Gonna learn electronics

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,034
    10,362
    113
    UNI-T UT-33D+ Digital Multimeter මෙන්න මේක හොඳයිද? Electronics ඉගෙන ගන්න. Solder එකකුත් ඕනේ, Breadboard එකක් එක්කම. තව මොනවද ඕනේ? Essential ම දේවල් විතරයි. ලොකු ගණන් ඒවා ගන්න වත්කමක් නෑ, ඒත් සාමාන්‍ය හොඳ එකක් හරි ගන්න තමයි ඕනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,825
    113
    UNI-T UT-33D+ Digital Multimeter මෙන්න මේක හොඳයිද? Electronics ඉගෙන ගන්න. Solder එකකුත් ඕනේ, Breadboard එකක් එක්කම. තව මොනවද ඕනේ? Essential ම දේවල් විතරයි. ලොකු ගණන් ඒවා ගන්න වත්කමක් නෑ, ඒත් සාමාන්‍ය හොඳ එකක් හරි ගන්න තමයි ඕනේ.
    සරලම ප්‍රශ්නෙ, මොකටද?

    සල්ලි generate වෙන්නෙ නැත්තන් ඔය වගෙ දේවල් ඉගෙනගන්න වෙලාව/සල්ලි වියදම් කරන්න එපා. hobbies වලට සල්ලි/වෙලාව invest කරන්න ගනින් යම් තාක් දුරට stable උනාට පස්සෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,362
    113
    සරලම ප්‍රශ්නෙ, මොකටද?

    සල්ලි generate වෙන්නෙ නැත්තන් ඔය වගෙ දේවල් ඉගෙනගන්න වෙලාව/සල්ලි වියදම් කරන්න එපා. hobbies වලට සල්ලි/වෙලාව invest කරන්න ගනින් යම් තාක් දුරට stable උනාට පස්සෙ.
    Computer hardware course එක කරාට chip ලෙවෙල් repair කරනවා තියා අල්ලලාවත් නෑ. ඒක තමයි සල්ලි කරන්න හිතාගෙන ඉන්න skill එක මේක හරහා ගිහින්. mecha movies බලල robotics වලට පොඩි ආසාවක් ඇවිත් තියෙන්නේ, ඒක තමයි ආසාවට කරන එක. අවසාන වශයෙන්, electronics ඉගෙන ගන්න ඕනේ කිය කියා හිතුවේ O/L කාලේ වගේ ඉඳන්. කවදාවත් බැරි උනා.
    තව මට හිතෙනවා electronics, computer literacy, AI literacy, mechanical (repair) skill වගේ දේවල් ඊලඟ අවුරුදු පහ හය ඇතුළත essential දේවල් වෙයි කියල.

    + හොඳ කෝස් එකක්. මේ කෝස් එක මම ගාව තියනවා. එවන්න විදිහක් නෑ 50 GB plus. රෙකමෙන්ඩ් කරන්න පුලුහන්

    Crash Course Electronics and PCB Design-udemy​

    28GB torrent එක තියෙනවා ඒකෙ. මම කරන්න හිටියේ අර Make Electronics කියල තියෙන පොත එක්ක beginner level නිසා. මේ course එක beginner ලෙවෙල් recommended නම් ඒක කරනවා අරකට වෙලාව දාන්නේ නැතුව.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    Computer hardware course එක කරාට chip ලෙවෙල් repair කරනවා තියා අල්ලලාවත් නෑ. ඒක තමයි සල්ලි කරන්න හිතාගෙන ඉන්න skill එක මේක හරහා ගිහින්. mecha movies බලල robotics වලට පොඩි ආසාවක් ඇවිත් තියෙන්නේ, ඒක තමයි ආසාවට කරන එක. අවසාන වශයෙන්, electronics ඉගෙන ගන්න ඕනේ කිය කියා හිතුවේ O/L කාලේ වගේ ඉඳන්. කවදාවත් බැරි උනා.
    තව මට හිතෙනවා electronics, computer literacy, AI literacy, mechanical (repair) skill වගේ දේවල් ඊලඟ අවුරුදු පහ හය ඇතුළත essential දේවල් වෙයි කියල.

    28GB torrent එක තියෙනවා ඒකෙ. මම කරන්න හිටියේ අර Make Electronics කියල තියෙන පොත එක්ක beginner level නිසා. මේ course එක beginner ලෙවෙල් recommended නම් ඒක කරනවා අරකට වෙලාව දාන්නේ නැතුව.
    බිගිනර් ලෙවල් තමා. ඔය පොඩ්ඩක් සයින් ප්‍රස්තාර එහෙම ගැන කතා කරනවා AC ඉලෙක්ට්‍රොනික් හඳුන්වා දෙද්දී.. ඒවා නොකර බෑනෙ. අනිත් ටික DC and digital එලෙක්ට්‍රොනික්ස් . ඒත් ඉතින් ඔයාට කැමති එකක් කරන්න. මේකෙත් පොතක් ලැබෙනවා
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    UNI-T UT-33D+ Digital Multimeter මෙන්න මේක හොඳයිද? Electronics ඉගෙන ගන්න. Solder එකකුත් ඕනේ, Breadboard එකක් එක්කම. තව මොනවද ඕනේ? Essential ම දේවල් විතරයි. ලොකු ගණන් ඒවා ගන්න වත්කමක් නෑ, ඒත් සාමාන්‍ය හොඳ එකක් හරි ගන්න තමයි ඕනේ.
    Power supply
    Desoldering Pump