ee arts commerce venna athi. anith eva vala thathve venas (idk about medicine though)Female Students: ~60%
Male Students: ~40%
මෙඩිසින් වල කෙල්ලෝ තමයි වැඩිම. ඉස්සර ඉඳලම එහෙමයි. මගේ සහෝදරියන්ගේ බැච් ෆොටෝ බැලුවම පෙනෙනවා කොල්ලෝ ටික ටික අඩු වෙලා නේද කියල. 90' වලත් කෙල්ලෝ 60% හිටිය.ee arts commerce venna athi. anith eva vala thathve venas (idk about medicine though)
oya overall, art, commerce nm ohoma thamai godak kal idan. Medicine walath girls la godak wadi dn, Engineering walath enna enna girls lage percentage eka wadi wenawa, poddak search karala balannakoo...ee arts commerce venna athi. anith eva vala thathve venas (idk about medicine though)
could be. i wonder what guys are doing after school ? are they becoming tuk tuk and uber drivers ?Yeah. Except for engineering, most university students are girls, even in private universities. In the near future, this could become one of the most challenging problems in our society because not every woman can do what a man can do like when it comes to their ability to think and make quick decisions, they are far behind men
ee arts commerce venna athi. anith eva vala thathve venas (idk about medicine though)
කොල්ලෝ ටික O level වලින්ම හැලිලා වගේමුළු AL exam කරන ගානෙන් කොල්ලෝ 39%.
![]()
ඔව් උන්ට ඕන ත්‍රී වීල් කට්ටක් අරන් පාරේ යන්න. එහෙම නැත්තම් wagon r එකක් lease වලට අරන් uber දුවන්නදැන් ඉන්න කොල්ලන්ට resources කොච්චර තිබුණත් අධ්‍යාපනයට උනන්දුවක් නෑ.
youtube එකේම A/L lesson කොච්චර තියෙනවද?
අපි ඒ ලෙවල් කරද්දි කොච්චර කට්ටක් කෑවද ක්ලාස් වල ඈතින් පේන් බෝඩ් එකේ තියෙන එක පේන්නේ නැතුව
ඔව් දැන්නම් කිසිම excuse එකක් නැහැ. ඕන තරම් resources.දැන් ඉන්න කොල්ලන්ට resources කොච්චර තිබුණත් අධ්‍යාපනයට උනන්දුවක් නෑ.
youtube එකේම A/L lesson කොච්චර තියෙනවද?
අපි ඒ ලෙවල් කරද්දි කොච්චර කට්ටක් කෑවද ක්ලාස් වල ඈතින් පේන් බෝඩ් එකේ තියෙන එක පේන්නේ නැතුව
ඔව් ඒක ඇත්ත. 90s වල අපිට මේ තරම් online resources තිබුනේ නැහැඔව් දැන්නම් කිසිම excuse එකක් නැහැ. ඕන තරම් resources.
ඉතින් බං වැඩිදුර ඉගෙන ගෙන වැඩක් නෑ කියන එක එළකිරි එකෙත් කොච්චර ප්‍රමෝට් කරනවද? Gen z එක Hustle culture එක පස්සේ දුවන්නේ. සල්ලි විතරයි වැදගත්. අඩු වයසෙන් සල්ලි හොයාපන්. ඉගෙන ගන්න වැය කරන වේලාව අපරාදේ. එකෙත් සල්ලි හොයපන්.ඔව් උන්ට ඕන ත්‍රී වීල් කට්ටක් අරන් පාරේ යන්න. එහෙම නැත්තම් wagon r එකක් lease වලට අරන් uber දුවන්න
2025:Female Students: ~60%
Male Students: ~40%
Mmm....2025:
Female Students: ~65%
Male Students: ~45%