මගේ ඩෝබි යාලුවෙනේ, මේ ඇත්තද කියන්නෙ?🤭🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක
    දත් කැක්කුම් එහෙම තියෙන අය නිවාඩුවට එනකං කරාබු නැටි හප හප ඉන්නවා ඇති නෙ.

    @shenat උබ දත් පුරවන්නේ සුද්ද කරන්නෙ ලංකාවෙන්ද නැත්තං ඔසී වලින්ද?

    දෙකෙන්ම කරනවා.
    ලංකාවට එන්න ළඟ කාලෙ දත් සුද්ද කරන්න තිබුණොත් ලංකාවෙන් කරලා තියෙනවා. පස්සෙ දැනගත්තා ගෝතයා, රනිල් සවුබාගෙ දැක්ම පාට් 2ක්ම පෙන්නුවට පස්සෙ මෙහෙන් කරා කියලා ලොකු ගාණක් වැඩි නැති බව. ලංකාව කිව්වම ඉස්සර කාලෙනෙ මතක් වෙන්නෙ. 🤣

    දත් සුද්ද කරන්න ලංකාවට ගිහින් තේරුමක් නෑ. ළඟදි පවුලෙ කෙනෙක්ගෙ දත් සර්ජරි එකකුත් කරන්න වෙයි. ඒකට ලංකාවෙ යන්න තියෙන හොඳම ක්ලිනික් එකකට යමු කියලා හිතන් ඉඳලා ආයෙ ඩිසයිඩ් කරා මෙහෙන්ම කරනව කියලා. තාම ලංකාවෙ මෙහේ තරං දියුණු මැෂින් එහෙම නෑ පේන විදියට. තිබුණොත් අනිවා මෙහෙට වඩා කොස්ට් එකත් වැඩි වෙයි. ඉතින් තේරුමක් නෑ වගේ. 🤷🏻‍♂️

    ලංකාවෙන් බෙහෙත්(කන්සල්ටේෂන් නෙවෙයි) නං මෙහේ ගේන්න අරන් නෑ මෙහේ ආවට පස්සෙ. ගන්නෙත් නෑ. කන්සල්ටේෂන් නං ගන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,689
    100,993

    ඔහේ cost එක කීයද?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,097
    4,765
    113
    Sri Lanka

    ලන්කාවෙන් ඉන්දියන් බෙහෙත් අරන් ඌ යුරෝප් යනවානම් ඌ පිස්සෙක්. ඔය ගොඩාක් උන් ඇන්ටිබයොටික් බොන්න පුරුදු උන උන්. උන්ව ඉතින් මකලත් පුරුද්ද යවන්න බෑ. :ROFLMAO:
    දත් සුද්ද කරන්න ලංකාවට ගිහින් තේරුමක් නෑ. ළඟදි පවුලෙ කෙනෙක්ගෙ දත් සර්ජරි එකකුත් කරන්න වෙයි. ඒකට ලංකාවෙ යන්න තියෙන හොඳම ක්ලිනික් එකකට යමු කියලා හිතන් ඉඳලා ආයෙ ඩිසයිඩ් කරා මෙහෙන්ම කරනව කියලා. තාම ලංකාවෙ මෙහේ තරං දියුණු මැෂින් එහෙම නෑ පේන විදියට. තිබුණොත් අනිවා මෙහෙට වඩා කොස්ට් එකත් වැඩි වෙයි. ඉතින් තේරුමක් නෑ වගේ. 🤷🏻‍♂️
    දත් ක්ලීන් කරන, පොඩි ෆිලිංග්ස් වගේ ඒවා නම් තෙරුමක් නෑ. හැබැයි ක්‍රවුන්, විස්ඩම් ටූත් අයින් කරන ඒවා වගේ ලොකු දේවල් ලංකාවේ පට්ට ලාබයි තාමත්. මම ඉම්ප්ලාන්ට් එකක් කරගත්තා ලංකාවෙන් ලඟදි. £1000ක් විතර ඉතුරුයි. ගාන ටිකක් වැඩි උනත් හොඳ ඩෙන්ටල් එකකට යන්න ඕනි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ලන්කාවෙන් ඉන්දියන් බෙහෙත් අරන් ඌ යුරෝප් යනවානම් ඌ පිස්සෙක්. ඔය ගොඩාක් උන් ඇන්ටිබයොටික් බොන්න පුරුදු උන උන්. උන්ව ඉතින් මකලත් පුරුද්ද යවන්න බෑ. :ROFLMAO:

