UNI-T UT-33D+ Digital Multimeter මෙන්න මේක හොඳයිද? Electronics ඉගෙන ගන්න. Solder එකකුත් ඕනේ, Breadboard එකක් එක්කම. තව මොනවද ඕනේ? Essential ම දේවල් විතරයි. ලොකු ගණන් ඒවා ගන්න වත්කමක් නෑ, ඒත් සාමාන්‍ය හොඳ එකක් හරි ගන්න තමයි ඕනේ.
ඔවු, මම දැන් ඕක අලවන්න ආවේ.Thread
මේක නේද බ්‍රදර්?
සරලම ප්‍රශ්නෙ, මොකටද?UNI-T UT-33D+ Digital Multimeter මෙන්න මේක හොඳයිද? Electronics ඉගෙන ගන්න. Solder එකකුත් ඕනේ, Breadboard එකක් එක්කම. තව මොනවද ඕනේ? Essential ම දේවල් විතරයි. ලොකු ගණන් ඒවා ගන්න වත්කමක් නෑ, ඒත් සාමාන්‍ය හොඳ එකක් හරි ගන්න තමයි ඕනේ.
Computer hardware course එක කරාට chip ලෙවෙල් repair කරනවා තියා අල්ලලාවත් නෑ. ඒක තමයි සල්ලි කරන්න හිතාගෙන ඉන්න skill එක මේක හරහා ගිහින්. mecha movies බලල robotics වලට පොඩි ආසාවක් ඇවිත් තියෙන්නේ, ඒක තමයි ආසාවට කරන එක. අවසාන වශයෙන්, electronics ඉගෙන ගන්න ඕනේ කිය කියා හිතුවේ O/L කාලේ වගේ ඉඳන්. කවදාවත් බැරි උනා.සරලම ප්‍රශ්නෙ, මොකටද?
සල්ලි generate වෙන්නෙ නැත්තන් ඔය වගෙ දේවල් ඉගෙනගන්න වෙලාව/සල්ලි වියදම් කරන්න එපා. hobbies වලට සල්ලි/වෙලාව invest කරන්න ගනින් යම් තාක් දුරට stable උනාට පස්සෙ.
28GB torrent එක තියෙනවා ඒකෙ. මම කරන්න හිටියේ අර Make Electronics කියල තියෙන පොත එක්ක beginner level නිසා. මේ course එක beginner ලෙවෙල් recommended නම් ඒක කරනවා අරකට වෙලාව දාන්නේ නැතුව.+ හොඳ කෝස් එකක්. මේ කෝස් එක මම ගාව තියනවා. එවන්න විදිහක් නෑ 50 GB plus. රෙකමෙන්ඩ් කරන්න පුලුහන්
Crash Course Electronics and PCB Design-udemy
බිගිනර් ලෙවල් තමා. ඔය පොඩ්ඩක් සයින් ප්‍රස්තාර එහෙම ගැන කතා කරනවා AC ඉලෙක්ට්‍රොනික් හඳුන්වා දෙද්දී.. ඒවා නොකර බෑනෙ. අනිත් ටික DC and digital එලෙක්ට්‍රොනික්ස් . ඒත් ඉතින් ඔයාට කැමති එකක් කරන්න. මේකෙත් පොතක් ලැබෙනවාComputer hardware course එක කරාට chip ලෙවෙල් repair කරනවා තියා අල්ලලාවත් නෑ. ඒක තමයි සල්ලි කරන්න හිතාගෙන ඉන්න skill එක මේක හරහා ගිහින්. mecha movies බලල robotics වලට පොඩි ආසාවක් ඇවිත් තියෙන්නේ, ඒක තමයි ආසාවට කරන එක. අවසාන වශයෙන්, electronics ඉගෙන ගන්න ඕනේ කිය කියා හිතුවේ O/L කාලේ වගේ ඉඳන්. කවදාවත් බැරි උනා.
තව මට හිතෙනවා electronics, computer literacy, AI literacy, mechanical (repair) skill වගේ දේවල් ඊලඟ අවුරුදු පහ හය ඇතුළත essential දේවල් වෙයි කියල.
28GB torrent එක තියෙනවා ඒකෙ. මම කරන්න හිටියේ අර Make Electronics කියල තියෙන පොත එක්ක beginner level නිසා. මේ course එක beginner ලෙවෙල් recommended නම් ඒක කරනවා අරකට වෙලාව දාන්නේ නැතුව.
Power supplyUNI-T UT-33D+ Digital Multimeter මෙන්න මේක හොඳයිද? Electronics ඉගෙන ගන්න. Solder එකකුත් ඕනේ, Breadboard එකක් එක්කම. තව මොනවද ඕනේ? Essential ම දේවල් විතරයි. ලොකු ගණන් ඒවා ගන්න වත්කමක් නෑ, ඒත් සාමාන්‍ය හොඳ එකක් හරි ගන්න තමයි ඕනේ.
UNI-T UT-33D+ Digital Multimeter මෙන්න මේක හොඳයිද? Electronics ඉගෙන ගන්න. Solder එකකුත් ඕනේ, Breadboard එකක් එක්කම. තව මොනවද ඕනේ? Essential ම දේවල් විතරයි. ලොකු ගණන් ඒවා ගන්න වත්කමක් නෑ, ඒත් සාමාන්‍ය හොඳ එකක් හරි ගන්න තමයි ඕනේ.
Where to buy?Multimeters wala nam hodama lankawe tiyena brand ekak tamai fluke.
Pocket size eke ewa tiyenawa 16,000 LKR upwards.
uba oya ganna yana eka chora ekak. owa wala readings ikmanta wenas wenawa. eetapasse eka parak calibration karanna giyoth oya multimeter eke price eka wage double yanawa. eka nisa gannawa nam fluke ekak ganna. godak kalayak use karannath puluwan. awurudu 10-20k witara.