ශ්‍රී ලංකාවේ universities වල පිරිමින්ට වඩා ස්ත්‍රී පාර්ශ්වය අධික ලෙස ඉන්නවා කියන එක ඇත්තක්ද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    537
    595
    93
    කතාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ Universities වල පිරිමින්ට වඩා ස්ත්‍රී පාර්ශ්වය අධික ලෙස ඉන්නවා කියලා. මේ කතාව ඇත්තක්ද ? කොල්ලොන්ට මොනවද බං වෙලා තියෙන්නේ ? කොල්ලොන්ට බැරිද හරියට ඉගෙන ගන්න ?
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    595
    93
    Female Students: ~60%
    Male Students: ~40%
    ketchup-adam.gif

    source please ?
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,110
    15,752
    113
    35
    Spain
    ee arts commerce venna athi. anith eva vala thathve venas (idk about medicine though)
    මෙඩිසින් වල කෙල්ලෝ තමයි වැඩිම. ඉස්සර ඉඳලම එහෙමයි. මගේ සහෝදරියන්ගේ බැච් ෆොටෝ බැලුවම පෙනෙනවා කොල්ලෝ ටික ටික අඩු වෙලා නේද කියල. 90' වලත් කෙල්ලෝ 60% හිටිය.
     
    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    37
    19
    8
    Yeah. Except for engineering, most university students are girls, even in private universities. In the near future, this could become one of the most challenging problems in our society because not every woman can do what a man can do like when it comes to their ability to think and make quick decisions, they are far behind men
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    595
    93
    Yeah. Except for engineering, most university students are girls, even in private universities. In the near future, this could become one of the most challenging problems in our society because not every woman can do what a man can do like when it comes to their ability to think and make quick decisions, they are far behind men
    could be. i wonder what guys are doing after school ? are they becoming tuk tuk and uber drivers ?
     
    • Like
    Reactions: waca

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,341
    35,055
    113
    දැන් ඉන්න කොල්ලන්ට resources කොච්චර තිබුණත් අධ්‍යාපනයට උනන්දුවක් නෑ.
    youtube එකේම A/L lesson කොච්චර තියෙනවද?
    අපි ඒ ලෙවල් කරද්දි කොච්චර කට්ටක් කෑවද ක්ලාස් වල ඈතින් පේන් බෝඩ් එකේ තියෙන එක පේන්නේ නැතුව
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    595
    93
    දැන් ඉන්න කොල්ලන්ට resources කොච්චර තිබුණත් අධ්‍යාපනයට උනන්දුවක් නෑ.
    youtube එකේම A/L lesson කොච්චර තියෙනවද?
    අපි ඒ ලෙවල් කරද්දි කොච්චර කට්ටක් කෑවද ක්ලාස් වල ඈතින් පේන් බෝඩ් එකේ තියෙන එක පේන්නේ නැතුව
    ඔව් උන්ට ඕන ත්‍රී වීල් කට්ටක් අරන් පාරේ යන්න. එහෙම නැත්තම් wagon r එකක් lease වලට අරන් uber දුවන්න
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,070
    113
    දැන් ඉන්න කොල්ලන්ට resources කොච්චර තිබුණත් අධ්‍යාපනයට උනන්දුවක් නෑ.
    youtube එකේම A/L lesson කොච්චර තියෙනවද?
    අපි ඒ ලෙවල් කරද්දි කොච්චර කට්ටක් කෑවද ක්ලාස් වල ඈතින් පේන් බෝඩ් එකේ තියෙන එක පේන්නේ නැතුව
    ඔව් දැන්නම් කිසිම excuse එකක් නැහැ. ඕන තරම් resources.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    747
    2,111
    93
    33
    ඔව් උන්ට ඕන ත්‍රී වීල් කට්ටක් අරන් පාරේ යන්න. එහෙම නැත්තම් wagon r එකක් lease වලට අරන් uber දුවන්න
    ඉතින් බං වැඩිදුර ඉගෙන ගෙන වැඩක් නෑ කියන එක එළකිරි එකෙත් කොච්චර ප්‍රමෝට් කරනවද? Gen z එක Hustle culture එක පස්සේ දුවන්නේ. සල්ලි විතරයි වැදගත්. අඩු වයසෙන් සල්ලි හොයාපන්. ඉගෙන ගන්න වැය කරන වේලාව අපරාදේ. එකෙත් සල්ලි හොයපන්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ඉතිබ් බන් ආට් පටන ගන්න කොට
    කොල්ලො-100යි(හාම්දුරුවරු 50යි ) කෙල්ලො 450යි
    මැත්ස් කොල්ලො වැඩියි
    ස්යන්ස් චුට්ටක් කෙල්ලො වැඩියි
    කොමස් 45-55 වගෙ
    ඉතින් කෙල්ලො වැඩියි තමා