්වත් රනිලා තමා නියම ගේම් කාරයා.

    ඌ 88 / 89 කාලේ ජෙප්පොන්ට ඇරියා ඇඩ්‍රස් නැති වෙන්න.
    චන්ද්‍රිකාට ඇරියා රටේ ඉන්න බැරි වෙන්න.

    2002දී ආණ්ඩුව අරගෙන චන්ද්‍රිකාගේ රෙදි ගැලෙව්වා.

    අන්තිමට චන්ද්‍රිකායි ජෙප්පොයි එකතු වෙලා රනිලාව අගමැති කලා 2015දී. 2018දී රනිලාගේ අගමැති කම බේරලා දෙන්න උසේන් බෝල්ට්ගේ රෙකෝඩ් එක කැඩුවෙත් ජෙප්පොමයි.

    මහින්දට නැති වෙන්නම ගහලා 2015දී මහින්දව එලෙව්වා. 2018 දී අගමැති වෙලා හිටපු මහින්දව එලවලා ආයි අගමැති කම ගත්තා. මහින්දගේ ප්‍රතිරූපේ සම්පූර්ණෙන් විනාස කරලා 2022 අගමැතිත් වෙලා ජනාධිපතිත් වුනා. ඌව ජනාධිඅති කලේ උගෙන් ගුටි කාපු මහින්දලාම තමා.

    අන්තිමට කොච්චර කෑවත් අල්ටිමේට් විනර් රනිල්.
     
    • Haha
    Reactions: DASH88 and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,979
    113
    උබලා ඔය කොච්චර කියෙව්වත් රනිලා තමා නියම ගේම් කාරයා.

    ඌ 88 / 89 කාලේ ජෙප්පොන්ට ඇරියා ඇඩ්‍රස් නැති වෙන්න.
    චන්ද්‍රිකාට ඇරියා රටේ ඉන්න බැරි වෙන්න.

    2002දී ආණ්ඩුව අරගෙන චන්ද්‍රිකාගේ රෙදි ගැලෙව්වා.

    අන්තිමට චන්ද්‍රිකායි ජෙප්පොයි එකතු වෙලා රනිලාව අගමැති කලා 2015දී. 2018දී රනිලාගේ අගමැති කම බේරලා දෙන්න උසේන් බෝල්ට්ගේ රෙකෝඩ් එක කැඩුවෙත් ජෙප්පොමයි.

    මහින්දට නැති වෙන්නම ගහලා 2015දී මහින්දව එලෙව්වා. 2018 දී අගමැති වෙලා හිටපු මහින්දව එලවලා ආයි අගමැති කම ගත්තා. මහින්දගේ ප්‍රතිරූපේ සම්පූර්ණෙන් විනාස කරලා 2022 අගමැතිත් වෙලා ජනාධිපතිත් වුනා. ඌව ජනාධිඅති කලේ උගෙන් ගුටි කාපු මහින්දලාම තමා.

    අන්තිමට කොච්චර කෑවත් අල්ටිමේට් විනර් රනිල්.
    gMF99kM.gif
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    556
    614
    93
    අනුර කුමාර දිසානායකට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම මිනිස්සු අාදරෙයි බ්‍රෝ... ❤️

    onlbxXb.jpeg

    nMiJQM5.jpeg

    7FWreZ2.jpeg

    ugiMGxJ.jpeg

    MnvjIF4.jpeg

    fSZo44q.jpeg

    WgHBzxo.jpeg

    FxfM9hB.jpeg
    හැබැයි.... ලාල් කිව්වා....ඒ ගැරඩියෙක් කියලා.....