    දත් ක්ලීන් කරන, පොඩි ෆිලිංග්ස් වගේ ඒවා නම් තෙරුමක් නෑ. හැබැයි ක්‍රවුන්, විස්ඩම් ටූත් අයින් කරන ඒවා වගේ ලොකු දේවල් ලංකාවේ පට්ට ලාබයි තාමත්. මම ඉම්ප්ලාන්ට් එකක් කරගත්තා ලංකාවෙන් ලඟදි. £1000ක් විතර ඉතුරුයි. ගාන ටිකක් වැඩි උනත් හොඳ ඩෙන්ටල් එකකට යන්න ඕනි.
    ඔය dental ඒවාට උඹලට 100% අතින්ද? (උඹ UK කියල හිතාගෙන අහන්නේ)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,975
    113
    දත් සුද්ද කරන්නද?
    සුද්ද කරන්න ඕකගෙ දත් නෑ. නෑමොලයගෙ පුක ලේවකද්දී ඌ පඩ ඇරල මුගෙ දත් සැට් එකම හැලිල තියෙන්නෙ :ROFLMAO:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,975
    113
    man hithanne na oya ena ewn gov hospital yanawa kiyala ban.... un yanne private.... so point eka valid na... but kathawa aththa hama ekama lankawe awilla owa karaganne adu haththa
    කොහොමත් රට යන උන්ගෙන් වැඩි හරියක් අඩුවො තමයි බන්. මේ රටේ දෙයක් තියෙන උන් පවුල් පිටින් පිටරට පදිංචියට යනව අඩුයි විසිට් එකකට යනව ඇරෙන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාවෙන් ඉන්දියන් බෙහෙත් අරන් ඌ යුරෝප් යනවානම් ඌ පිස්සෙක්. ඔය ගොඩාක් උන් ඇන්ටිබයොටික් බොන්න පුරුදු උන උන්. උන්ව ඉතින් මකලත් පුරුද්ද යවන්න බෑ. :ROFLMAO:

    අන්න ඒකයි. ඒ ගොඩක් උන් බයියො. 😂
    මන් නං මෙහෙන් බෙහෙත් අරන් ලංකාවට එන්නෙ. ලංකාවෙදි හිදිසියෙ බෙහෙත් ගන්න ඕන උනොත් විතරයි ලංකාවෙන් ගන්නෙ.

    දත් ක්ලීන් කරන, පොඩි ෆිලිංග්ස් වගේ ඒවා නම් තෙරුමක් නෑ. හැබැයි ක්‍රවුන්, විස්ඩම් ටූත් අයින් කරන ඒවා වගේ ලොකු දේවල් ලංකාවේ පට්ට ලාබයි තාමත්. මම ඉම්ප්ලාන්ට් එකක් කරගත්තා ලංකාවෙන් ලඟදි. £1000ක් විතර ඉතුරුයි. ගාන ටිකක් වැඩි උනත් හොඳ ඩෙන්ටල් එකකට යන්න ඕනි.

    Wisdom tooth තමයි. මෙහේ යන්නෙ දතකට 1500-2000$ ක් වගේද කොහෙද. ඒ වගේ නෙවෙයි pain එක එහෙම අඩුවෙන්න පුලුවන්ලු use කරන බෙහෙත් වල quality එක, equipment quality එක වගේ දේවල් නිසා.

    ලංකාවෙ හොඳම තැන් මොනවද ඒකට? කීයක් වගේ යනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,689
    100,993
    113
    අන්න ඒකයි. ඒ ගොඩක් උන් බයියො. 😂
    මන් නං මෙහෙන් බෙහෙත් අරන් ලංකාවට එන්නෙ. ලංකාවෙදි හිදිසියෙ බෙහෙත් ගන්න ඕන උනොත් විතරයි ලංකාවෙන් ගන්නෙ.

    Wisdom tooth තමයි. මෙහේ යන්නෙ දතකට 1500-2000$ ක් වගේද කොහෙද. ඒ වගේ නෙවෙයි pain එක එහෙම අඩුවෙන්න පුලුවන්ලු use කරන බෙහෙත් වල quality එක, equipment quality එක වගේ දේවල් නිසා.

