Marathon එකකට sponsor කරන්න පුළුවං කවුද ඉන්නේ

redcat212

Active member
  • Nov 24, 2020
    142
    108
    43
    මේ run එකට ticket එකක් ගන්න 2500/- sponsor කරන්න පුළුවං කවුරු හරි ඉන්නවා නම් කියන්න


    1000040243.jpg
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,784
    76,075
    113
    මේ run එකට ticket එකක් ගන්න 2500/- sponsor කරන්න පුළුවං කවුරු හරි ඉන්නවා නම් කියන්න


    View attachment 269746
    උඹට 2500ක් ගෙවාගන්න බැරිනම් බන් මැරතන් දුවන්න කලින් රස්සාවක් කරපන් 🥴 🥴
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,512
    3,751
    113
    විස්තර මදි, ස්පොන්සර් කරපු එකාගෙ නම ටීශර්ට් එකෙ ගහන් යනවද? උගෙ ෆොටෝ එකක් අලවන් යනවද ? නැත්තං Elakiri_com කියලා ගහන් යනවද ?
     
    • Like
    Reactions: clumsyhulk

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,808
    4,937
    113
    මෙන්න මේ @scurvy දෙයියා ස්පොන්ස් කරනවා. උගේ (සොරි දෙයියගේ) ෆොටෝ එකක් ගහන් දුවන්නයි තියෙන්නේ. :ROFLMAO:
     
    • Love
    Reactions: ChoronaSottiya

    redcat212

    Active member
  • Nov 24, 2020
    142
    108
    43
    උඹට 2500ක් ගෙවාගන්න බැරිනම් බන් මැරතන් දුවන්න කලින් රස්සාවක් කරපන් 🥴 🥴
    Doing a job. Playing leather cricket and for a club. Salary is not enough for this event. If any kind hearted can help me. Thanks for your valuable reply.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,784
    76,075
    113
    Doing a job. Playing leather cricket and for a club. Salary is not enough for this event. If any kind hearted can help me. Thanks for your valuable reply.
    එහෙනම් මුලින්ම වෙන ජොබක් හොයාගනින් බන් 🥴
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,819
    9,233
    113
    මැදක් හරියෙ ඉඳන් එකතු වෙලා දුවන්න බැරිද. අපේ අම්මල කඨින පෙරහැරවල යනව වගේ.
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,052
    113
    free and medals dena running event godak tiye Colombo, CCR, CNR run club walata join wenna, discount, free runs set wei godak