ඩිලන්ත මාලගමුව - දුටු තැන අල්ලනු

Max_r

Well-known member
  • May 10, 2007
    13,350
    1
    16,239
    113
    47b44ff0-ad0f-11f1-a035-c91dffce51bf.jpg.webp

    කොළඹ ප්‍රදේශයේ ඉඩම් සඳහා කූඨ ලෙස ලේඛන සකස් කර ඒවා මුදලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

    කොළඹ, බාන්ස් පෙදෙසේ අංක 18 දරන, පර්චස් 43කින් යුත්, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩමක් රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට විකිණූ බව කියන සිද්ධියට

    මොර් ඉන්ෆො - https://www.bbc.com/sinhala/articles/clyk658e0yro

    ගේමක් ගහපු නිහතමානි ස්‍රි ලංකිකයා! ;)
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,325
    9,275
    113
    අම්මෝ ඔය colombo7 වල ඉඩන් හොරකං කරපු උන් ඔක්කොම උසාවි ගෙන්නුවොත් කලින් හිටපු මන්ත්‍රීලගේ ඉඳන් අගමැතිලා වෙනකල් උසාවි එනවා බලාගන්න පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,853
    87,371
    113
    ආශ්චර්යමත් රටක
    අම්මෝ ඔය colombo7 වල ඉඩන් හොරකං කරපු උන් ඔක්කොම උසාවි ගෙන්නුවොත් කලින් හිටපු මන්ත්‍රීලගේ ඉඳන් අගමැතිලා වෙනකල් උසාවි එනවා බලාගන්න පුලුවන්.

    “ගේමක් ගහලා දියුණු වෙච්ච” සුපිරි ඩයල් තමයි ඒ.
    අමො අමො 😱
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,540
    1
    62,379
    113
    Mother Earth
    වේගයෙන් දුවන සිංහයෝ අපි, මව් පොලොවේ සුවඳ දැනෙනා, ඒ සුවඳේ ජවය පෙන්නා.. 🤷‍♂️
    Trollface.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,537
    47,767
    113
    2018 දාපු ඵකක්..😏

    ToYPTzX.jpeg

    මම නම් මගේම හෙවනල්ල ගැනත් සැකෙන් ඉන්නේ මෙන්න මේ වගේ කඩප්පුලියෝ නිසා..කිසිම එකෙක්ව විශ්වාස කරන්න බැහැ ලංකාවේ..ළගින්ම ඉන්න උන් පවා.. :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,944
    6,242
    113
    මයින්ඩගෙ මිනිහෙක් නෙ. ඌට ගෑවුනු තැන හොරකම් 🍑
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,630
    16,547
    113
    මයින්ඩගෙ මිනිහෙක් නෙ. ඌට ගෑවුනු තැන හොරකම් 🍑

    අහා ඵහෙනම් මේ නිව්ස් ගැන පොඩ්ඩක් හිතන්න ඕන.🤔🤔.උඹලගේ අඩු කුලේ ජෙප්පෝ පෝර්ට් සිටිය හැදුවම ලංකාවෙම කළු ගලුත් ඉවරයි කියපු උන් නේ..🤣
     
    • Like
    Reactions: thilan007

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,699
    5,246
    113
    කලකදි රහ කලක වහලු වෙනවාලූ..

    මහින්දට ගෑවිච්ච ගෑවිච්ච කෙනාට ශොට් එක වදින සීන් එකක් යන්නේ..

    2018 දාපු ඵකක්..😏

    ToYPTzX.jpeg
    කොහෙන්ද බං මේවා හොයාගන්නේ
    ------ Post added on Sep 11, 2026 at 9:42 AM
     
    • Haha
    Reactions: deanXX

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,436
    5,810
    113
    සෑම මිනිහෙක්ම හොරෙක් නොවන අතර, සෑම හොරෙක්ටම රාජපක්ශ සම්බන්දකමක් ඇත.

    රටට වෙලා තිබ්බ දේ හොදටම පේනවා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,984
    6,377
    113
    සෑම මිනිහෙක්ම හොරෙක් නොවන අතර, සෑම හොරෙක්ටම රාජපක්ශ සම්බන්දකමක් ඇත.

    රටට වෙලා තිබ්බ දේ හොදටම පේනවා.

    ඉතිං මාලිමා අාණ්ඩුවෙත් හොරු ඉන්නවනේ..උඹල හිතන් ඉන්නේ උන් කිරි වලින් නානවා කියලද?..

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,990
    18,138
    113
    47b44ff0-ad0f-11f1-a035-c91dffce51bf.jpg.webp

    කොළඹ ප්‍රදේශයේ ඉඩම් සඳහා කූඨ ලෙස ලේඛන සකස් කර ඒවා මුදලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

    කොළඹ, බාන්ස් පෙදෙසේ අංක 18 දරන, පර්චස් 43කින් යුත්, රුපියල් කෝටි 250කට වඩා වටිනා ඉඩමක් රුපියල් බිලියනයක මුදලකට ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමකට විකිණූ බව කියන සිද්ධියට

    මොර් ඉන්ෆො - https://www.bbc.com/sinhala/articles/clyk658e0yro

    ගේමක් ගහපු නිහතමානි ස්‍රි ලංකිකයා! ;)
    " පර්චස් 43කින් යුත්, රුපියල් කෝටි 250කට වඩා "

    california වෙවත් මෙච්චර ඉඩම් ගණන් නෑ

    දවසට සැරයක් කරන්ට් යනවා, හරියට වතුර නෑ, යන්න ඕනේ ගොබ්බ කැඩිච්ච් පාරවල් වල. හැබැයි ඉඩම් ඩුබායි වලටත් වඩා ගණන්
     
    • Like
    Reactions: speedmalli

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,387
    1,495
    113
    ළිඳේ ♥♥♥♥
    " පර්චස් 43කින් යුත්, රුපියල් කෝටි 250කට වඩා "

    california වෙවත් මෙච්චර ඉඩම් ගණන් නෑ

    දවසට සැරයක් කරන්ට් යනවා, හරියට වතුර නෑ, යන්න ඕනේ ගොබ්බ කැඩිච්ච් පාරවල් වල. හැබැයි ඉඩම් ඩුබායි වලටත් වඩා ගණන්
    sira kathawa