    ලංකාවෙ හොඳම තැන් මොනවද ඒකට? කීයක් වගේ යනවද?
    දන්තජ එක තියෙන්නේ එකෙත් ඔච්චර නන් යන්නේ නෑ මම දන්න විදියට. එතන නව් ෆිළින් එකක් උනේත් 90ක් දැනට අවුරුද්දකට කලින්.

    https://danthajadentalchambers.com/

    සුද්ද කරන්න ඕකගෙ දත් නෑ. නෑමොලයගෙ පුක ලේවකද්දී ඌ පඩ ඇරල මුගෙ දත් සැට් එකම හැලිල තියෙන්නෙ :ROFLMAO:
    මුණ හෝදලා tea එක බීලා එන්න. මැෂින් එක ලෑස්ති කරල තියෙන්නෙ 🙏
    වේදනාවෙන් සෑහෙන වෙලාවක ඉදලා පස්සෙන් එන නිසා කියන්නේ. සිද්ධාලේප එකක් අරන් දැනට ගාගන්න
    ------ Post added on Sep 9, 2026 at 6:39 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,975
    113
    දන්තජ එක තියෙන්නේ එකෙත් ඔච්චර නන් යන්නේ නෑ මම දන්න විදියට. එතන නව් ෆිළින් එකක් උනේත් 90ක් දැනට අවුරුද්දකට කලින්.

    https://danthajadentalchambers.com/

    වේදනාවෙන් සෑහෙන වෙලාවක ඉදලා පස්සෙන් එන නිසා කියන්නේ. සිද්ධාලේප එකක් අරන් දැනට ගාගන්න
    ------ Post added on Sep 9, 2026 at 6:39 AM
    කබ්රාල් සුප් එකක් බීල වැඩ පටන් ගන්න. බලය ශක්තිය ජීවය. නෙස්ටමෝල්ට් කැලේ
    aokzI2t.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,295
    113
    ආශ්චර්යමත් රටක
    දන්තජ එක තියෙන්නේ එකෙත් ඔච්චර නන් යන්නේ නෑ මම දන්න විදියට. එතන නව් ෆිළින් එකක් උනේත් 90ක් දැනට අවුරුද්දකට කලින්.

    https://danthajadentalchambers.com/

    [/SIZE]

    ඕක ගැන තමයි මම හිතාගෙන හිටියෙ. කීයක් යයිද කියලා දන්නෙ නෑ wisdom tooth වැඩට. ගාන විතරක් බලල වැඩකුත් නෑ අර කියපු අනිත් ඒවත් හිතන්න ඕන.

    Pain management, ඒවට පාවිච්චි කරන බෙහෙත්, equipment, staff

    Staff නං හොඳ ඇති කියල හිතෙනවා. අනිත් ඒව දන්නෙ නෑ

    උබ දැන් ඔය ගණන් වැසියි කියන එක

    Wisdom tooth removal
    යන ගාන වෙනස් වෙන්න පුලුවන්ලු situation එකේ හැටියට.
    සාමාන්‍යයෙන් අර වගේ ගානක් යනවලු.
    ------ Post added on Sep 9, 2026 at 7:39 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,689
    100,993
    113
    ඕක ගැන තමයි මම හිතාගෙන හිටියෙ. කීයක් යයිද කියලා දන්නෙ නෑ wisdom tooth වැඩට. ගාන විතරක් බලල වැඩකුත් නෑ අර කියපු අනිත් ඒවත් හිතන්න ඕන.

    Pain management, ඒවට පාවිච්චි කරන බෙහෙත්, equipment, staff

    Staff නං හොඳ ඇති කියල හිතෙනවා. අනිත් ඒව දන්නෙ නෑ

    Wisdom tooth removal
    යන ගාන වෙනස් වෙන්න පුලුවන්ලු situation එකේ හැටියට.
    සාමාන්‍යයෙන් අර වගේ ගානක් යනවලු.
    ------ Post added on Sep 9, 2026 at 7:39 AM
    කෝල් එකක් දාලා අහපන් ඔය ටික. උන්ගෙන් කරගෙන යන්න සුද්දොත් එනවා appointment දාලා. උන් ඔය ලාභ ඒව දාලා profit කරන සීන් එකේ නෑ කොහොමත්.
     
    • Like
    Reactions: shenat